Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Love You
SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි

දිවියේ පළමු වසන්තය ගෙන ආවේ ඔබය.

SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි.

අමාරුවෙන් අකුරු ගලපා පණිවිඩය ලිව්වද

Send කරන්නට වෙලා ගතවුනේ ආදරේ වැඩිකමටයි.

ඔබෙන්ද එවැන්නක් ලැබෙන තුරා

තිරය දෙස කොතරම් බලා සිටියාද මා

මටමෙන් නුඹටද මෙය නුහුරු නිසා

පිළිතුරු ලැබුනේ ප්‍රමාධ වීලා..

සිතේ පිරුණු ආලය කොතරම් තිබුනද

සිත අකුරු කරන්නට තවම දන්නේ නෑ අප.

එනමුදු වැඩිකල් නොගොස්ම

ඔබෙන් ආලය ඉගෙන ගත්තා මම

ආදරය පිරුණු SMS ලැබුනේ

මා ඔබට අයිති කරගෙන ඇති වදන්ද සමගිනි.

කෙතරම් හමුවෙන්නට හැකි වුවද,

SMS නම් වැරදුනේ නෑ මට.

හිතේ පිරී ගිය ආදරයෙන්,

කාළය ගත වුනේ නොදැනිමය.

පළමු වසන්තය අවසන් වෙන බව,

වේදනා බර මගේ සිත දන්නා කළ,

නොනැවති ලැබුනු SMS පණිවුඩ නම්,

ගෙනාවේම කදුලුය.

ඔබ වෙනුවෙන් අකුරුකෙරු,

දුරකතනයේ කී පෑඩය

ගෙවී ගොසින් ඇතිබවත්, දුටුවේ මා එවිටය.

මටද, දුරකතනයටද, වසන්තය නිමා වූ කළ

තව දුරටත් බැහැ බලන්නට දුරකතනයේ තිරය දෙස මට.

එබැවින් සොදුරු දුරකතනය

සැමදා නිහඩ කරන්නට සිදුවීය මට.

එනමුදු මගේ සිත් මඩල,

දිවි ඇති තුරා නිහඩ කරන්නට නෙැහැකි තරමට

ආලෝකමත් කළ ඔබ හට.

සදා නයගැති වෙමි මා,

ඔබෙන් ලද ඒ ආලයට.

මීට - භාතිය@elakiri.com

[QUOTE="Bathiya2005, post: 20944980, member: 559940"] [b]SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි[/b] [SIZE="4"][B][COLOR="Purple"]දිවියේ පළමු වසන්තය ගෙන ආවේ ඔබය. SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි. අමාරුවෙන් අකුරු ගලපා පණිවිඩය ලිව්වද Send කරන්නට වෙලා ගතවුනේ ආදරේ වැඩිකමටයි. ඔබෙන්ද එවැන්නක් ලැබෙන තුරා තිරය දෙස කොතරම් බලා සිටියාද මා මටමෙන් නුඹටද මෙය නුහුරු නිසා පිළිතුරු ලැබුනේ ප්‍රමාධ වීලා.. සිතේ පිරුණු ආලය කොතරම් තිබුනද සිත අකුරු කරන්නට තවම දන්නේ නෑ අප. එනමුදු වැඩිකල් නොගොස්ම ඔබෙන් ආලය ඉගෙන ගත්තා මම ආදරය පිරුණු SMS ලැබුනේ මා ඔබට අයිති කරගෙන ඇති වදන්ද සමගිනි. කෙතරම් හමුවෙන්නට හැකි වුවද, SMS නම් වැරදුනේ නෑ මට. හිතේ පිරී ගිය ආදරයෙන්, කාළය ගත වුනේ නොදැනිමය. පළමු වසන්තය අවසන් වෙන බව, වේදනා බර මගේ සිත දන්නා කළ, නොනැවති ලැබුනු SMS පණිවුඩ නම්, ගෙනාවේම කදුලුය. ඔබ වෙනුවෙන් අකුරුකෙරු, දුරකතනයේ කී පෑඩය ගෙවී ගොසින් ඇතිබවත්, දුටුවේ මා එවිටය. මටද, දුරකතනයටද, වසන්තය නිමා වූ කළ තව දුරටත් බැහැ බලන්නට දුරකතනයේ තිරය දෙස මට. එබැවින් සොදුරු දුරකතනය සැමදා නිහඩ කරන්නට සිදුවීය මට. එනමුදු මගේ සිත් මඩල, දිවි ඇති තුරා නිහඩ කරන්නට නෙැහැකි තරමට ආලෝකමත් කළ ඔබ හට. සදා නයගැති වෙමි මා, ඔබෙන් ලද ඒ ආලයට. මීට - භාතිය@elakiri.com [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom