ඉස්සරනං යන්න පරක්කු උනොත් වෙන එකෙක් දානව නේද, හැදුනුම්පත අනිවාර්ය නැති කාලෙ.
චන්ද්‍රිකාගේ කාලෙ ඔව්වා සෑහෙන්න තිබ්බා. ඒ කාලෙ තමයි මැතිවරණ දූෂණ වැඩිම. මුලින්ම තමුන්ගේ පැත්තෙ එවුන්ගේ මැරිච්ච එවුන්ගෙයි රට ගිය එවුන්ගෙයි ඡන්ද කාර්ඩ් ටික එකතු කරගන්නවා. ඊටපස්සෙ උදේට අනිත් පැත්තෙ පෝලිම් බූත් එකේ එවුන්ට ගහලා එලෝනවා. පස්සෙ ලෑස්ති කරගත්තු එවුන් ටිකක් අර කාර්ඩ් වලට ඡන්දෙ දානවා. වෙනම සෙට් එකක් අහල පහල ඉන්නවා තීන්ත පැල්ලම මකන්න.ඉස්සරනං යන්න පරක්කු උනොත් වෙන එකෙක් දානව නේද, හැදුනුම්පත අනිවාර්ය නැති කාලෙ.
කෙට්ටුයි![]()
iskole iwara weladaමන් යන්නෙ හවස 5ට විතර