Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

Edge techniques –optical | ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[/FONT]

[FONT=&quot]නව තාක්ශණය යොදාගත් මෙම වර්ගයේ සංවේදක සදහා තිරය ඉදිරියෙන් එලන ලද අමතර ලේයර අනවශ්‍යවේ.

කෙලින්ම සංවේදනයන් සංවේදක වලට ග්රහනය කළහැකි පරිදි සැකසිය හැකිය. [/FONT]

[FONT=&quot]ප්‍රධාන වර්ග දෙකකි [/FONT]

[FONT=&quot]1) [/FONT][FONT=&quot]Infrared matrix[/FONT]

[FONT=&quot]2) [/FONT][FONT=&quot]Lumio [/FONT]

[FONT=&quot]මේවා එතරම් ජනප්‍රිය තාක්ශනයන් නොවන්නේ කලින් තිබූ අධෝරක්ත සංවේදක ([/FONT][FONT=&quot]Infrared matrix[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]වල අකාර්යක්ශමතාවය,

අධික මිල සහ සාමාන්‍ය ආලෝකයටද සංවේදී වීමේ හැකියාව ඇති නිසායි.

එහෙත් නවතම Lumio තාක්ශණය මගින් ඉතා සංවේදී හා නිවැරදි ලෙස ඕනෑම වස්තුවකින් සංවේදනය කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම ඉතා විශාල තිර සෑදීම සදහාද මෙම ක්‍රමය යොදා ගත හැකි වීම විශේෂ කරුණකි.[/FONT]

[FONT=&quot]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/FONT]

[FONT=&quot]දර්ශන තිරයක Resolution යනුවෙන් හැදින්වෙන්නේ එහි ප්‍රදර්ශණය වන මුළු පිස්කල් (pixel) ගණනේ එකතුවයි.

විභේදනය වැඩි වන්නට වන්නට ඒකක ඉඩක වැඩි පික්සල් ගණනක් ප්‍රදර්ශණය කළහැකි නිසා වැඩි රූප දත්ත ප්‍රමාණයක් පෙන්වීමේ හැකියාව ලැබේ.

තිරයේ විභේදනය එහි භෞතික ප්‍රමාණය මත රදා නොපවතී.

එකම විභේදනය සහිත විශාල තිරයක් හා කුඩා තිර්යකින් වැඩි පැහැදිලිතාවයක් හා රූප දත්ත ලබා දෙන්නේ ප්‍රමාණයෙන් කුඩා තිරයේදීයි.

සාමාන්‍යයෙන් smart-phone වල දර්ශන තිරයේ විභේදනය QVGA (320x240 pixels ) සිට HD (1280x720) (නුදුරු අනාගතයේදී Full HD - [/FONT][FONT=&quot][FONT=&quot]1920x[/FONT]1080) දක්වා

වන අතර තිරයේ ප්‍රමාණය අගල් 2.5 ක පමණ සිට 5.5 පමණ දක්වා පරාසයක පවතී.

කුඩා තිර සදහා අඩු විභේදන තිබීම ගැටලුවක් නොවූවත් විශාල තිර වල පැහැදිලි රූප ලබා ගැනීමට නම් වැඩි විභේදනයක් සහිත තිරයක් තෝරා ගත යුතුය. [/FONT]

[FONT=&quot]2.5’ සදහා QVGA – 320x240 / 480x320pixels[/FONT]

[FONT=&quot]2.8’~3.0’ සදහා VGA – 640x480 pixels[/FONT]

[FONT=&quot]3.0’~3.5’ සදහා VGA/WVGA – 640x480 / 800x480 pixels

[/FONT] [FONT=&quot]3.5’+ සදහා WVGA – [/FONT][FONT=&quot][FONT=&quot]1280x720 / [/FONT][/FONT][FONT=&quot]960×640 / 800x480 / 854x480 pixels [/FONT]

[FONT=&quot]4.5’+ සදහා HD – [/FONT][FONT=&quot][FONT=&quot]1280x720 [/FONT]pixels [/FONT]or higher

[FONT=&quot]තිරයේ ප්‍රමාණය අනුව ඉහත සදහන් අගයන්ට අඩු විභේදනයක් තිබෙන දර්ශන තිර තෝරාගැනීම නිසා තිරයේ දිස්වන රූපවල පැහැදිලි බව හා තත්ත්වය අඩුව දිස්විය හැකිය.

මේ නිසා හැකි තරම් විශාල විභේදනයක් සහිත දර්ශන තිරයක් තෝරා ගැනීම කළයුතුය. [/FONT]

[FONT=&quot]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/FONT]

[FONT=&quot]Full QWERTY virtual keyboard[/FONT]

[FONT=&quot]QWERTY යතුරු පුවරුව යනු අප දැනට පරිගණක සදහා භාවිත කරන යතුරු පුවරුවට අදාල යතුරු පිළිවෙළයි.[/FONT]

[FONT=&quot](පරිගණක යතුරු පුවරුවේ අකුරු සහිත ඉහලම පේලියේ QWERTY යන අකුරු පිළිවෙල බලන්න).

Smart-phone ස්පර්ශක තිරයේ මෙම සම්පූර්ණ හෝඩිය සහිත පුවරුව අත්තාත්වික ලෙස (virtually) පෙන්වීම මෙහිදී සිදුවේ.

එමගින් භාවිත කරන්නාට sms, mail හෝ වෙනත් දෑ යතුරු ලියනය කළහැකිය.[/FONT]

[FONT=&quot]Accelerometer sensor - ත්වරණමාන සංවේදකය[/FONT]

[FONT=&quot]මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළ හැකිය.

මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය.

මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය

ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීමටම් (activate auto screen rotation) සදහායි.

මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදී ද

තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශා වලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම

ආදියද දුරකතනය මුනින් අතට හැරවීම මගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.[/FONT]

[FONT=&quot] Gorilla Glass display[/FONT]

[FONT=&quot]මෙම සිහින් ඇතිරිලි වර්ගය බිදීම් සහ සීරීම් වලට දැඩිව ඔරොත්තු දෙන පරිදි දර්ශක තිර ආවරණ ලෙස සැකසූ ආරක්ශක තිර විශේෂයකි.

විනිවිද පෙනෙන සුළු ආරක්ශක ආවරණය දර්ශක තිරයට උඩින් යොදන අතර මෙය පවිත්‍ර කිරීමට ඉතා පහසුවේ.

මෙය පරිසර හිතකාමී අධි ශක්ති alkali-aluminosilicate තුනී පාරදෘශ්‍ය ආවරණයකි.[/FONT]

[FONT=&quot]Oleophobic surface[/FONT]

[FONT=&quot]ඇගිලි සලකුනු සහ සීරීම් ඇතිවීම් අවම කරන ආරක්ශක ඇතිරිලි වර්ගයකි.

Gorilla glass display එකක ආකාරයෙන් ක්‍රියාකරත් එතරම් ප්‍රභල රැකවරනයක් ලබා නොදෙයි.[/FONT]

[FONT=&quot] Handwriting recognition - අත් අකුරු හදුනාගැනීම[/FONT]

[FONT=&quot]ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශක සංවේදී තිරයේ ලියන අකුරු හදුනාගැනීම මෙහිදී සිදුවේ.

Resistive touch screen තිර බොහෝ විට මේ සදහා යොදාගනී.

Capacitive තිරවලට මෙම පහසුකම අත්කරගත නොහැක. [/FONT]

[FONT=&quot]Proximity sensor - ආසන්නතා සංවේදක[/FONT]

[FONT=&quot]භෞතික සම්බන්දයකින් තොරව සමීපයේ ඇති වස්තූන් හදුනාගැනීම proximity sensor මගින් කළහැකිය.

Smart-phone සදහා මෙම සංවේදක උපකරණ බහුලවම යොදාගනු ලබන්නේ

ශ්රවනේන්ද්රිය අසලට දුරකතනය රැගෙන එනවිට ස්වයංක්‍රීයව එහි දර්ශන තිරය නිවා දැමීමට සහ ස්පර්ශක තිරය අක්‍රීය කිරීමටයි.

මෙමගින් තිරයෙන් පිටවන තාපය මුහුණට දැනීම වැලැක්වීමත් ශක්ති පරිභෝජනය අඩු කිරීමත් සිදුවන අතර

ස්පර්ශක තිරය ශරීරයේ ගෑවීමෙන් දුරකතනයෙන් වැරදි සංවේදන ග්රහනය කරගැනීම වලකයි.[/FONT]

[FONT=&quot]Multi-touch input method[/FONT]

[FONT=&quot]ස්පර්ශක සංවේදක තිරය මත එකවර ස්පර්ශ කීපයක් මගින් සංඥා යැවීම මෙහිදී සිදුවේ.

ඇගිලි දෙකක් භාවිතයෙන් තිරය විශාල කිරීම (Zoom) සහ scroll කිරීම

ආදී විවිධ ක්‍රියා කරගැනීමේ හැකියාව මේ නිසා ජංගම දුරකතනය භාවිත කරන්නාට ලැබේ.[/FONT]

[FONT=&quot]දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/FONT]

Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

[FONT=&quot]©geethq [/FONT]

[FONT=&quot] සියලුම හිමිකම් ඇවිරිණී[/FONT]

[FONT=&quot] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/FONT]

[FONT=&quot] මෙහි පලකර ඇති ඡායාරූප වල [/FONT]

[FONT=&quot] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/FONT]

[FONT=&quot] www.elakiri.com[/FONT]

[FONT=&quot]මාගේ අනෙකුත් thread[/FONT]

Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්

[FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]

[FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]

මිහිමත ප්රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)

[FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]

[FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]

[FONT=&quot]How to add shade effects to ur profile

[/FONT][FONT=&quot]................................

.[/FONT]

[QUOTE="geethq, post: 10308212, member: 4364"] [CENTER] [B][U][SIZE=4][FONT="][IMG]http://www.unwiredview.com/wp-content/uploads/2010/04/Samsung-Galaxy-S-i9000-UK-June.jpg[/IMG] Edge techniques –optical | ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[/FONT][/SIZE][/U][/B] [SIZE=3][FONT="]නව තාක්ශණය යොදාගත් මෙම වර්ගයේ සංවේදක සදහා තිරය ඉදිරියෙන් එලන ලද අමතර ලේයර අනවශ්‍යවේ. කෙලින්ම සංවේදනයන් සංවේදක වලට ග්රහනය කළහැකි පරිදි සැකසිය හැකිය. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ප්‍රධාන වර්ග දෙකකි [/FONT][/SIZE] [SIZE=3][FONT="]1) [/FONT][FONT="]Infrared matrix[/FONT][/SIZE] [SIZE=3][FONT="]2) [/FONT][FONT="]Lumio [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේවා එතරම් ජනප්‍රිය තාක්ශනයන් නොවන්නේ කලින් තිබූ අධෝරක්ත සංවේදක ([/FONT][FONT="]Infrared matrix[/FONT][FONT="]) [/FONT][FONT="]වල අකාර්යක්ශමතාවය, අධික මිල සහ සාමාන්‍ය ආලෝකයටද සංවේදී වීමේ හැකියාව ඇති නිසායි. එහෙත් නවතම Lumio තාක්ශණය මගින් ඉතා සංවේදී හා නිවැරදි ලෙස ඕනෑම වස්තුවකින් සංවේදනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ඉතා විශාල තිර සෑදීම සදහාද මෙම ක්‍රමය යොදා ගත හැකි වීම විශේෂ කරුණකි.[/FONT][/SIZE] [IMG]http://farm2.static.flickr.com/1435/4725991691_6099bb727e.jpg[/IMG] [B][U][SIZE=4][FONT="]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/FONT][/SIZE][/U][/B] [SIZE=3][FONT="]දර්ශන තිරයක Resolution යනුවෙන් හැදින්වෙන්නේ එහි ප්‍රදර්ශණය වන මුළු පිස්කල් (pixel) ගණනේ එකතුවයි. විභේදනය වැඩි වන්නට වන්නට ඒකක ඉඩක වැඩි පික්සල් ගණනක් ප්‍රදර්ශණය කළහැකි නිසා වැඩි රූප දත්ත ප්‍රමාණයක් පෙන්වීමේ හැකියාව ලැබේ. තිරයේ විභේදනය එහි භෞතික ප්‍රමාණය මත රදා නොපවතී. එකම විභේදනය සහිත විශාල තිරයක් හා කුඩා තිර්යකින් වැඩි පැහැදිලිතාවයක් හා රූප දත්ත ලබා දෙන්නේ ප්‍රමාණයෙන් කුඩා තිරයේදීයි. සාමාන්‍යයෙන් smart-phone වල දර්ශන තිරයේ විභේදනය QVGA (320x240 pixels ) සිට HD (1280[SIZE=3]x720[/SIZE]) [SIZE=3]([SIZE=3]නු[SIZE=3]දු[SIZE=3]රු අ[SIZE=3]නා[SIZE=3]ග[SIZE=3]ත[SIZE=3]යේ[SIZE=3]දී Full HD [SIZE=3]- [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/FONT][/SIZE][SIZE=3][FONT="][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][FONT="][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]1920x[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/FONT][/SIZE]10[SIZE=3]8[/SIZE]0[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]) දක්වා වන අතර තිරයේ ප්‍රමාණය අගල් 2.5 ක පමණ සිට 5.5 පමණ දක්වා පරාසයක පවතී. කුඩා තිර සදහා අඩු විභේදන තිබීම ගැටලුවක් නොවූවත් විශාල තිර වල පැහැදිලි රූප ලබා ගැනීමට නම් වැඩි විභේදනයක් සහිත තිරයක් තෝරා ගත යුතුය. [/FONT][/SIZE] [SIZE=3][FONT="]2.5’ සදහා QVGA – 320x240 / 480x320pixels[/FONT][/SIZE] [SIZE=3][FONT="]2.8’~3.0’ සදහා VGA – 640x480 pixels[/FONT][/SIZE] [SIZE=3][FONT="]3.0’~3.5’ සදහා VGA/WVGA – 640x480 / 800x480 pixels [/FONT][/SIZE] [SIZE=3][FONT="]3.5’+ සදහා WVGA – [/FONT][/SIZE][SIZE=3][FONT="][SIZE=3][FONT="]1280[SIZE=3]x720 / [/SIZE][/FONT][/SIZE][/FONT][/SIZE][SIZE=3][FONT="]960×640 / 800x480 / 854x480 pixels [/FONT][/SIZE] [SIZE=3][FONT="]4.5’+ සදහා HD – [/FONT][/SIZE][SIZE=3][FONT="][SIZE=3][FONT="]1280[SIZE=3]x720 [/SIZE][/FONT][/SIZE]pixels [/FONT][/SIZE]or higher [SIZE=3][FONT="]තිරයේ ප්‍රමාණය අනුව ඉහත සදහන් අගයන්ට අඩු විභේදනයක් තිබෙන දර්ශන තිර තෝරාගැනීම නිසා තිරයේ දිස්වන රූපවල පැහැදිලි බව හා තත්ත්වය අඩුව දිස්විය හැකිය. මේ නිසා හැකි තරම් විශාල විභේදනයක් සහිත දර්ශන තිරයක් තෝරා ගැනීම කළයුතුය. [/FONT][/SIZE] [B][U][FONT="][SIZE=4]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/SIZE][/FONT][/U][/B] [IMG]http://androidos.in/wp-content/uploads/2010/12/nexus-s-3.jpg[/IMG] [B][U][FONT="][SIZE=3]Full QWERTY virtual keyboard[/SIZE][/FONT] [/U][/B] [FONT="][SIZE=3]QWERTY යතුරු පුවරුව යනු අප දැනට පරිගණක සදහා භාවිත කරන යතුරු පුවරුවට අදාල යතුරු පිළිවෙළයි.[/SIZE][/FONT] [FONT="][SIZE=3](පරිගණක යතුරු පුවරුවේ අකුරු සහිත ඉහලම පේලියේ QWERTY යන අකුරු පිළිවෙල බලන්න). Smart-phone ස්පර්ශක තිරයේ මෙම සම්පූර්ණ හෝඩිය සහිත පුවරුව අත්තාත්වික ලෙස (virtually) පෙන්වීම මෙහිදී සිදුවේ. එමගින් භාවිත කරන්නාට sms, mail හෝ වෙනත් දෑ යතුරු ලියනය කළහැකිය.[/SIZE][/FONT] [B][U][FONT="][SIZE=3]Accelerometer sensor - ත්වරණමාන සංවේදකය[/SIZE][/FONT][/U][/B] [FONT="][SIZE=3]මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළ හැකිය. මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය. මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීමටම් (activate auto screen rotation) සදහායි. මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදී ද තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශා වලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම ආදියද දුරකතනය මුනින් අතට හැරවීම මගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.[/SIZE][/FONT] [IMG]http://www.cameraphonesplaza.com/wp-content/uploads/2010/05/new-smartphones-2.jpg[/IMG] [FONT="][SIZE=3] [B][U]Gorilla Glass display[/U][/B][/SIZE][/FONT] [FONT="][SIZE=3]මෙම සිහින් ඇතිරිලි වර්ගය බිදීම් සහ සීරීම් වලට දැඩිව ඔරොත්තු දෙන පරිදි දර්ශක තිර ආවරණ ලෙස සැකසූ ආරක්ශක තිර විශේෂයකි. විනිවිද පෙනෙන සුළු ආරක්ශක ආවරණය දර්ශක තිරයට උඩින් යොදන අතර මෙය පවිත්‍ර කිරීමට ඉතා පහසුවේ. මෙය පරිසර හිතකාමී අධි ශක්ති alkali-aluminosilicate තුනී පාරදෘශ්‍ය ආවරණයකි.[/SIZE][/FONT] [B][U][FONT="][SIZE=3]Oleophobic surface[/SIZE][/FONT] [/U][/B] [FONT="][SIZE=3]ඇගිලි සලකුනු සහ සීරීම් ඇතිවීම් අවම කරන ආරක්ශක ඇතිරිලි වර්ගයකි. Gorilla glass display එකක ආකාරයෙන් ක්‍රියාකරත් එතරම් ප්‍රභල රැකවරනයක් ලබා නොදෙයි.[/SIZE][/FONT] [COLOR=White]..........................[/COLOR][IMG]http://www.linuxfordevices.com/images/stories/sharp_pct1.jpg[/IMG] [FONT="][SIZE=3] [B][U]Handwriting recognition - අත් අකුරු හදුනාගැනීම[/U][/B][/SIZE][/FONT] [FONT="][SIZE=3]ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශක සංවේදී තිරයේ ලියන අකුරු හදුනාගැනීම මෙහිදී සිදුවේ. Resistive touch screen තිර බොහෝ විට මේ සදහා යොදාගනී. Capacitive තිරවලට මෙම පහසුකම අත්කරගත නොහැක. [/SIZE][/FONT] [B][U][FONT="][SIZE=3]Proximity sensor - ආසන්නතා සංවේදක[/SIZE][/FONT][/U][/B] [FONT="][SIZE=3]භෞතික සම්බන්දයකින් තොරව සමීපයේ ඇති වස්තූන් හදුනාගැනීම proximity sensor මගින් කළහැකිය. Smart-phone සදහා මෙම සංවේදක උපකරණ බහුලවම යොදාගනු ලබන්නේ ශ්රවනේන්ද්රිය අසලට දුරකතනය රැගෙන එනවිට ස්වයංක්‍රීයව එහි දර්ශන තිරය නිවා දැමීමට සහ ස්පර්ශක තිරය අක්‍රීය කිරීමටයි. මෙමගින් තිරයෙන් පිටවන තාපය මුහුණට දැනීම වැලැක්වීමත් ශක්ති පරිභෝජනය අඩු කිරීමත් සිදුවන අතර ස්පර්ශක තිරය ශරීරයේ ගෑවීමෙන් දුරකතනයෙන් වැරදි සංවේදන ග්රහනය කරගැනීම වලකයි.[/SIZE][/FONT] [B][U][FONT="][SIZE=3]Multi-touch input method[/SIZE][/FONT][/U][/B] [FONT="][SIZE=3]ස්පර්ශක සංවේදක තිරය මත එකවර ස්පර්ශ කීපයක් මගින් සංඥා යැවීම මෙහිදී සිදුවේ. ඇගිලි දෙකක් භාවිතයෙන් තිරය විශාල කිරීම (Zoom) සහ scroll කිරීම ආදී විවිධ ක්‍රියා කරගැනීමේ හැකියාව මේ නිසා ජංගම දුරකතනය භාවිත කරන්නාට ලැබේ.[/SIZE][/FONT] [IMG]http://img.xcitefun.net/users/2011/04/240749,xcitefun-nokia-x7-2.jpg[/IMG] [FONT="][SIZE=3][COLOR=Red][B][U][SIZE=4]දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/SIZE][/U][/B][/COLOR][/SIZE][/FONT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160067"]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු ([B][COLOR=Blue]Part 2[/COLOR][/B]) [/URL] [FONT="][SIZE=3]©geethq [/SIZE][/FONT] [FONT="][SIZE=3] සියලුම හිමිකම් ඇවිරිණී[/SIZE][/FONT] [FONT="][SIZE=3] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/SIZE][/FONT] [FONT="][SIZE=3] මෙහි පලකර ඇති ඡායාරූප වල [/SIZE][/FONT] [FONT="][SIZE=3] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/SIZE][/FONT] [FONT="][SIZE=3] [U][URL="http://www.elakiri.com/"]www.elakiri.com[/URL][/U][/SIZE][/FONT] [FONT="][SIZE=3]මාගේ අනෙකුත් thread[/SIZE][/FONT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160067"]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු ([B][COLOR=Blue]Part 2[/COLOR][/B])[/URL] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1418617"]තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්[/URL] [SIZE=3][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1134514"]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/URL][/FONT][/U][/SIZE] [SIZE=3][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?p=10127447"]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/URL][/FONT][/U][/SIZE] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1130311"]මිහිමත ප්රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)[/URL] [SIZE=3][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?p=10060403"]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/URL][/FONT][/U][/SIZE] [SIZE=3][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1106315"]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/URL][/FONT][/U][/SIZE] [SIZE=3][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=219228"]How to add shade effects to ur profile[/URL] [/FONT][/U][FONT="]................................ ................ ...... .[/FONT][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom