Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SMS waathe maha anayak ban dan nam.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල කරදරයක් මචං...

මේක කරන්නේ එක්කෝ Pizzahut Singer වගේ තැන් වලට අපි ගිහින් දේවල් ගත්තම ඒ යක්කු අපේ නම්බර් එකතු කරනවනේ. පස්සේ උන් කාට හරි Database එක විකුනලා මාකටින් කාරයෙක්ට.

කාලකණ්නි බං ඉන්නේ අප්පිරියායි. SP ට නඩු දාන්න බෑ මචං මුන් එක එක සිම් අරගෙන එවන්නේ.

(ඒ උනාට දන්නේ නැහැ වගේ කෝල් කරලා උන්ට බැනපන් එතකොට උනුත් පොඩ්ඩක් care කරනවනේ බං උන්ගේ කස්ටමර්ස් ල නිසා උන්ගේ නෙට්වර්ක් එකනේ මුන් මෙහෙම ඇබියුස් කරන්නේ)

උන් ගාව database එකක් තියෙන්නේ.

බැන්න කියල කිසි හානියක් නැහැ උන්ට. උන් ට නවත්තන්න ඕනෙත් නැහැ..

ඔය ප්රොජෙක්ට් එක කරන්නේ වෙනම එකෙක්. ඌ තමා ඔය සිම් අරගෙන වැඩේ දෙන්නේ...

ඔය දේශපාලුවෝ ඌ ලඟට ඇවිල්ල සල්ලි දුන්නම මූ කරන්නේ අලුත් සිම් එකකින් එස් එම් එස් ගහල යවන එක මචන්ලා

ඉතින් එකක් බ්ලොක් කරාට වැඩක් නැහැ..

අපි මෙහෙම කරමුද?

TrueCaller කියන Android App එකේ Spammers ලව රිපෝට් කරලා බ්ලොක් කරන්න පුළුවන් කමුනිටි එකේ කීප දෙනෙක් බ්ලොක් කරොත් එක ස්පෑම් කියල අනික් යුසර්ස් ලාට ඒවා යන්නේ නැහැ..

උබලට එන එස් එම් එස් බ්ලොක් කරපන් එකෙන් (ආපු නම්බර් ටික බ්ලොක් කරපන්) එතකොට ඌ ආයේ ඒ සිම් එකෙන් ආයේ එස් එම් එස් එවද්දී වෙන මිනිස්සුන්ට, ඒ මිනිස්සු ටික බේරෙනවා.. (එක නම්බරි එකෙන් මන් හිතන්නේ ඉන්න හැමෝටම එක පාර එවන්නේ නැහැ, වට කීපයකට සෙට් සෙට් තමයි යවන්නේ මුන්)

අපිට එවන ඒවා අපි බ්ලොක් කරනවා, එතකොට උබලට ඒවා එන්නේ නැහැ බ්ලොක් වෙනවා..

ඕක තමා මට පෙන එකම විසඳුම.

මම දැනටමත් රිපෝට් කරනවා

මොකෝ කියන්නේ කට්ටියම app එක දාගෙන දෙමුද වැඩේ?

[QUOTE="BLACKLIST_MEMBER, post: 18818514, member: 79414"] [SIZE="3"]මල කරදරයක් මචං... මේක කරන්නේ එක්කෝ Pizzahut Singer වගේ තැන් වලට අපි ගිහින් දේවල් ගත්තම ඒ යක්කු අපේ නම්බර් එකතු කරනවනේ. පස්සේ උන් කාට හරි Database එක විකුනලා මාකටින් කාරයෙක්ට. කාලකණ්නි බං ඉන්නේ අප්පිරියායි. SP ට නඩු දාන්න බෑ මචං මුන් එක එක සිම් අරගෙන එවන්නේ. (ඒ උනාට දන්නේ නැහැ වගේ කෝල් කරලා උන්ට බැනපන් එතකොට උනුත් පොඩ්ඩක් care කරනවනේ බං උන්ගේ කස්ටමර්ස් ල නිසා උන්ගේ නෙට්වර්ක් එකනේ මුන් මෙහෙම ඇබියුස් කරන්නේ) උන් ගාව database එකක් තියෙන්නේ. බැන්න කියල කිසි හානියක් නැහැ උන්ට. උන් ට නවත්තන්න ඕනෙත් නැහැ.. ඔය ප්රොජෙක්ට් එක කරන්නේ වෙනම එකෙක්. ඌ තමා ඔය සිම් අරගෙන වැඩේ දෙන්නේ... ඔය දේශපාලුවෝ ඌ ලඟට ඇවිල්ල සල්ලි දුන්නම මූ කරන්නේ අලුත් සිම් එකකින් එස් එම් එස් ගහල යවන එක මචන්ලා ඉතින් එකක් බ්ලොක් කරාට වැඩක් නැහැ.. අපි මෙහෙම කරමුද? TrueCaller කියන Android App එකේ Spammers ලව රිපෝට් කරලා බ්ලොක් කරන්න පුළුවන් කමුනිටි එකේ කීප දෙනෙක් බ්ලොක් කරොත් එක ස්පෑම් කියල අනික් යුසර්ස් ලාට ඒවා යන්නේ නැහැ.. උබලට එන එස් එම් එස් බ්ලොක් කරපන් එකෙන් (ආපු නම්බර් ටික බ්ලොක් කරපන්) එතකොට ඌ ආයේ ඒ සිම් එකෙන් ආයේ එස් එම් එස් එවද්දී වෙන මිනිස්සුන්ට, ඒ මිනිස්සු ටික බේරෙනවා.. (එක නම්බරි එකෙන් මන් හිතන්නේ ඉන්න හැමෝටම එක පාර එවන්නේ නැහැ, වට කීපයකට සෙට් සෙට් තමයි යවන්නේ මුන්) අපිට එවන ඒවා අපි බ්ලොක් කරනවා, එතකොට උබලට ඒවා එන්නේ නැහැ බ්ලොක් වෙනවා.. ඕක තමා මට පෙන එකම විසඳුම. මම දැනටමත් රිපෝට් කරනවා මොකෝ කියන්නේ කට්ටියම app එක දාගෙන දෙමුද වැඩේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom