Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SMS Holdings - නැකතට හදපු ගල් සියල්ල එදාම කැඩුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SMS Holdings - නැකතට හදපු ගල් සියල්ල එදාම කැඩුණා

මං දිනුවේ ඒ හිස් තැන පුරවපු නිසා

ශෙහාන් සෙනෙවිරත්න / සභාපති -SMS Holdings

25 අගෝස්තු, 2018

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ව්‍යාපාර ලෝකයේ ඒ හිස් තැන ඇස ගැටෙන විට ව්‍යාපාර පිළිබඳ ඔහු කිසිවක් දැන සිටියේ නැත. එහෙත් ඒ හිස් තැන නුදුටුවා සේ අත්හරින්නට ඔහුට සිතුණේ ද නැත. ස්වයං අධ්‍යයනයකින් පසු, නොදන්නා කර්මාන්තයකට අත ගැසුවත් දෙගිඩියාවක් නොවිණි. ‘මට මේක කරන්න පුළුවන්...’ ඔහු සිතුවේ එපමණකි. මේ, ඒ අධිෂ්ඨානයෙන් පැමිණි ගමන් මඟයි.

SMS Holdings... මොනවද රටට නිපදවන්නේ...

ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ සියලුම සිමෙන්ති, කොන්ක්‍රීට් නිෂ්පාදන සහ ප්‍රධාන වශයෙන් බිම් ඇතිරුම් (ඉන්ටලොක්-පේවින්) ගල්. මීට අවුරුදු 16 කට කලින් මේ ගල් ගෙනාවේ ඉන්දියාවෙන්. ප්‍රධාන නගරවල පෙට්‍රල් ෂෙඩ් කිහිපයක විතරයි අතුරලා තිබුණේ. පොඩියට කරපු තැනක් දෙකක් තිබුණට, අලෙවි කෙරුණෙත් අධික ලාභ තියාගෙන. සල්ලි තිබෙන, අවශ්‍යම කෙනෙක් හොයාගෙන ගිහින් ගත්තා මිස, ඉන්ටලොක් ගල් මෝස්තරවලින් හැඩවුණු බිම්, එදා සුලභ දසුනක් වුණේ නැහැ. ඇත්තටම එය සුලභ දසුනක් කළේ අපි.

ඒ කොහොමද......

මේ ගල් මෝස්තර, මහා මාර්ග දෙපස පදික වේදිකා දිගේ, ඇවිදින ව්‍යායාම් මං තීරු දිගේ දකින්න ලැබෙනකොට මිනිස්සුන්ට ඒක අලුත් අත්දැකීමක් වුණා. ඔවුන් ඒ ගැන හොයන්න ගත්තා. අපිට ඉල්ලුමක් හැදුණා. මේ රටේ වැඩිම පාරවල් ප්‍රමාණක්, බිම් ඇතිරුම් ගල්වලින් හැඩකර තිබෙන්නේ අපි. වැලි ගල් සිමෙන්ති කඨෝර වුණාට අපේ ගල්වලින් නිම වූ පාරක මට තිබෙන්නෙ කලාත්මක බවක්.

රටට නුහුරු නිෂ්පාදනයකට, අත ගැහුවේ ඇයි....

අපේ රටේ බිම් ඇතිරුම් ගල් කලාව, බොහොම අතීතයක සිට පැවත එන්නක්. ඕලන්ද බලකොටුවල මේවා තවමත් ඉතිරිව තිබෙනවා. වෙනස තිබෙන්නේ සිමෙන්ති කොන්ක්‍රිට්වලින් හදන එක අලුත් දෙයක් වීමයි. ඒ අලුත් දේ මාත් මුලින්ම දැක්කෙ පෙට්‍රල් ෂෙඩ්වල. ඒ වුණාට ඊටත් කලින් කණ්ඩලම හෝටලය මේවා භාවිත කර තිබෙනවා. දවසක් මගේ ගෙදරටත් මේ ගල් ඕනෙ වුණා. තිබුණෙ එකම තැනෙකයි. සල්ලි දිලා ගත්තට, මටම තේරුණා මේක අධික ලාභයක් තියාගෙන කරන වැඩක් කියලා. සාධාරණ මිලකට දුන්නොත් මීට වඩා ඉල්ලුමක් හැදෙයි. ඉන්ටලොක් ගල් බිස්නස් එකකට වෙළෙඳපොළේ හිස් තැනක් තිබෙන බව මම තේරුම් ගත්තා. මං හඹා ගියේ ඒ හිස්තැන ...

ඔබ මොන තරම් ප්‍රාග්ධනයක් යට කළාද...

ඒක මැෂිමයි. සේවකයෝ තුන් දෙනයි. සිමෙන්ති, මෝල්ඩ් ඇතුළු අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය ... මේ හැමදේටම යට කළේ රුපියල් එක් ලක්ෂ පනස් දාහයි. කොට්ටාවේ බ්රාග්මණගම පර්චස් 60 ක ඉඩම තමයි මුල්ම වැඩබිම. ඒකත් කුලියට ගත් බිමක්.

බොහෝ සාර්ථක පුද්ගලයන්ගේ මුල් කාලය අසාර්ථකවීම් වලින් පිරුණු එකක්. මේ කතාව ඔබටත් අදාළ ද...

බිරිය, දරුවෝ, නෑයො ඉස්සරහා නැකතට මැෂිම ස්ටාර්ට් කළා. වැඩ පටන් ගත්තා. පළවෙනි ගලම කැඩුණු එකක්. ඒ විතරක් නෙවෙයි, ඒ දවසෙ නිෂ්පාදනය කරපු හැම ගලක්ම කැඩුණා. ලැජ්ජාවටත් වඩා හිතට දැනුණේ දුකක්. ඊළඟ දවසෙත් ඒකමයි. අන්තිමේ මුළු සතියෙම ගහපු ගල් ටික කැඩිලා ගියා. රස්සාවත් අතෑරලා මං පටන් ගත්තු බිස්නස් එක. කීයටවත් මට අතහරින්න බැහැ. මං ගොඩ එන්න ඕනා මෙතැනින්මයි. මං මගේ අධිෂ්ඨානයේම හිටියා. ටිකෙන් ටික මැෂිමට අවශ්‍ය නවෝපාංග එක් කරමින් අත්හදැ බැලීම් කළා. සියයට දාහක් වැඩේ සම්පුර්ණ වෙන කල් මං උත්සාහය අත්හැරියේ නැහැ.

ශිල්පය දන්න හරිම සේවකයෝ තෝරා නොගත්තේ ඇයි...

සිමෙන්ති බ්ලොක්ගල් හදන හැටි ඇරෙන්න, ඉන්ටලොක් ගල් හදන ශාස්ත්‍රය ඒ දවස්වල අද තරම් ප්‍රචලිත නැහැ. ඒ නිසා දන්න කිහිප දෙනාත් ඒක කළේ ඒකාධිකාරියක් තියාගෙන ඉතාමත් රහසේ. මගේ මැෂිම මොඩිෆයි කිරීම වෙග්ම, මා ළඟ වැඩ කරපු අයගේ සිමෙන්ති වැඩ පිළිබඳ දැනුමත් අපේ උත්සාහය සාර්ථක කරගන්න දැඩිව බලපෑවා. මුල් කාලේ එහෙම වුණාට ටිකෙන් ටික නවීන යන්ත්‍ර සුත්‍ර එකතු කළා. ශිල්පය දන්න තාක්ෂණික ඉංජිනේරුවන්, රසායනික ඉංජිනේරුවන් බඳවා ගත්තා. අද අපේ ආයතනයේ ඉංජිනේරුවන් හය හත් දෙනෙක් ඇතුළු එක්දහස් දෙසීයක සේවක පිරිසක් ඉන්නවා.

මොකක්ද කරපු මුල්ම ප්‍රොජෙක්ට් එක...

ඩී.එස්. සේනානායක හන්දියේ පෙට්‍රල් ෂෙඩ් එක. ඒකෙ බිමට ගල් අතුරලා දැන් අවුරුදු 16ක් . අදටත් ඒවා එලෙසම තියෙනවා. පිළියන්දල , පිටකොටු බස් ස්ටෑන්ඩ් කරලත් අවුරුදු දහයකට වැඩියි. ඒ තැන්වලත් කිසිම නඩත්තුවක් කරන්න අවශ්‍යවෙලා නැහැ.

මේ ව්‍යාපාරයේ ගත් ලොකුම අවදානම කුමක්ද...

මං එකවර අවදානම් දෙකක් ගත් මනුස්සයෙක්. එක, හේලිස් සමාගමේ කරමින් හිටි හොඳ රස්සාව අත් හැරපු එක. දෙක, ලංකාවට නුහුරු මටත් නුහුරු බිස්නස් එකකට අතගහපු එක. මං ඉන්ටනෙට් එක පීරලා තොරතුරු හෙව්වා. කොන්ක්‍රීට් මිශ්‍රණය, අවශ්‍ය මෝල්ඩ්ස් මොනවද... සෑම දෙයක්ම හැදෑරුවා. මහා ලොකු රොකට් සයන්ස් එකක් මට එතැන පෙනුණෙ නැහැ. ‘මටත් මේක පුළුවන්....’ එච්චරයි හිතුවේ.

අද වෙනකොට මොන තරම් ඉන්ටලොක් ගල් ප්‍රමාණයක් දවසකට නිෂ්පාදනය කරනවාද...

මාසෙකට සිමෙන්ති කොට්ට ලක්ෂයක් භාවිත කරනවා. ෆැක්ටරි හයක, දවසකට ඉන්ටලොක් ගල් විතරක් ලක්ෂයක් නිෂ්පාදනය කරනවා. ඒවා විවිධ ප්‍රමාණයේ බර උසුලාගත හැකි ගල් වර්ග. එක උඩ එක තැබූ කන්ටේනර් 10-12 ක වුණත් බර දරන්න පුළුවන් පර්යන්තවල බිමට අතුරන අධි තාක්ෂණයෙන් නිමවන ගල් ඒ අතරින් විශේෂයි. මුලදී ගහන ගහන ගල කැඩුණට, අද අපි මේ තරම් දියුණු වෙලා තියෙන්නේ, එදා මං බැහැ යි කියලා වැඩේ අත් නොහැරපු නිසා.

ඒ වුණාට මිනිස්සු කියන්නෙ, ගිය ආණ්ඩුවෙන් ඔබට රජයේ කොන්ත්‍රාත් සියල්ල දුන්නා කියලා...

ටෙන්ඩරයක් අරන් . ඒ රාජකාරිය හරියට නොකළා නම් මේ වෙනකොට අපි හදපු පාරවල් ටික කැඩිලා තියෙන්න ඕනේ. යාපනෙන් පටන් ගත්තම අපේ ෆැක්ටරි හතක් තියෙනවා. ඒ නිසා අපිට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න අඩුයි. එහෙම කරලත් ඒ ආණ්ඩුවේ නිලධාරීන් දවසක් කිව්වා, ‘අපේ වැඩවල වේගෙ මදියි’ බ්ලැක් ලිස්ට් කරනවා...’ කියලා. ඒ වුණාට චෝගම් එකේදී මුළු කොළඹම පාරවල් කැඩුවා චෝගම් එකට දවස් තුනකට කලින් වැඩ නිම කර භාර දුන්නා. අත්දැකීම් මුල්‍ය ප්‍රතිපාදන ශිල්පීය තාක්ෂණය, මිනිස් ශ්‍රමය, මේ සියල්ල ප්‍රමිතියට නැත්නම් මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න බැහැ.

මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර....

අවුරුදු දෙකක් යන විට මං මගේ ව්‍යාපාරය විවිධාංගිකරණය කළා. ‘ද ග්රීනරි’ නමින් ක්‍රියාත්මක ලෑන්ඩ් ස්කේපින් ව්‍යාපාරය, අක්කර 350 ක තේ, රබර්, කුරුඳු, අගාවුඩ් වවන වැවිලි ව්‍යාපාරයක්, නිවාස ඉදිකරන, SMS රියැලිටීස්, වතු ආශ්රිත ක්‍රියාත්මක ඉකෝ සහ ඇග්‍රී ටුවරිසම් සංකල්පයේ සංචාරක හෝටල්, සහ ‘බ්ලැක් ඩයමන්ඩ්’ ආරක්ෂක සේවා කොම්පැනිය. අපේ සියලුම ව්‍යාපාරවලට ආරක්ෂක කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්.

වවන බෝගවලට මොකද කරන්නේ...

සැකසූ කුරුඳු වෙන්දේසියට යැවෙනවා. තේ දෙන්නෙත් වෙන්දේසියට සහ ෆැක්ටරිවලට. සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා, අගාවුඩ් පිටරට යවනවා. රබර්, දෙන්නේ ඒ ආශ්රිත කර්මාන්තකරුවන්ට.

එතකොට ලෑන්ඩ්ස්කේපින්...

ශැංග්‍රිලා හෝටලයේ ලෑන්ඩ්ස්කේප් කළේ අපි. මාලදිවයිනේ අක්කර 50-60 විශාල දූපත් ගණනාවක් සංචාරක හෝටල් සඳහා ලෑන්ඩ්ස්කේප් කළා. මේ දිනවල කළ ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි මාලදිවයිනේ වකුරු දුපතේ අක්කර දෙසීය ගණනක් ලෑන්ඩ්ස්කේප් කරපු එක. අපේ ඉකෝ සහ ඇග්‍රී ටුවරිසම්වල විශේෂත්වය තමයි, එම සංචාරකයින්ට ඔවුන් කැමැති නම් අපේ වතුවල දලු නෙළන්න, කිරි කපන්න, කුරුඳු තළන්න අවස්ථාව ලබාදීම. මේ කර්මාන්තයේ බොහෝ අංශවල ඔවුන්ටත් අත්දැකීම් ලබන්න අපි අවස්ථාව ලබා දී තිබෙනවා. එයට ලැබෙන ප්‍රතිචාරය ඉතා ඉහළයි.

වරාය නගරය ඇතුළු කොළඹ ශීඝ්‍රයෙන් ඉදිවන ඉදිකිරීම් නිසා, ඔබේ කර්මාන්තයට හොඳ ඉල්ලුමක් ඇති...

ඔබට වැරැදිලා. චීන සමාගම් ඉදිකිරීම් කරන්නේ 95% ක්ම දේ චීනෙන් අරන් ඇවිත්. අපේ තාක්ෂණ නිලධාරීන්, ඉංජිනේරුවන් හෝ කම්කරුවෙක් පවා ඔවුන් ගන්නේ නැහැ. ටුවරිස්ට් වීසාවලට, ඔවුන්ට අවශ්‍ය විදියට ලිය කියවිලි හදාගෙන අඩු ගාණට හිර කාරයෝ වගේ කම්කරුවෝ අරන් එනවා. ඒ, මිනිස් ශ්‍රමය පැත්තෙන්. අමුද්‍රව්‍ය පැත්තෙන් ගත්තොත්, පස් හෝ වැලි ටික පමණයි ලංකාවේ. ටයිල් ද, ඉන්ටීරියර් ද, පොළොවට අල්ලන ගල් ටික ද ඇණ මුරිච්චියේ පටන් මෙකී නොකී සෑම දෙයම ඔවුන් ගේන්නේ චීනෙන්. තරගකාරිත්වය තියෙන එක හොඳයි. නමුත් මේක නෙවෙයි විදිය.

දේශීය කර්මන්තකරුවන්ට ඊට විරෝධය පාන්න බැරිද...

මේ කාරණයට රජය සෘජුව සම්බන්ධවිය යුතුයි. ඔවුන්ගේ ඉදිකිරීම්වලදී යම් ප්‍රතිශතයක් හෝ අපේ රටේ නිෂ්පාදන මිලදී ගත යුතුය කියන කොන්දේසියවත් රජය දැමිය යුතුයි. නැත්නම් වෙන්නේ, චීනෙන් බඩු ගෙනත් චීන්නුම අපේ රටේ බිල්ඩින් ගහලා යනකල් දේශීය කර්මාන්තකරුවන්ටයි, අපේ මානව සම්පතටයි උඩ බලාගෙන ඉන්න.

මොනවද ඔබේ කර්මාන්තයේ ගැටලු...

මං කතා කරන්නේ මගේ ක්ෂේත්රය ගැන විතරයි. කම්කරු හිඟය එක ප්‍රශ්නයක්. බරපතළම දේ තමයි, මේ කර්මාන්ත පවත්වාගෙන යන්න ජන ජීවිතයෙන් ඈත් වූ කර්මාන්ත පුරවල අපිට ඉඩක් නැති වීම. අලුත් මැෂින් ගෙනැත්, නව නිපැයුම් කරන්න අපි ලෑස්තියි. ඒත් කෝ අලුත් ෆැක්ටරි අරින්න ඉඩම්.

එතකොට අමුද්‍රව්‍යවල ගැටලු නැද්ද...

සිමෙන්තිවල නැහැ. ගඟේ වැලි තමයි ලොකුම ප්‍රශ්නෙ. දැන් වැලි සහ පස්වලට නීති දැඩියි. නමුත් රජය විකල්ප ඉදිරිපත් කරලා නැහැ. එහෙම වුණාම වෙන්නේ, පගාව දිලා හරි සැපයුම් කරුවෝ නිෂ්පාදකයාට වැලි ටික ,ගෙනත් දෙන එක. විකල්පයක් ඉදිරිපත් නොකර රජය දමන මේ වගේ නීතිවලින් සිද්ධ වෙන්නේ ගඟේ වැලිවලට අධික මිලක් ගෙවන්න සිදුවීම පමණයි.

පස්වලට අත් වෙලා තිබෙන්නෙත් ඒ ඉරණමම නේද...

පස් තහනම් කළා කියලා මිනිස්සු ගෙවල් හදන්නෙ නැද්ද. රටේ බිල්ඩින් හැදෙන්නෙ නැද්ද ...එතකොට ඒවායේ අත්තිවාරම් පුරවන්නේ පස්වලින් නෙවෙයි ද...මොන තහනම තිබුණත් ගාන කීය වුණත් මිනිස්සු පස් ගන්න ඕනේ. මොකද, මේ රටේ පස්වලට විකල්පයක් නැහැ. අන්තිමේ වෙන්නේ එක්කෝ ග්‍රාමසේවකට නැත්නම් පොලීසියට පගාව දීලා හරි සැපයුම් කරුවෝ හොර පාරෙන් පස් ගේන එක. අන්තිමේ වෙන්නෙ පස්වල මිලත් ඉහළ යන එක.

මේ වෙනුවෙන් ඔබට තිබෙන යෝජනා මොනවද...

මුහුදු වැලිත් සාමාන්‍ය මිනිස්සුන්ට තහනම්. රජයට පුළුවන්, මුහුදු වැලි ගොඩට පම්ප් කරලා හෝදලා විකුණන ක්‍රමයක් හදන්න. පොඩි වැස්සටත් කොළඹ ගලන ගං වතුර බලන්න. හේතුව තමයි, දැන් කොළඹ ඉඳන් කිලෝ මීටර් 20 ක් ඇතුළත වැලි ගොඩ දැමීම තහනම්. අවුරුදු සිය ගණනක් තිස්සේ ගංගා දිගේ වැලි හේදීගෙන ආවා. මේවා මිනිස්සු අයින් කළා. දැන් වෙලා තියෙන්නේ, හේදිලා ආපු වැලිවලින් කොළඹ මුහුද කිට්ටුව වැලි පිරිලා. උඩහා ඉඳන් වේගයෙන් පොඩි වතුර පාරක් ආවත් දෙගොඩතලා යනවා. මේ ගංගා දිගේ කොයිතරම් වැලි ප්‍රමාණයක් එනවද... කොයි තරම් ප්‍රමාණයක් රැඳිලා තියෙනවාද. ..කියන කාරණා විශ්ලේෂණය කළ යුතුයි. එහෙම බලලා මාසෙට දවස් කිහිපයක් වත් ඒ වැලි ඉවත් කරගන්න ජනතාවට අවස්ථාව දිය යුතුයි. ඒකෙන් ඉවුරු ගොඩවෙන එක නැවතිලා ගං වතුරත් පාලනය වෙලා වැලි අවශ්‍යතාවත් සම්පුර්ණ වෙනවා.

ඇයි ඉතින් මේ යෝජනා රජයට ඉදිරිපත් නොකරන්නේ...

පෙට්‍රෝලියම් සභාපති ව හිටි කාලයේ මේ යොජනා මං ඕනෙ තරම් රජයට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ.

පෙට්‍රෝලියම් සමාගමට ඔබ වැඩක් කළා ද...

2015-2017 සභාපතිවරයා මං. පළමුවෙනි අවුරුද්දේ තිබුණු ප්‍රශ්න ටික විසඳුවා. අන්තිම අවුරුද්දේ බිලියන 88 ක් ලාභ ඉපැයුවා.

කට හඬ, රූපය එක සමානයි. චන්දිම වීරක්කොඩි ඇමතිතුමා පෙට්‍රෝලියම් අමාත්‍යවරයාව හිටි කාලයේයි, ඔබ එහි සභාපති. ඔහු නෑයෙක් ද ...

නැහැ. ඒ වුණාට ජොගින් ට්‍රැක් එකේ දෙන්නා දෙපැත්තේ දුවනකොට මිනිස්සු මටත් ‘ගුඩ් මෝනින් සර්’ කියනවා. වැරදිලා පාරෙදිත් ඉඳ හිට සැලියුට් වදිනවා. හතරේ පන්තියේ ඉඳලා අපි දෙන්නා යාළුවෝ. දෙන්නම එකම ගමේ. හැබැයි එයා නාලන්දේ. මම රිච්මන්ඩ් එකේ.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක්ද...

මගේ තාත්තා බොහොම සැර විදුහල්පතිවරයෙක්. තාත්තගේ වේවැලෙන් මං අනන්තවත් ගුටි කාලා තියෙනවා. අම්මා ගුරුවරියක්. අපේ දෙමවුපියෝ එහෙම හදපු නිසා අයියයි මායි නංගියි හොදට ඉගෙන ගත්තා. අයියා, වැවිලි සමාගමක ගෲප් ජෙනරල් මැනේජර්. නංගි ඩොක්ටර් කෙනෙක්. පුංචි කාලේ අපි කාටවත් අවශ්‍ය දේට අමතරව අලුත් දේ ලැබුණේ නැහැ. ගුරු යුවළකගේ දරුවෝ විදියට අපි හැදුණේ සීමිත රාමුවක.

පුංචි කාලේ ඔබ දක්ෂයෙක් ද ...

ජනවාරි මාසයෙන් ඇත්ලටික් පුහුණුවීම් පටන් ගන්නවා. සර්කිට් මීට්, දිස්ත්‍රික් මීට් ඉවරවෙලා ඕල් අයිලන්ඩ් යනකොට දෙසැම්බර් මාසෙත් වෙලා. ඊළඟට ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඔය සේරම කළත් එකේ ඉඳලා 10 පන්තියට වෙනකල් මං හිටියේ ‘බෙස්ට් ක්ලාස්’ එකේ. අම්මා තාත්තගේ දැඩි පාලනය නිසයි ඒ වගේ තැනක මං හිටියේ. උසස් පෙළින් පස්සේ යුනිවර්සිටි යන්න ලකුණු තිබුණා. ඒ වුණාට රටේ තිබුණු තත්ත්වය අනුව යුනිවර්සිටි ගමන අතෑරියා.

සේවකයන්ට ඔබ හොඳින් සලකනව ද ...

අපේ ආයතනයේ කම්කරුවකුගේ පඩිය, දිරි දීමනා ද සහිතව රුපියල් 40,000-50,000 දක්වා. ඒ මිනිස්සුන්ට හොඳට සලකන නිසා තමයි, ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 16 ත් වෙලත් යුනියන් නැත්තේ.

මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...

දෙකක් තියෙනවා. එක, ගාල්ලේ රිච්මන්ඩ් එකේ ඉගෙන ගත් එක. ඇත්ලටික් කැප්ටන් වෙලා, ක්‍රිකට් ගහලා, හොඳින් ඉගෙනත් ගෙන, ජීවිතයට පදනමක් වැටුණේ එතැනින්. කොළඹ ඇවිත් හේලීස් සමාගමේ රස්සාවක් කරලා, එහි ඉහළට ගියේත්, එතැනින් අයින් වෙලා මගේම බිස්නස් එකක් පොඩියට පටන් ගෙන දියුණු කළේත්, අවසානයේ ලංකාවේ හොඳම ව්‍යාපාරිකයා ලෙස සම්මානනීය වුණේත් ඒ වැටුණු පදනමෙන්. දෙක, මං කරමින් හිටි රස්සාව අතෑරලා නොදන්නා කර්මාන්තයකට අත ගහපු එක.

දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම ඔබ හොඳ තාත්තෙක් වෙන්න ඇති. දූ දරුවෝ ගැනත් කියන්න...

මට ඉන්නේ පුතයි, දුවයි. පුතා අෂාන්. මොනෑෂ් යුනිවර්සිටියේ ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණවේදී උපාධිය හදාරනවා. දුවත් ෆැෂන් ඩිසයිනින් ඉගෙන ගන්න ළඟදිම මොනෑෂ් යනවා. මගේ බිරිය විපුලි අබේසේකර. ජාතික බැඩ්මින්ටන් ශූරියක්. අවුරුදු 10ක් විතර ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කළා. දැන් බැඩ්මින්ටන් කෝචර් කෙනෙක්. පුතත් දුවත් කාලයක් ලයිසියම් කොලේජ් එකේ බැඩ්මින්ටන් කැප්ටන්ස්ලා. මේක අපේ පවුලේ ක්‍රීඩාව.

ජීවිතය විඳින්න පුරුදු වෙලා තියෙන්නේ කොහොමද...

මීටිමක් නැත්නම් හැන්දෑවේ පහෙන් පස්සේ මං ඉන්නෑ. ගෙදර යනවා. ජොගින් යනවා. බැඩ්මින්ටන් ගහනවා. ජිම් යනවා. මගේ දරුවෝ එක්ක සෙල්ලම් කරනවා. පවුලක් හැටියට සතුටු වෙනවා. යළුවො එක්ක පාටිවලට යනවා. මං මට ආස විදියට ගෙවල් හදලා තියෙන්නේ. ආස වාහනේ පදින්නේ. මීට වඩා විඳින්න දෙයක් මිනිහෙකුට තවත් තියෙනව ද. වැදගත්ම දේ, මේ හැම සම්පතක් ම මං විඳින්නේ මහන්සියෙන් හම්බ කරපු මගේ පිරිසුදු සල්ලිවලින්. වැටුණු තැන්වල අත්නොහැර යළි යළිත් නැඟිටිමින් ආ ගමනක් මේ. මගේ ජීවිතයෙන් කවුරු හරි ගන්න ඕනේ අන්න ඒ ආදර්ශය.

ඡායාරූප - විමල් කරුණාතිලක

- http://www.silumina.lk/2018/08/25/සල්පිල/මං-දිනුවේ-ඒ-හිස්-තැන-පුරවපු-නිසා

[QUOTE="monson, post: 23555451, member: 30005"] [b]SMS Holdings - නැකතට හදපු ගල් සියල්ල එදාම කැඩුණා[/b] [B][SIZE="5"]මං දිනුවේ ඒ හිස් තැන පුරවපු නිසා[/SIZE][/B] [B][SIZE="4"]ශෙහාන් සෙනෙවිරත්න / සභාපති -SMS Holdings[/SIZE][/B] [SIZE="4"]25 අගෝස්තු, 2018 ඉනෝකා පෙරේරා බණ්ඩාර [IMG]http://www.silumina.lk/sites/default/files/news/2018/08/24/pg25-2.jpg[/IMG] ව්‍යාපාර ලෝකයේ ඒ හිස් තැන ඇස ගැටෙන විට ව්‍යාපාර පිළිබඳ ඔහු කිසිවක් දැන සිටියේ නැත. එහෙත් ඒ හිස් තැන නුදුටුවා සේ අත්හරින්නට ඔහුට සිතුණේ ද නැත. ස්වයං අධ්‍යයනයකින් පසු, නොදන්නා කර්මාන්තයකට අත ගැසුවත් දෙගිඩියාවක් නොවිණි. ‘මට මේක කරන්න පුළුවන්...’ ඔහු සිතුවේ එපමණකි. මේ, ඒ අධිෂ්ඨානයෙන් පැමිණි ගමන් මඟයි. [COLOR="Blue"]SMS Holdings... මොනවද රටට නිපදවන්නේ...[/COLOR] ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ සියලුම සිමෙන්ති, කොන්ක්‍රීට් නිෂ්පාදන සහ ප්‍රධාන වශයෙන් බිම් ඇතිරුම් (ඉන්ටලොක්-පේවින්) ගල්. මීට අවුරුදු 16 කට කලින් මේ ගල් ගෙනාවේ ඉන්දියාවෙන්. ප්‍රධාන නගරවල පෙට්‍රල් ෂෙඩ් කිහිපයක විතරයි අතුරලා තිබුණේ. පොඩියට කරපු තැනක් දෙකක් තිබුණට, අලෙවි කෙරුණෙත් අධික ලාභ තියාගෙන. සල්ලි තිබෙන, අවශ්‍යම කෙනෙක් හොයාගෙන ගිහින් ගත්තා මිස, ඉන්ටලොක් ගල් මෝස්තරවලින් හැඩවුණු බිම්, එදා සුලභ දසුනක් වුණේ නැහැ. ඇත්තටම එය සුලභ දසුනක් කළේ අපි. [COLOR="blue"]ඒ කොහොමද......[/COLOR] මේ ගල් මෝස්තර, මහා මාර්ග දෙපස පදික වේදිකා දිගේ, ඇවිදින ව්‍යායාම් මං තීරු දිගේ දකින්න ලැබෙනකොට මිනිස්සුන්ට ඒක අලුත් අත්දැකීමක් වුණා. ඔවුන් ඒ ගැන හොයන්න ගත්තා. අපිට ඉල්ලුමක් හැදුණා. මේ රටේ වැඩිම පාරවල් ප්‍රමාණක්, බිම් ඇතිරුම් ගල්වලින් හැඩකර තිබෙන්නේ අපි. වැලි ගල් සිමෙන්ති කඨෝර වුණාට අපේ ගල්වලින් නිම වූ පාරක මට තිබෙන්නෙ කලාත්මක බවක්. [COLOR="blue"]රටට නුහුරු නිෂ්පාදනයකට, අත ගැහුවේ ඇයි....[/COLOR] අපේ රටේ බිම් ඇතිරුම් ගල් කලාව, බොහොම අතීතයක සිට පැවත එන්නක්. ඕලන්ද බලකොටුවල මේවා තවමත් ඉතිරිව තිබෙනවා. වෙනස තිබෙන්නේ සිමෙන්ති කොන්ක්‍රිට්වලින් හදන එක අලුත් දෙයක් වීමයි. ඒ අලුත් දේ මාත් මුලින්ම දැක්කෙ පෙට්‍රල් ෂෙඩ්වල. ඒ වුණාට ඊටත් කලින් කණ්ඩලම හෝටලය මේවා භාවිත කර තිබෙනවා. දවසක් මගේ ගෙදරටත් මේ ගල් ඕනෙ වුණා. තිබුණෙ එකම තැනෙකයි. සල්ලි දිලා ගත්තට, මටම තේරුණා මේක අධික ලාභයක් තියාගෙන කරන වැඩක් කියලා. සාධාරණ මිලකට දුන්නොත් මීට වඩා ඉල්ලුමක් හැදෙයි. ඉන්ටලොක් ගල් බිස්නස් එකකට වෙළෙඳපොළේ හිස් තැනක් තිබෙන බව මම තේරුම් ගත්තා. මං හඹා ගියේ ඒ හිස්තැන ... [COLOR="blue"]ඔබ මොන තරම් ප්‍රාග්ධනයක් යට කළාද...[/COLOR] ඒක මැෂිමයි. සේවකයෝ තුන් දෙනයි. සිමෙන්ති, මෝල්ඩ් ඇතුළු අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය ... මේ හැමදේටම යට කළේ රුපියල් එක් ලක්ෂ පනස් දාහයි. කොට්ටාවේ බ්රාග්මණගම පර්චස් 60 ක ඉඩම තමයි මුල්ම වැඩබිම. ඒකත් කුලියට ගත් බිමක්. [COLOR="blue"]බොහෝ සාර්ථක පුද්ගලයන්ගේ මුල් කාලය අසාර්ථකවීම් වලින් පිරුණු එකක්. මේ කතාව ඔබටත් අදාළ ද...[/COLOR] [COLOR="Red"]බිරිය, දරුවෝ, නෑයො ඉස්සරහා නැකතට මැෂිම ස්ටාර්ට් කළා. වැඩ පටන් ගත්තා. පළවෙනි ගලම කැඩුණු එකක්. ඒ විතරක් නෙවෙයි, ඒ දවසෙ නිෂ්පාදනය කරපු හැම ගලක්ම කැඩුණා. ලැජ්ජාවටත් වඩා හිතට දැනුණේ දුකක්. ඊළඟ දවසෙත් ඒකමයි. අන්තිමේ මුළු සතියෙම ගහපු ගල් ටික කැඩිලා ගියා. රස්සාවත් අතෑරලා මං පටන් ගත්තු බිස්නස් එක. කීයටවත් මට අතහරින්න බැහැ. මං ගොඩ එන්න ඕනා මෙතැනින්මයි. මං මගේ අධිෂ්ඨානයේම හිටියා. ටිකෙන් ටික මැෂිමට අවශ්‍ය නවෝපාංග එක් කරමින් අත්හදැ බැලීම් කළා. සියයට දාහක් වැඩේ සම්පුර්ණ වෙන කල් මං උත්සාහය අත්හැරියේ නැහැ.[/COLOR] [COLOR="blue"]ශිල්පය දන්න හරිම සේවකයෝ තෝරා නොගත්තේ ඇයි...[/COLOR] සිමෙන්ති බ්ලොක්ගල් හදන හැටි ඇරෙන්න, ඉන්ටලොක් ගල් හදන ශාස්ත්‍රය ඒ දවස්වල අද තරම් ප්‍රචලිත නැහැ. ඒ නිසා දන්න කිහිප දෙනාත් ඒක කළේ ඒකාධිකාරියක් තියාගෙන ඉතාමත් රහසේ. මගේ මැෂිම මොඩිෆයි කිරීම වෙග්ම, මා ළඟ වැඩ කරපු අයගේ සිමෙන්ති වැඩ පිළිබඳ දැනුමත් අපේ උත්සාහය සාර්ථක කරගන්න දැඩිව බලපෑවා. මුල් කාලේ එහෙම වුණාට ටිකෙන් ටික නවීන යන්ත්‍ර සුත්‍ර එකතු කළා. ශිල්පය දන්න තාක්ෂණික ඉංජිනේරුවන්, රසායනික ඉංජිනේරුවන් බඳවා ගත්තා. අද අපේ ආයතනයේ ඉංජිනේරුවන් හය හත් දෙනෙක් ඇතුළු එක්දහස් දෙසීයක සේවක පිරිසක් ඉන්නවා. [COLOR="blue"]මොකක්ද කරපු මුල්ම ප්‍රොජෙක්ට් එක...[/COLOR] ඩී.එස්. සේනානායක හන්දියේ පෙට්‍රල් ෂෙඩ් එක. ඒකෙ බිමට ගල් අතුරලා දැන් අවුරුදු 16ක් . අදටත් ඒවා එලෙසම තියෙනවා. පිළියන්දල , පිටකොටු බස් ස්ටෑන්ඩ් කරලත් අවුරුදු දහයකට වැඩියි. ඒ තැන්වලත් කිසිම නඩත්තුවක් කරන්න අවශ්‍යවෙලා නැහැ. [COLOR="blue"]මේ ව්‍යාපාරයේ ගත් ලොකුම අවදානම කුමක්ද...[/COLOR] [COLOR="red"]මං එකවර අවදානම් දෙකක් ගත් මනුස්සයෙක්. එක, හේලිස් සමාගමේ කරමින් හිටි හොඳ රස්සාව අත් හැරපු එක. දෙක, ලංකාවට නුහුරු මටත් නුහුරු බිස්නස් එකකට අතගහපු එක. මං ඉන්ටනෙට් එක පීරලා තොරතුරු හෙව්වා. කොන්ක්‍රීට් මිශ්‍රණය, අවශ්‍ය මෝල්ඩ්ස් මොනවද... සෑම දෙයක්ම හැදෑරුවා. මහා ලොකු රොකට් සයන්ස් එකක් මට එතැන පෙනුණෙ නැහැ. ‘මටත් මේක පුළුවන්....’ එච්චරයි හිතුවේ.[/COLOR] [COLOR="blue"]අද වෙනකොට මොන තරම් ඉන්ටලොක් ගල් ප්‍රමාණයක් දවසකට නිෂ්පාදනය කරනවාද...[/COLOR] [COLOR="red"]මාසෙකට සිමෙන්ති කොට්ට ලක්ෂයක් භාවිත කරනවා. ෆැක්ටරි හයක, දවසකට ඉන්ටලොක් ගල් විතරක් ලක්ෂයක් නිෂ්පාදනය කරනවා. ඒවා විවිධ ප්‍රමාණයේ බර උසුලාගත හැකි ගල් වර්ග. එක උඩ එක තැබූ කන්ටේනර් 10-12 ක වුණත් බර දරන්න පුළුවන් පර්යන්තවල බිමට අතුරන අධි තාක්ෂණයෙන් නිමවන ගල් ඒ අතරින් විශේෂයි. මුලදී ගහන ගහන ගල කැඩුණට, අද අපි මේ තරම් දියුණු වෙලා තියෙන්නේ, එදා මං බැහැ යි කියලා වැඩේ අත් නොහැරපු නිසා.[/COLOR] [COLOR="blue"]ඒ වුණාට මිනිස්සු කියන්නෙ, ගිය ආණ්ඩුවෙන් ඔබට රජයේ කොන්ත්‍රාත් සියල්ල දුන්නා කියලා...[/COLOR] ටෙන්ඩරයක් අරන් . ඒ රාජකාරිය හරියට නොකළා නම් මේ වෙනකොට අපි හදපු පාරවල් ටික කැඩිලා තියෙන්න ඕනේ. යාපනෙන් පටන් ගත්තම අපේ ෆැක්ටරි හතක් තියෙනවා. ඒ නිසා අපිට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න අඩුයි. එහෙම කරලත් ඒ ආණ්ඩුවේ නිලධාරීන් දවසක් කිව්වා, ‘අපේ වැඩවල වේගෙ මදියි’ බ්ලැක් ලිස්ට් කරනවා...’ කියලා. ඒ වුණාට චෝගම් එකේදී මුළු කොළඹම පාරවල් කැඩුවා චෝගම් එකට දවස් තුනකට කලින් වැඩ නිම කර භාර දුන්නා. අත්දැකීම් මුල්‍ය ප්‍රතිපාදන ශිල්පීය තාක්ෂණය, මිනිස් ශ්‍රමය, මේ සියල්ල ප්‍රමිතියට නැත්නම් මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න බැහැ. [COLOR="blue"]මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර....[/COLOR] අවුරුදු දෙකක් යන විට මං මගේ ව්‍යාපාරය විවිධාංගිකරණය කළා. ‘ද ග්රීනරි’ නමින් ක්‍රියාත්මක ලෑන්ඩ් ස්කේපින් ව්‍යාපාරය, අක්කර 350 ක තේ, රබර්, කුරුඳු, අගාවුඩ් වවන වැවිලි ව්‍යාපාරයක්, නිවාස ඉදිකරන, SMS රියැලිටීස්, වතු ආශ්රිත ක්‍රියාත්මක ඉකෝ සහ ඇග්‍රී ටුවරිසම් සංකල්පයේ සංචාරක හෝටල්, සහ ‘බ්ලැක් ඩයමන්ඩ්’ ආරක්ෂක සේවා කොම්පැනිය. අපේ සියලුම ව්‍යාපාරවලට ආරක්ෂක කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්. [COLOR="blue"]වවන බෝගවලට මොකද කරන්නේ...[/COLOR] සැකසූ කුරුඳු වෙන්දේසියට යැවෙනවා. තේ දෙන්නෙත් වෙන්දේසියට සහ ෆැක්ටරිවලට. සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා, අගාවුඩ් පිටරට යවනවා. රබර්, දෙන්නේ ඒ ආශ්රිත කර්මාන්තකරුවන්ට. [COLOR="blue"]එතකොට ලෑන්ඩ්ස්කේපින්...[/COLOR] ශැංග්‍රිලා හෝටලයේ ලෑන්ඩ්ස්කේප් කළේ අපි. මාලදිවයිනේ අක්කර 50-60 විශාල දූපත් ගණනාවක් සංචාරක හෝටල් සඳහා ලෑන්ඩ්ස්කේප් කළා. මේ දිනවල කළ ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි මාලදිවයිනේ වකුරු දුපතේ අක්කර දෙසීය ගණනක් ලෑන්ඩ්ස්කේප් කරපු එක. අපේ ඉකෝ සහ ඇග්‍රී ටුවරිසම්වල විශේෂත්වය තමයි, එම සංචාරකයින්ට ඔවුන් කැමැති නම් අපේ වතුවල දලු නෙළන්න, කිරි කපන්න, කුරුඳු තළන්න අවස්ථාව ලබාදීම. මේ කර්මාන්තයේ බොහෝ අංශවල ඔවුන්ටත් අත්දැකීම් ලබන්න අපි අවස්ථාව ලබා දී තිබෙනවා. එයට ලැබෙන ප්‍රතිචාරය ඉතා ඉහළයි. [COLOR="blue"]වරාය නගරය ඇතුළු කොළඹ ශීඝ්‍රයෙන් ඉදිවන ඉදිකිරීම් නිසා, ඔබේ කර්මාන්තයට හොඳ ඉල්ලුමක් ඇති...[/COLOR] ඔබට වැරැදිලා. චීන සමාගම් ඉදිකිරීම් කරන්නේ 95% ක්ම දේ චීනෙන් අරන් ඇවිත්. අපේ තාක්ෂණ නිලධාරීන්, ඉංජිනේරුවන් හෝ කම්කරුවෙක් පවා ඔවුන් ගන්නේ නැහැ. ටුවරිස්ට් වීසාවලට, ඔවුන්ට අවශ්‍ය විදියට ලිය කියවිලි හදාගෙන අඩු ගාණට හිර කාරයෝ වගේ කම්කරුවෝ අරන් එනවා. ඒ, මිනිස් ශ්‍රමය පැත්තෙන්. අමුද්‍රව්‍ය පැත්තෙන් ගත්තොත්, පස් හෝ වැලි ටික පමණයි ලංකාවේ. ටයිල් ද, ඉන්ටීරියර් ද, පොළොවට අල්ලන ගල් ටික ද ඇණ මුරිච්චියේ පටන් මෙකී නොකී සෑම දෙයම ඔවුන් ගේන්නේ චීනෙන්. තරගකාරිත්වය තියෙන එක හොඳයි. නමුත් මේක නෙවෙයි විදිය. [COLOR="blue"]දේශීය කර්මන්තකරුවන්ට ඊට විරෝධය පාන්න බැරිද...[/COLOR] මේ කාරණයට රජය සෘජුව සම්බන්ධවිය යුතුයි. ඔවුන්ගේ ඉදිකිරීම්වලදී යම් ප්‍රතිශතයක් හෝ අපේ රටේ නිෂ්පාදන මිලදී ගත යුතුය කියන කොන්දේසියවත් රජය දැමිය යුතුයි. නැත්නම් වෙන්නේ, චීනෙන් බඩු ගෙනත් චීන්නුම අපේ රටේ බිල්ඩින් ගහලා යනකල් දේශීය කර්මාන්තකරුවන්ටයි, අපේ මානව සම්පතටයි උඩ බලාගෙන ඉන්න. [COLOR="blue"]මොනවද ඔබේ කර්මාන්තයේ ගැටලු...[/COLOR] මං කතා කරන්නේ මගේ ක්ෂේත්රය ගැන විතරයි. කම්කරු හිඟය එක ප්‍රශ්නයක්. බරපතළම දේ තමයි, මේ කර්මාන්ත පවත්වාගෙන යන්න ජන ජීවිතයෙන් ඈත් වූ කර්මාන්ත පුරවල අපිට ඉඩක් නැති වීම. අලුත් මැෂින් ගෙනැත්, නව නිපැයුම් කරන්න අපි ලෑස්තියි. ඒත් කෝ අලුත් ෆැක්ටරි අරින්න ඉඩම්. [COLOR="blue"]එතකොට අමුද්‍රව්‍යවල ගැටලු නැද්ද...[/COLOR] සිමෙන්තිවල නැහැ. ගඟේ වැලි තමයි ලොකුම ප්‍රශ්නෙ. දැන් වැලි සහ පස්වලට නීති දැඩියි. නමුත් රජය විකල්ප ඉදිරිපත් කරලා නැහැ. එහෙම වුණාම වෙන්නේ, පගාව දිලා හරි සැපයුම් කරුවෝ නිෂ්පාදකයාට වැලි ටික ,ගෙනත් දෙන එක. විකල්පයක් ඉදිරිපත් නොකර රජය දමන මේ වගේ නීතිවලින් සිද්ධ වෙන්නේ ගඟේ වැලිවලට අධික මිලක් ගෙවන්න සිදුවීම පමණයි. [COLOR="blue"]පස්වලට අත් වෙලා තිබෙන්නෙත් ඒ ඉරණමම නේද...[/COLOR] පස් තහනම් කළා කියලා මිනිස්සු ගෙවල් හදන්නෙ නැද්ද. රටේ බිල්ඩින් හැදෙන්නෙ නැද්ද ...එතකොට ඒවායේ අත්තිවාරම් පුරවන්නේ පස්වලින් නෙවෙයි ද...මොන තහනම තිබුණත් ගාන කීය වුණත් මිනිස්සු පස් ගන්න ඕනේ. මොකද, මේ රටේ පස්වලට විකල්පයක් නැහැ. අන්තිමේ වෙන්නේ එක්කෝ ග්‍රාමසේවකට නැත්නම් පොලීසියට පගාව දීලා හරි සැපයුම් කරුවෝ හොර පාරෙන් පස් ගේන එක. අන්තිමේ වෙන්නෙ පස්වල මිලත් ඉහළ යන එක. [COLOR="blue"]මේ වෙනුවෙන් ඔබට තිබෙන යෝජනා මොනවද...[/COLOR] මුහුදු වැලිත් සාමාන්‍ය මිනිස්සුන්ට තහනම්. රජයට පුළුවන්, මුහුදු වැලි ගොඩට පම්ප් කරලා හෝදලා විකුණන ක්‍රමයක් හදන්න. පොඩි වැස්සටත් කොළඹ ගලන ගං වතුර බලන්න. හේතුව තමයි, දැන් කොළඹ ඉඳන් කිලෝ මීටර් 20 ක් ඇතුළත වැලි ගොඩ දැමීම තහනම්. අවුරුදු සිය ගණනක් තිස්සේ ගංගා දිගේ වැලි හේදීගෙන ආවා. මේවා මිනිස්සු අයින් කළා. දැන් වෙලා තියෙන්නේ, හේදිලා ආපු වැලිවලින් කොළඹ මුහුද කිට්ටුව වැලි පිරිලා. උඩහා ඉඳන් වේගයෙන් පොඩි වතුර පාරක් ආවත් දෙගොඩතලා යනවා. මේ ගංගා දිගේ කොයිතරම් වැලි ප්‍රමාණයක් එනවද... කොයි තරම් ප්‍රමාණයක් රැඳිලා තියෙනවාද. ..කියන කාරණා විශ්ලේෂණය කළ යුතුයි. එහෙම බලලා මාසෙට දවස් කිහිපයක් වත් ඒ වැලි ඉවත් කරගන්න ජනතාවට අවස්ථාව දිය යුතුයි. ඒකෙන් ඉවුරු ගොඩවෙන එක නැවතිලා ගං වතුරත් පාලනය වෙලා වැලි අවශ්‍යතාවත් සම්පුර්ණ වෙනවා. [COLOR="blue"]ඇයි ඉතින් මේ යෝජනා රජයට ඉදිරිපත් නොකරන්නේ...[/COLOR] පෙට්‍රෝලියම් සභාපති ව හිටි කාලයේ මේ යොජනා මං ඕනෙ තරම් රජයට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. [COLOR="blue"]පෙට්‍රෝලියම් සමාගමට ඔබ වැඩක් කළා ද...[/COLOR] 2015-2017 සභාපතිවරයා මං. පළමුවෙනි අවුරුද්දේ තිබුණු ප්‍රශ්න ටික විසඳුවා. අන්තිම අවුරුද්දේ බිලියන 88 ක් ලාභ ඉපැයුවා. කට හඬ, රූපය එක සමානයි. චන්දිම වීරක්කොඩි ඇමතිතුමා පෙට්‍රෝලියම් අමාත්‍යවරයාව හිටි කාලයේයි, ඔබ එහි සභාපති. ඔහු නෑයෙක් ද ... නැහැ. ඒ වුණාට ජොගින් ට්‍රැක් එකේ දෙන්නා දෙපැත්තේ දුවනකොට මිනිස්සු මටත් ‘ගුඩ් මෝනින් සර්’ කියනවා. වැරදිලා පාරෙදිත් ඉඳ හිට සැලියුට් වදිනවා. හතරේ පන්තියේ ඉඳලා අපි දෙන්නා යාළුවෝ. දෙන්නම එකම ගමේ. හැබැයි එයා නාලන්දේ. මම රිච්මන්ඩ් එකේ. [COLOR="blue"]අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක්ද...[/COLOR] මගේ තාත්තා බොහොම සැර විදුහල්පතිවරයෙක්. තාත්තගේ වේවැලෙන් මං අනන්තවත් ගුටි කාලා තියෙනවා. අම්මා ගුරුවරියක්. අපේ දෙමවුපියෝ එහෙම හදපු නිසා අයියයි මායි නංගියි හොදට ඉගෙන ගත්තා. අයියා, වැවිලි සමාගමක ගෲප් ජෙනරල් මැනේජර්. නංගි ඩොක්ටර් කෙනෙක්. පුංචි කාලේ අපි කාටවත් අවශ්‍ය දේට අමතරව අලුත් දේ ලැබුණේ නැහැ. ගුරු යුවළකගේ දරුවෝ විදියට අපි හැදුණේ සීමිත රාමුවක. [COLOR="blue"]පුංචි කාලේ ඔබ දක්ෂයෙක් ද ...[/COLOR] ජනවාරි මාසයෙන් ඇත්ලටික් පුහුණුවීම් පටන් ගන්නවා. සර්කිට් මීට්, දිස්ත්‍රික් මීට් ඉවරවෙලා ඕල් අයිලන්ඩ් යනකොට දෙසැම්බර් මාසෙත් වෙලා. ඊළඟට ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඔය සේරම කළත් එකේ ඉඳලා 10 පන්තියට වෙනකල් මං හිටියේ ‘බෙස්ට් ක්ලාස්’ එකේ. අම්මා තාත්තගේ දැඩි පාලනය නිසයි ඒ වගේ තැනක මං හිටියේ. උසස් පෙළින් පස්සේ යුනිවර්සිටි යන්න ලකුණු තිබුණා. ඒ වුණාට රටේ තිබුණු තත්ත්වය අනුව යුනිවර්සිටි ගමන අතෑරියා. [COLOR="blue"]සේවකයන්ට ඔබ හොඳින් සලකනව ද ...[/COLOR] අපේ ආයතනයේ කම්කරුවකුගේ පඩිය, දිරි දීමනා ද සහිතව රුපියල් 40,000-50,000 දක්වා. ඒ මිනිස්සුන්ට හොඳට සලකන නිසා තමයි, ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 16 ත් වෙලත් යුනියන් නැත්තේ. [COLOR="blue"]මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...[/COLOR] දෙකක් තියෙනවා. එක, ගාල්ලේ රිච්මන්ඩ් එකේ ඉගෙන ගත් එක. ඇත්ලටික් කැප්ටන් වෙලා, ක්‍රිකට් ගහලා, හොඳින් ඉගෙනත් ගෙන, ජීවිතයට පදනමක් වැටුණේ එතැනින්. කොළඹ ඇවිත් හේලීස් සමාගමේ රස්සාවක් කරලා, එහි ඉහළට ගියේත්, එතැනින් අයින් වෙලා මගේම බිස්නස් එකක් පොඩියට පටන් ගෙන දියුණු කළේත්, අවසානයේ ලංකාවේ හොඳම ව්‍යාපාරිකයා ලෙස සම්මානනීය වුණේත් ඒ වැටුණු පදනමෙන්. දෙක, මං කරමින් හිටි රස්සාව අතෑරලා නොදන්නා කර්මාන්තයකට අත ගහපු එක. [COLOR="blue"]දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම ඔබ හොඳ තාත්තෙක් වෙන්න ඇති. දූ දරුවෝ ගැනත් කියන්න...[/COLOR] මට ඉන්නේ පුතයි, දුවයි. පුතා අෂාන්. මොනෑෂ් යුනිවර්සිටියේ ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණවේදී උපාධිය හදාරනවා. දුවත් ෆැෂන් ඩිසයිනින් ඉගෙන ගන්න ළඟදිම මොනෑෂ් යනවා. මගේ බිරිය විපුලි අබේසේකර. ජාතික බැඩ්මින්ටන් ශූරියක්. අවුරුදු 10ක් විතර ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කළා. දැන් බැඩ්මින්ටන් කෝචර් කෙනෙක්. පුතත් දුවත් කාලයක් ලයිසියම් කොලේජ් එකේ බැඩ්මින්ටන් කැප්ටන්ස්ලා. මේක අපේ පවුලේ ක්‍රීඩාව. [COLOR="blue"]ජීවිතය විඳින්න පුරුදු වෙලා තියෙන්නේ කොහොමද...[/COLOR] මීටිමක් නැත්නම් හැන්දෑවේ පහෙන් පස්සේ මං ඉන්නෑ. ගෙදර යනවා. ජොගින් යනවා. බැඩ්මින්ටන් ගහනවා. ජිම් යනවා. මගේ දරුවෝ එක්ක සෙල්ලම් කරනවා. පවුලක් හැටියට සතුටු වෙනවා. යළුවො එක්ක පාටිවලට යනවා. මං මට ආස විදියට ගෙවල් හදලා තියෙන්නේ. ආස වාහනේ පදින්නේ. මීට වඩා විඳින්න දෙයක් මිනිහෙකුට තවත් තියෙනව ද. වැදගත්ම දේ, මේ හැම සම්පතක් ම මං විඳින්නේ මහන්සියෙන් හම්බ කරපු මගේ පිරිසුදු සල්ලිවලින්. වැටුණු තැන්වල අත්නොහැර යළි යළිත් නැඟිටිමින් ආ ගමනක් මේ. මගේ ජීවිතයෙන් කවුරු හරි ගන්න ඕනේ අන්න ඒ ආදර්ශය. ඡායාරූප - විමල් කරුණාතිලක[/SIZE] - [url]http://www.silumina.lk/2018/08/25/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/%E0%B6%B8%E0%B6%82-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%92-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%B4%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom