Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Social anxiety
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ලෙඩේ නම් දන්නේ නැහැ අපි අකමති යාලුවෝ එක්ක ඉන්න කැමති නැහැ

මටටම කියා ගන්න අන්න අරූ එනව අපොයි මරු වෙන්න ඔන ඔකා ලොක ඇනයක්

නැදැයෝ නම් කොහොමත් වැඩක් නැහැ කෙලම් ඉතින් එපා කරපු උන් එද්දි මාරු වෙනවා.

උබ ඩොකෙක් මිට් වෙන්න මොකද මැරිකරහමයි වෙඩින් ඩෙ එකට උබ තමයි ප්රධාන නලුවා වෙඩින් එකට 200ක් අවොත් 200න් එකම වෙලාවේ අඩුම ගනේ 120 වත් උබ දිහා බලන් ඉන්නවා, ඉතින් එ අත් දැකිම හැඔම ගාවට ගිහින් අතට අත දිල හග් කරලා විශ් කරන්න ඔන , එහෙම තමයි ජ්වත් වෙන්න වෙන්නේ, ඉතින් උබට වෙවුලන්නේ එ දෙවල් වලට උත්තර තැතුව බයවෙන නිසාද දන්නේ නැහැ. අනික ඔයා අන් අයට ප්රියමනාප නිසා තමයි , අනික් අය ඔය එකක් කතා කරන්න , ඔය අවස්තාව ගොඩක් අයට නැහැ යාලුවා , ඔයා ඔයා ගැන අප්රිය කරාට , පොඩ්ඩක් කල්පනා කරන්න කෙනෙක් අය අය ඔයට කත කරන්න එන්නේ, එයා ඔයා කෙරෙහි ඇති විශේෂ ලැදි කමක් නිසා, ඉතින් ඔයා තවත් සමාජයේ කොන් වුන කෙනෙක් නෙවෙයි, එක නිසා , එ අය එකක් කතා කරලා ආදරෙන් ඉන්න, මේ සමාජයේ නැදැයෙක් සහොදරයෙක් මිනිහෙක් අශ්රය නොකරන අය , කොච්චර නම් හිතින් දුක් විදිනවාද , මිනිහෙක් ට තියෙන ලොකුවම දුක තනිකම ,එකෙනුත් දෙන දඩුවම කෙනෙක් මහ හැරිම , කොන් කිරිම,

ඇත්තම කිව්වොත් සමාහර අය ඔය තමන්ගේ වෙනස් කම් හැසිරිමේ රටා තේරුම් ගන්නවත් ශක්තියක් නැහැ, වෙන අය තේරුම් කරන්න ගියහම කෙන්ති යනවා, ඉතින් ඔයා ඔයාගේ ප්රශ්නය අදුරගෙන , යන්න ඔන තැනට ගිහින් බිම බලාගෙන , අලුත් අය එක්ක කතා කරලා, නැදැ ගෙවල් වල නොගිහින්, තමන්ගේ ගෙදරට නැදැයෝ අවම, කාමරයට වෙලා , දොරවහන් ඉන්නවද ,

නැත් නම් ඔයාම සමාජය ඉදිරියේ යාලුවන් , නැදැයන් ඉස්සරහ හොදින් කතා කරලා, හැමොටම ප්රියමනාප , කටත් උදව් කරලා දුක සැප වචනයකින් හරි ක්රියාකර හොද කෙනෙක් වෙනවද කියලා තිරණය කරන්න , ජිවිතය රැකියව ජය ගන්න මිනිසුන් සමග බැදිම අනයගේ ගැටලු අසා සහයොගය , එයතුලින් ඔබව කණ්ඩායමක් අතර තවත් සමාජිකයෙකු නොවි, නායකත්ව ලක්ශ්ණ පෙන්නුම් කරනවා, ඔයට රැකියාවෙන් උසස්විම් ලබාගන්නත් පුලුවන් , රැකියා ස්ථානයේ ගෙවල් පැත්තේ, නැදැයොන් අතර ඔයා , නැති තැන වුනත් , හරි හොද කෙනා , හැමොම එක්ක සුහදව කතා කරනවා, කියලාකවදා හරි අහන්න ලැබෙනවා කියන්නේ , ඔයට දැනෙන සතුට උපරිම වෙයි, මොකද මම පුද්ගලිකව දන්නවා අපේ දෙමාපියෝ කොච්චර හොද අයද කියලා නැදැයෝ , ගමෙ මිනිස්සු කියද්දි මට දැනෙන සතුට කියලා නිමක් නැහැ,

ඔයාට ,මගේ වචනයක් හරි හිතට අරන් කිසිම හෙතුවක් වැරැද්දක් නැති අය එකක් සුහදව කතා කරොත් ඔයටම තේරෙයි, ඔයාගෙම වෙනස , අනික් අයගේ ප්රතිචාරය. මගේ අත රිදෙනවා මම ගියා යලුවා

[QUOTE="freak88, post: 19140970, member: 143412"] [CENTER][SIZE="3"][COLOR="Magenta"]ඔය ලෙඩේ නම් දන්නේ නැහැ අපි අකමති යාලුවෝ එක්ක ඉන්න කැමති නැහැ මටටම කියා ගන්න අන්න අරූ එනව අපොයි මරු වෙන්න ඔන ඔකා ලොක ඇනයක් නැදැයෝ නම් කොහොමත් වැඩක් නැහැ කෙලම් ඉතින් එපා කරපු උන් එද්දි මාරු වෙනවා. උබ ඩොකෙක් මිට් වෙන්න මොකද මැරිකරහමයි වෙඩින් ඩෙ එකට උබ තමයි ප්රධාන නලුවා වෙඩින් එකට 200ක් අවොත් 200න් එකම වෙලාවේ අඩුම ගනේ 120 වත් උබ දිහා බලන් ඉන්නවා, ඉතින් එ අත් දැකිම හැඔම ගාවට ගිහින් අතට අත දිල හග් කරලා විශ් කරන්න ඔන , එහෙම තමයි ජ්වත් වෙන්න වෙන්නේ, ඉතින් උබට වෙවුලන්නේ එ දෙවල් වලට උත්තර තැතුව බයවෙන නිසාද දන්නේ නැහැ. අනික ඔයා අන් අයට ප්රියමනාප නිසා තමයි , අනික් අය ඔය එකක් කතා කරන්න , ඔය අවස්තාව ගොඩක් අයට නැහැ යාලුවා , ඔයා ඔයා ගැන අප්රිය කරාට , පොඩ්ඩක් කල්පනා කරන්න කෙනෙක් අය අය ඔයට කත කරන්න එන්නේ, එයා ඔයා කෙරෙහි ඇති විශේෂ ලැදි කමක් නිසා, ඉතින් ඔයා තවත් සමාජයේ කොන් වුන කෙනෙක් නෙවෙයි, එක නිසා , එ අය එකක් කතා කරලා ආදරෙන් ඉන්න, මේ සමාජයේ නැදැයෙක් සහොදරයෙක් මිනිහෙක් අශ්රය නොකරන අය , කොච්චර නම් හිතින් දුක් විදිනවාද , මිනිහෙක් ට තියෙන ලොකුවම දුක තනිකම ,එකෙනුත් දෙන දඩුවම කෙනෙක් මහ හැරිම , කොන් කිරිම, ඇත්තම කිව්වොත් සමාහර අය ඔය තමන්ගේ වෙනස් කම් හැසිරිමේ රටා තේරුම් ගන්නවත් ශක්තියක් නැහැ, වෙන අය තේරුම් කරන්න ගියහම කෙන්ති යනවා, ඉතින් ඔයා ඔයාගේ ප්රශ්නය අදුරගෙන , යන්න ඔන තැනට ගිහින් බිම බලාගෙන , අලුත් අය එක්ක කතා කරලා, නැදැ ගෙවල් වල නොගිහින්, තමන්ගේ ගෙදරට නැදැයෝ අවම, කාමරයට වෙලා , දොරවහන් ඉන්නවද , නැත් නම් ඔයාම සමාජය ඉදිරියේ යාලුවන් , නැදැයන් ඉස්සරහ හොදින් කතා කරලා, හැමොටම ප්රියමනාප , කටත් උදව් කරලා දුක සැප වචනයකින් හරි ක්රියාකර හොද කෙනෙක් වෙනවද කියලා තිරණය කරන්න , ජිවිතය රැකියව ජය ගන්න මිනිසුන් සමග බැදිම අනයගේ ගැටලු අසා සහයොගය , එයතුලින් ඔබව කණ්ඩායමක් අතර තවත් සමාජිකයෙකු නොවි, නායකත්ව ලක්ශ්ණ පෙන්නුම් කරනවා, ඔයට රැකියාවෙන් උසස්විම් ලබාගන්නත් පුලුවන් , රැකියා ස්ථානයේ ගෙවල් පැත්තේ, නැදැයොන් අතර ඔයා , නැති තැන වුනත් , හරි හොද කෙනා , හැමොම එක්ක සුහදව කතා කරනවා, කියලාකවදා හරි අහන්න ලැබෙනවා කියන්නේ , ඔයට දැනෙන සතුට උපරිම වෙයි, මොකද මම පුද්ගලිකව දන්නවා අපේ දෙමාපියෝ කොච්චර හොද අයද කියලා නැදැයෝ , ගමෙ මිනිස්සු කියද්දි මට දැනෙන සතුට කියලා නිමක් නැහැ, ඔයාට ,මගේ වචනයක් හරි හිතට අරන් කිසිම හෙතුවක් වැරැද්දක් නැති අය එකක් සුහදව කතා කරොත් ඔයටම තේරෙයි, ඔයාගෙම වෙනස , අනික් අයගේ ප්රතිචාරය. මගේ අත රිදෙනවා මම ගියා යලුවා[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom