Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SMARTPHONE CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථන හා මෝටර් රථ බොහෝ දෙනා පි‍්‍රය කරන මාතෘකා දෙකකි.

එසේ නම්, මෙම මාතෘකා දෙකෙහි සංකලනයක් - එනම් ස්මාර්ට්ෆෝන් කාරයක් පිළිබඳ පුවතක් මෙම සියළු දෙනාගේ කුතුහලයට බඳුන් වනු ඇත.

පසුගියදා ටෝකියෝ හි පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේදී ටොයොටා සමාගම විසින් වෙනස් ආකාරයේ මෝටර් රථයක මූලාකෘතියක් එළිදක්වනු ලැබිණි.

Fun-Vii ලෙස නම් කර ඇති මෙම රථය ’ස්මාර්ට් ෆෝන් මෝටර් රථයක්’ ලෙස ටොයොටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අකියො තොයොදා විසින් හඳුන්වා දෙනු ලැබිණි.

[YOUTUBE]c4h-SRXaEcQ[/YOUTUBE][YOUTUBE]Wckge5pcVSU[/YOUTUBE]

මෙම මෝටර් රථයේ බාහිර මතුපිට මෙන්ම අභ්‍යන්තර මතුපිට ද අති විශාල ස්පර්ශ සංවේදී තිර වලින් නිමවා ඇති නිසා විවිධ වර්ණ, විවිධ රටා මෙන්ම විවිධ ජායාරූප පවා එහි දර්ශණය කළ හැක. මේ ආකාරයෙන් මෙම මෝටර් රථයේ වර්ණය, එහි අයිතිකරුට රිසි ලෙස මාරු කළ හැක.

තවද, ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කළ හැකි මෙම කාරයේ බොහෝ අංග ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයක් හරහා පාලනය කළ හැකි බවද ටොයොටා සමාගම පවසයි.

ස්වයංක්‍රීය ධාවන පද්ධතියක් ද ඇතුළත් වන මෙම මෝටර් රථය රියදුරු විසින් ධාවනය කරන අවස්ථාවදී රියදුරු හට උපදෙස් ලබාදීමට කුඩා ඇවටාර් රුවක් ද ඇත. මීට අමතරව, මාර්ගයේ ධාවනය වන අනෙක් රථ හා තොරතුරු සන්නිවේදනය කිරීමට ද හැකි වීම මෙහි විශේෂත්වයකි.

කෙසේ වෙතත් මූලාකෘති මට්ටමේ පවතින මෙම මෝටර් රථය වාණිජ මට්ටමකින් නිෂ්පාදනය කිරීමට තවත් කල් ගත වනුඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දැක්කේ මෙතනදී ...... එලකිරි කට්ටියටත් බලාගන්න ඔන්න දැම්මා.......

[QUOTE="SANJEE, post: 11547385, member: 538"] [SIZE="4"][COLOR="Navy"]ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථන හා මෝටර් රථ බොහෝ දෙනා පි‍්‍රය කරන මාතෘකා දෙකකි. එසේ නම්, මෙම මාතෘකා දෙකෙහි සංකලනයක් - එනම් ස්මාර්ට්ෆෝන් කාරයක් පිළිබඳ පුවතක් මෙම සියළු දෙනාගේ කුතුහලයට බඳුන් වනු ඇත. පසුගියදා ටෝකියෝ හි පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේදී ටොයොටා සමාගම විසින් වෙනස් ආකාරයේ මෝටර් රථයක මූලාකෘතියක් එළිදක්වනු ලැබිණි. Fun-Vii ලෙස නම් කර ඇති මෙම රථය ’ස්මාර්ට් ෆෝන් මෝටර් රථයක්’ ලෙස ටොයොටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අකියො තොයොදා විසින් හඳුන්වා දෙනු ලැබිණි. [YOUTUBE]c4h-SRXaEcQ[/YOUTUBE][YOUTUBE]Wckge5pcVSU[/YOUTUBE] මෙම මෝටර් රථයේ බාහිර මතුපිට මෙන්ම අභ්‍යන්තර මතුපිට ද අති විශාල ස්පර්ශ සංවේදී තිර වලින් නිමවා ඇති නිසා විවිධ වර්ණ, විවිධ රටා මෙන්ම විවිධ ජායාරූප පවා එහි දර්ශණය කළ හැක. මේ ආකාරයෙන් මෙම මෝටර් රථයේ වර්ණය, එහි අයිතිකරුට රිසි ලෙස මාරු කළ හැක. තවද, ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කළ හැකි මෙම කාරයේ බොහෝ අංග ස්මාර්ට්ෆෝන් ජංගම දුරකථනයක් හරහා පාලනය කළ හැකි බවද ටොයොටා සමාගම පවසයි. ස්වයංක්‍රීය ධාවන පද්ධතියක් ද ඇතුළත් වන මෙම මෝටර් රථය රියදුරු විසින් ධාවනය කරන අවස්ථාවදී රියදුරු හට උපදෙස් ලබාදීමට කුඩා ඇවටාර් රුවක් ද ඇත. මීට අමතරව, මාර්ගයේ ධාවනය වන අනෙක් රථ හා තොරතුරු සන්නිවේදනය කිරීමට ද හැකි වීම මෙහි විශේෂත්වයකි. කෙසේ වෙතත් මූලාකෘති මට්ටමේ පවතින මෙම මෝටර් රථය වාණිජ මට්ටමකින් නිෂ්පාදනය කිරීමට තවත් කල් ගත වනුඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.[/COLOR][/SIZE] දැක්කේ මෙතනදී [URL="http://www.srilankamirror.com/sinhala/index.php"]......[/URL] එලකිරි කට්ටියටත් බලාගන්න ඔන්න දැම්මා....... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom