Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එක ඕෆ් කරන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එක ඕෆ් කරන&

SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එකක් ඕෆ් කරන්න.

සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල බැලුව. වැඩේ හරි. මට ඒ වගේ SMS එකක් හොයා ගන්න පුලුවන් උනා. ඇත්තටම මේක කරා කියල කිසි තේරුමක් නම් නැහැ. ඒත් හොයාගත්ත නිසා කට කහනව වගේ, මේ ගැන දන්නෙ නැති අයට කියන්න කියල හිතුනා. දන්න අය නම් කොහොමත් දන්නවනේ. ඔන්න එහෙනම් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ.

මෙහිදී අපේ මොබයිල් ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). තවත් සමහර SMS වලින් ඒ SMS එක කියවල පහලට යන්න හදනකොට හරි Edit කරන්න හදනකොට හරි ෆෝන් එක ඔෆ් වෙනවා. ඒත් සමහර ෆෝන් වලට ආපු SMS වලින් නම් ෆෝන් එක ආයෙම ඔන් කරන්නේ නැහැලු (Restart). එහෙම උනාම අයෙම අපිට ෆෝන් එක ඔන් කරන්න වෙනවා. මම මේ දේ කියන දේ අහල මේ දේ කරන්න උත්සාහ කරනව නම් රජෝ, ඔයාලගේ ෆෝන් වල වගකීම ඔයාලම ගන්න ඕන හොදේ.

ඇත්තටම මේක හරි සරල SMS එකක් යවල කරන්න පුලුවන් දෙයක්. හැබැයි මේ SMS එකෙන් හැම ෆෝන් එකම ඕෆ් කරන්නත් බැහැ. NOKIA 1100,1110,2100,2300,3610,3310,3315,5110 වගේ ෆෝන් තමයි මේකෙන් ඔෆ් කරන්න පුලුවන් වෙන්නේ.

මම මේ පහල දෙන SMS එකෙන් වෙන්නේ ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම හරි ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). මේ SMS එක මකන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ලේසියෙන්. ඒත් SMS මකන්න නම් සමහර ෆෝන් වල SMS Open කරන්නම ඕන වෙනවනෙ. එහෙම ෆෝන් එකක් නම් Open නොකර Delete Messages වලින් අදාල SMS එක Mark කරල මකල දාන්න. මොකද කියනව නම් Open කරල මකන්න හදන හැම වෙලාවෙම ෆෝන් එක ඕෆ් වෙනවනෙ. ඒකයි.

මෙන්න SMS එක

( ' ) 79 ක් ටයිප් කරල අදාල ෆෝන් එකට SMS එකක් යවන්න.

තනිකරම කොපි සහ පේස්ටියකි සලකන්න හොද නම්

[QUOTE="iresh041, post: 13077852, member: 55798"] [b]SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එක ඕෆ් කරන&[/b] [CENTER][U][B][SIZE="6"][COLOR="DarkRed"]SMS එකක් යවලා ඕනෙම මොබයිල් ෆෝන් එකක් ඕෆ් කරන්න.[/COLOR][/SIZE][/B][/U] [COLOR="Teal"][SIZE="5"][B]සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල බැලුව. වැඩේ හරි. මට ඒ වගේ SMS එකක් හොයා ගන්න පුලුවන් උනා. ඇත්තටම මේක කරා කියල කිසි තේරුමක් නම් නැහැ. ඒත් හොයාගත්ත නිසා කට කහනව වගේ, මේ ගැන දන්නෙ නැති අයට කියන්න කියල හිතුනා. දන්න අය නම් කොහොමත් දන්නවනේ. ඔන්න එහෙනම් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ. මෙහිදී අපේ මොබයිල් ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). තවත් සමහර SMS වලින් ඒ SMS එක කියවල පහලට යන්න හදනකොට හරි Edit කරන්න හදනකොට හරි ෆෝන් එක ඔෆ් වෙනවා. ඒත් සමහර ෆෝන් වලට ආපු SMS වලින් නම් ෆෝන් එක ආයෙම ඔන් කරන්නේ නැහැලු (Restart). එහෙම උනාම අයෙම අපිට ෆෝන් එක ඔන් කරන්න වෙනවා. මම මේ දේ කියන දේ අහල මේ දේ කරන්න උත්සාහ කරනව නම් රජෝ, ඔයාලගේ ෆෝන් වල වගකීම ඔයාලම ගන්න ඕන හොදේ. ඇත්තටම මේක හරි සරල SMS එකක් යවල කරන්න පුලුවන් දෙයක්. හැබැයි මේ SMS එකෙන් හැම ෆෝන් එකම ඕෆ් කරන්නත් බැහැ. NOKIA 1100,1110,2100,2300,3610,3310,3315,5110 වගේ ෆෝන් තමයි මේකෙන් ඔෆ් කරන්න පුලුවන් වෙන්නේ. මම මේ පහල දෙන SMS එකෙන් වෙන්නේ ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම හරි ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). මේ SMS එක මකන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ලේසියෙන්. ඒත් SMS මකන්න නම් සමහර ෆෝන් වල SMS Open කරන්නම ඕන වෙනවනෙ. එහෙම ෆෝන් එකක් නම් Open නොකර Delete Messages වලින් අදාල SMS එක Mark කරල මකල දාන්න. මොකද කියනව නම් Open කරල මකන්න හදන හැම වෙලාවෙම ෆෝන් එක ඕෆ් වෙනවනෙ. ඒකයි. මෙන්න SMS එක ( ' ) 79 ක් ටයිප් කරල අදාල ෆෝන් එකට SMS එකක් යවන්න.[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"][B]තනිකරම කොපි සහ පේස්ටියකි සලකන්න හොද නම්[/B][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom