Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න

SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. ජාවාරමක් ක්‍රියාත්මකයි…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මේ දිනවල ලැබෙන SMS පණිවිඩ ගැන අවධානයෙන් පසුවන්න

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්රවනතාවයක් පවතින අතර ඒ සමගම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි වලින් හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවය යුතු බවත් සදහන් කරමින් ලැබෙන මෙම SMS පණිවිඩ වලට ඔබගේ පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස සහ ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත ඔවුන් ඉල්ලා සිටින මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

තවද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

lanka C news

[QUOTE="crazy-owl, post: 25045023, member: 565509"] [b]SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න[/b] [SIZE="4"][COLOR="SeaGreen"] SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. ජාවාරමක් ක්‍රියාත්මකයි… ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මේ දිනවල ලැබෙන SMS පණිවිඩ ගැන අවධානයෙන් පසුවන්න ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්රවනතාවයක් පවතින අතර ඒ සමගම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි වලින් හෙළිදරව් වී ඇත. ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවය යුතු බවත් සදහන් කරමින් ලැබෙන මෙම SMS පණිවිඩ වලට ඔබගේ පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස සහ ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත ඔවුන් ඉල්ලා සිටින මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු. තවද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු. රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සභාපති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය [/COLOR][/SIZE] lanka C news [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom