Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Software ඉංජිනේරුවෙකුගෙන් පිළිකාවට විසදුමක්..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Software ඉංජිනේරුවෙකුගෙන් පිළිකාවට විසදුමක්..!!!

වෛද්‍ය මෙවලම් තාක්ෂණයට අගනා මෙහෙයක් කරන්නට සමත් වූ පරිගණක මෘදුකාංග (software) ඉංජිනේරුවා එයට උත්සාහයක් ගත්තේ තම සහෝදරිය ඇතුළු පවුලේ තිදෙනෙක්ට සහනය සලසන පරමාර්ථයෙනි. සිය සහෝදරියගේ දිවි ගලවා ගන්නට අසමත් වුවත්, ඔහුගේ උත්සාහයෙන් තවත් දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත බේරා ගන්නට හැකි උපකරණයක් ලොවට බිහි කරන්නට ඔහුට අවස්ථාවක් පෑදුණි.

1990 ගණන් මුල දී රොබට් ගෝල්ඩ්මන් නැමැති සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා ඩිජිටල් ශ්‍රව්‍ය පද්ධති සඳහා තාක්ෂණය නිර්මාණයට සමත් විය. ඩිජිටල් ඩේටා බේස් වලින් සංගීතය මිල දී ගන්න, ඩවුන්ලෝඩ් කරන්න, විමසුම් කරන්න, ගබඩා කරන්න යනාදියට පරිගණක තාක්ෂණ මෙවලම් සොෆ්ට්වෙයාර් තමයි එයා අතින් නිර්මාණය වෙන්නෙ. අද අයිෆෝන් වල ඇති ඒ තාක්ෂණය එයා නිර්මාණය කරන ලද්දක්. ඒවාට ලැබෙන පේටන්ට් අයිතියෙන් 1999 දී ඔහු GetMedia, Inc. නම් කොම්පැණියක් ආරම්භ කළේය.

ඉන්පසුව ඔහු තමා සොයාගත් ඒ සොෆ්ට්වෙයාර් තාක්ෂණය, බුද්ධිමය දේපල හැටියට විකුණුවේ Intellectual Ventures නම් වූ බුද්ධිමය දේපල ලයිසන් කරන කොම්පැණියකට ය. මෙවැනි කොම්පැණි කැලිෆෝර්නියාවේ සිලිකොන් වැලියේ ගහණ ය. එක්තරා යුගයක හොලිවුඩ් බලා ඇදී ගිය රංගනයෙන් ලොව ජයගන්නට අපේක්ෂා කළ නළු නිළියන් මෙන් 90 ගණන් වල ආරම්භයේ දී ඇමෙරිකාවේ සිලිකොන් වැලියේ මෙවැනි කොම්පැණියකට තාක්ෂණයක් විකුණන්නට නිර්මාණශීලීන් ඇදී යන්නට පටන් ගත්හ. එසේ එක නිර්මාණයක් විකුණා ගත් නිසා විශ්‍රාම යන්නට සමත් වෙන අය අධික වන්නට පටන් ගති. අද ද ඊට සමත් වෙන්නෝ නොමඳ ය.

රොබට් තම බුද්ධිමය දේපළ විකුණන්නේ නේතන් මර්වාල්ඩ් නම් හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන තාක්ෂණ විධායකයා අරඹන ලද බුද්ධිමය දේපල ලයිසන් කරන ඉහත කියූ කොම්පැණියටයි. ඔහුට ලැබෙන මුදල් කොතරම් දැයි කිව්වොත් නැවත රැකියාවක් කළ යුතු නැති තරම් අධික ය. නිදහස් වෙළඳපොලේ දී, විකුණන අය සහ මිල දී ගන්නා අය අතර යම් එකඟතාවයට එන මුදලක් ලැබේ. තම නිර්මාණයේ අගය අනාගතයේ දී වැඩි වේ යැයි සිතන්නේ නම් ඊට අනාගතයේ ලැබෙන ලාභ වලට හිමිකම් කියන කොටස් සඳහා අවදානමක් ද ගත හැකිය. මෙසේ කේවල කිරීමෙන්, එනම් නිදහස් වෙළඳපොලක පවතින ඉල්ලුම හා සැපයුම අනුව නිර්මාණකරුවා හා මිල දී ගන්නා අතර වෙන ගණුදෙනුවෙන් එළඹෙන එකඟත්වය, නිර්මාණයේ අගය තීරණය කරයි.

රොබට් නිර්මාණය කළ බුද්ධිමය දේපළ සඳහා නිදහස් වෙළඳපොලේ ඉහළ අගයක් තිබි නිසා ඉහළ ලාභයක් ලැබෙන පරිදි විකුණන්නට සමත් වෙයි. එහෙත් විශ්‍රාම යන්නට සරිලන මුදලක් ලැබුවාට ඔහුට විශ්‍රාම යන්නට ලැබෙන්නේ නැත. තම සහෝදරිය වූ ඒමි කොහෙන් වෘහදන්ත්රයේ (colon) පිළිකාවකින් වේදනා විඳිනා බව ඔහුට දැනගන්නට ලැබෙයි. විශ්‍රාම යෑම පැත්තකට දමා ඔහු වෙහෙසෙන්නේ සහෝදරියගේ තත්වය යහපත් අතට හරවන්නට හැකි ආකාරයක් සොයන්නට ය.

අදහසක් පස්සේ හඹා ගොස් එයින් යම් නිර්මාණයක් බිහි කරන්නට මුදල්, කාලය සහ උත්සාහය වැය කළ යුතුය. ලාභ සෙවීම අයහපත් යැයි කියන අයට ලාභයක් නැත්නම් අලුත් නිර්මාණයක් බිහි කරන්නට මුදල්, කාලය හා උත්සාහය යොදවන ආයෝජකයෙක් ලැබෙන්නේ කෙසේ දැයි කීමට නොදනිති. හැමදාම වවා ගත් දේ කා නිදාගත් අයට නියඟයක් හෝ ගං වතුරකින් පසුව අනුන්ට අත පාන්නට සිද්ධ වෙන්නේ ඔවුන් ලාභ සොයන්නට නොදැන ජීවත් වූ බැවිනි. ලාභ නොසොයා වෙහෙසීම උතුම් යැයි දකින්නා, අයෙක් හැමදාම යදින හිඟන්නෙක් වීම උතුම් යයි ද සිතනවා ද?!!!!

සිය ඥාතීන්ට සහනය ගෙනෙන්නට විශ්‍රාම යෑම පැත්තකට දමන රොබට්ට 1987 දී ඉතාලියේ කරන ලද සායනික අධ්‍යයනයක් හමුවෙයි. එය කෙමොතෙරපි කෙළින් ම ටියුමර් එකට යවා පිළිකාව නසන්නට සමත් වූ සාර්ථක පර්යේෂණයකි. එහෙත් පර්යේෂණාගාරයක සාර්ථකත්වය සැබෑ ලෝකයේ සාර්ථකත්වය නොවෙයි. ටියුමර් එකේ පැවැත්ම එයට එන ලේ නාලයකිනි. ඉතා කුඩා කැතීටරයක් හදන්නට හැකිනම්, රෝගියාගේ රැධිර නාලය තුලින් ඒ ටියුමර් එකට ඇතුල් වී කෙළින්ම කෙමොතෙරපි ටියුමර් එකට ඇතුල් කළ හැකි යැයි ඔහු දකියි. දැන් මේ සඳහා ජීවත්ව සිටිනා අයෙකුගේ සිරුරේ වූ ටියුමර් එකකට රිංගත හැකි තරමේ කුඩා කැතීටරයක් නිර්මාණය කළ යුතුය.

තමනට කිසිම දැනුමක් නොමැති වූ ක්ෂේත්රයකට ඔහු පිවිසෙන්නේ ඊට ඉඩක් ලැබෙන පරිසරයක ඔහු ජීවත් වෙන නිසාය. තමන්ගේ උත්සාහය හරි නොයන බව කියන්නට පිරිසක් ඔහුට නිතර පාහේ හමුවුනත් ඔහු උපන්නේ එවැනි අය පරදවා උත්සාහවන්තයන් ජයගත් ඉතිහාසයක් ඇති සමාජයක ය. ඒ නිසා රොබට් බැහැයි කියන අයගේ උපදෙස් නොසලකා හරියි. නිර්මාණය සාර්ථක කරගන්නට ගත යුතු ක්‍රමවේදයක් දත් කිසිවෙක් ලොව සිටියේ නැතත් ඒ ක්‍රමවේදය සොයාගන්නට හේ තම මුදල්, තම කාලය හා තම මහන්සිය වැය කරයි.

තමන් ඩිසයින් එක හදන හැටි නොදන්නා නිසා එය අන්තර්ජාලයෙන් සොයාගත් සැන්ටා කෲස් හි ඇති කොම්පැණියකට බාර දෙයි. ඔවුන් හදන පළමු කැතීටරය ප්‍රමාණයෙන් විශාල වැඩි යැයි වෛද්‍යවරුන් කියති. එය කිසිසේත්ම කුඩා කරන්නට නොහැකි යැයි එය හදන කොම්පැණිය කියයි. එහෙත් රොබට් උත්සාහය අත් හරින්නේ නැත. කැතීටරය නිර්මාණය කරන ඉංජිනේරු වැඩේට ඔහු වසර දෙකක් පුරා වෙහෙසෙයි. එය ලොවට බිහිවෙන්නේ IsoFlow™ නමින් ය. කොම්පැණියේ නම් Vascular Designs ය. එය ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් (FDA) වෙතින් අනුමත කරගන්නට ඔවුනට වසර හතක් සහ මාස දෙකක් ගතවෙයි!!!!!! 2009 මාර්තුවේ දී එය වෙළඳපොලට ඉදිරිපත් කරන්නට ඔහු සමත් වෙයි.

මෙවලම පිළිකා වලට කෙමොතෙරපි යැවීමට පමණක් නොව වෙනත් වෛද්‍ය විද්‍යාවේ පරේයෂණ වලට ද උපකාර කරගත හැකිය.

එය නිර්මාණයට ඔහුට මිලියන 1.8 ක් වැය විය. ඒකීය පුද්ගලයෙකුගේ, පුද්ගලික අරමුණක් මත පදනම් වී, පුද්ගලික මුදලක් පොදු යහපත සඳහා කැමැත්තෙන් ම එසේ ආයෝජනය වුණි. නිර්මාණයට ඉඩ ප්රස්ථා ඇති රටක, එයින් ලැබෙන ලාභය කැමති පරිද්දෙන් වැය කළ හැකි රටක ඔහු වාසය කළේය!!!!

මේ මෙවලම ලොව කළින් නොතිබුණකි. එහෙයින් එහි බුද්ධිමය දේපල අයිතිය ද ඔහුට ලැබෙයි. නිදහස් වෙළඳපොලේ එහි වටිනාකම ඩොලර් බිලියන ගණනකි. ඒ වනවිට ඔහුගේ සහෝදරිය වයස 40 දී වේදනා විඳ මිය ගොස් ය. නමුත් අනිත් අයට සහනය ගෙන දෙන්නට හේ සමත් වෙයි. ඇමෙරිකාවේ අයට පමණක් නොව, සෙසු ලෝකයේ දුක් විඳින අය සඳහා ද භාවිතා කළ හැකිය. මෙවලම අධි නීති ඇති FDA වෙතින් අනුමත වූ නිසා සෙසු රටවල විකුණන අනුමැතිය ගැනීම පහසු ය.

ඇමෙරිකාව වෙන රටවල් කොල්ල කනවා යැයි කියනා අයට, එය කරන්නේ කෙසේදැයි පෙන්වන්නට නොහැකිව හැමදාම කියන බොරු රිපීට් කරමින් තවමත් දුප්පත් බවින් ම සිටිති. ඇමෙරිකාවේ මිනිස්සු, ඇමෙරිකාවේ ධනවත් මිනිස්සු තම සතුට පිණිස තම මුදල්, තම කාලය හා තම වෙහෙස නිති යොදවා තමන් විසින් තව තවත් ධන සම්භාරයන් හොයන්නට සමත් වෙති!!!!!!!!!!

මේක බලපුවාම ගොනාට වගේ තේරුම්යයි

[YOUTUBE]CZlOtFloDQk[/YOUTUBE]

උපුටා ගැනීම - අරුණි ශපීරෝගේ බ්ලොග් එකෙන්

අයිතිය කතෘ සතුය  ඒ වුනාට මට කොටුවක් පනිනන සහායක් අවශ්‍යයි

කියවල කමෙන්ටුවක්,බම්ප් එකක් දාල සළකලම යන්නකො...

[QUOTE="Harsh7046, post: 13579685, member: 254425"] [b]Software ඉංජිනේරුවෙකුගෙන් පිළිකාවට විසදුමක්..!!![/b] [CENTER][IMG]http://arunishapiro.files.wordpress.com/2012/10/robertgoldman2.jpg?w=225&h=300[/IMG][/CENTER] [SIZE="4"]වෛද්‍ය මෙවලම් තාක්ෂණයට අගනා මෙහෙයක් කරන්නට සමත් වූ පරිගණක මෘදුකාංග (software) ඉංජිනේරුවා එයට උත්සාහයක් ගත්තේ තම සහෝදරිය ඇතුළු පවුලේ තිදෙනෙක්ට සහනය සලසන පරමාර්ථයෙනි. සිය සහෝදරියගේ දිවි ගලවා ගන්නට අසමත් වුවත්, ඔහුගේ උත්සාහයෙන් තවත් දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත බේරා ගන්නට හැකි උපකරණයක් ලොවට බිහි කරන්නට ඔහුට අවස්ථාවක් පෑදුණි. 1990 ගණන් මුල දී [URL="http://en.wikipedia.org/wiki/Robert_Goldman_(inventor)"]රොබට් ගෝල්ඩ්මන්[/URL] නැමැති සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවා ඩිජිටල් ශ්‍රව්‍ය පද්ධති සඳහා තාක්ෂණය නිර්මාණයට සමත් විය. ඩිජිටල් ඩේටා බේස් වලින් සංගීතය මිල දී ගන්න, ඩවුන්ලෝඩ් කරන්න, විමසුම් කරන්න, ගබඩා කරන්න යනාදියට පරිගණක තාක්ෂණ මෙවලම් සොෆ්ට්වෙයාර් තමයි එයා අතින් නිර්මාණය වෙන්නෙ. අද අයිෆෝන් වල ඇති ඒ තාක්ෂණය එයා නිර්මාණය කරන ලද්දක්. ඒවාට ලැබෙන පේටන්ට් අයිතියෙන් 1999 දී ඔහු GetMedia, Inc. නම් කොම්පැණියක් ආරම්භ කළේය. ඉන්පසුව ඔහු තමා සොයාගත් ඒ සොෆ්ට්වෙයාර් තාක්ෂණය, බුද්ධිමය දේපල හැටියට විකුණුවේ Intellectual Ventures නම් වූ බුද්ධිමය දේපල ලයිසන් කරන කොම්පැණියකට ය. මෙවැනි කොම්පැණි කැලිෆෝර්නියාවේ සිලිකොන් වැලියේ ගහණ ය. එක්තරා යුගයක හොලිවුඩ් බලා ඇදී ගිය රංගනයෙන් ලොව ජයගන්නට අපේක්ෂා කළ නළු නිළියන් මෙන් 90 ගණන් වල ආරම්භයේ දී ඇමෙරිකාවේ සිලිකොන් වැලියේ මෙවැනි කොම්පැණියකට තාක්ෂණයක් විකුණන්නට නිර්මාණශීලීන් ඇදී යන්නට පටන් ගත්හ. එසේ එක නිර්මාණයක් විකුණා ගත් නිසා විශ්‍රාම යන්නට සමත් වෙන අය අධික වන්නට පටන් ගති. අද ද ඊට සමත් වෙන්නෝ නොමඳ ය. රොබට් තම බුද්ධිමය දේපළ විකුණන්නේ නේතන් මර්වාල්ඩ් නම් හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන තාක්ෂණ විධායකයා අරඹන ලද බුද්ධිමය දේපල ලයිසන් කරන ඉහත කියූ කොම්පැණියටයි. ඔහුට ලැබෙන මුදල් කොතරම් දැයි කිව්වොත් නැවත රැකියාවක් කළ යුතු නැති තරම් අධික ය. නිදහස් වෙළඳපොලේ දී, විකුණන අය සහ මිල දී ගන්නා අය අතර යම් එකඟතාවයට එන මුදලක් ලැබේ. තම නිර්මාණයේ අගය අනාගතයේ දී වැඩි වේ යැයි සිතන්නේ නම් ඊට අනාගතයේ ලැබෙන ලාභ වලට හිමිකම් කියන කොටස් සඳහා අවදානමක් ද ගත හැකිය. මෙසේ කේවල කිරීමෙන්, එනම් නිදහස් වෙළඳපොලක පවතින ඉල්ලුම හා සැපයුම අනුව නිර්මාණකරුවා හා මිල දී ගන්නා අතර වෙන ගණුදෙනුවෙන් එළඹෙන එකඟත්වය, නිර්මාණයේ අගය තීරණය කරයි. රොබට් නිර්මාණය කළ බුද්ධිමය දේපළ සඳහා නිදහස් වෙළඳපොලේ ඉහළ අගයක් තිබි නිසා ඉහළ ලාභයක් ලැබෙන පරිදි විකුණන්නට සමත් වෙයි. එහෙත් විශ්‍රාම යන්නට සරිලන මුදලක් ලැබුවාට ඔහුට විශ්‍රාම යන්නට ලැබෙන්නේ නැත. තම සහෝදරිය වූ ඒමි කොහෙන් වෘහදන්ත්රයේ (colon) පිළිකාවකින් වේදනා විඳිනා බව ඔහුට දැනගන්නට ලැබෙයි. විශ්‍රාම යෑම පැත්තකට දමා ඔහු වෙහෙසෙන්නේ සහෝදරියගේ තත්වය යහපත් අතට හරවන්නට හැකි ආකාරයක් සොයන්නට ය. අදහසක් පස්සේ හඹා ගොස් එයින් යම් නිර්මාණයක් බිහි කරන්නට මුදල්, කාලය සහ උත්සාහය වැය කළ යුතුය. ලාභ සෙවීම අයහපත් යැයි කියන අයට ලාභයක් නැත්නම් අලුත් නිර්මාණයක් බිහි කරන්නට මුදල්, කාලය හා උත්සාහය යොදවන ආයෝජකයෙක් ලැබෙන්නේ කෙසේ දැයි කීමට නොදනිති. හැමදාම වවා ගත් දේ කා නිදාගත් අයට නියඟයක් හෝ ගං වතුරකින් පසුව අනුන්ට අත පාන්නට සිද්ධ වෙන්නේ ඔවුන් ලාභ සොයන්නට නොදැන ජීවත් වූ බැවිනි. ලාභ නොසොයා වෙහෙසීම උතුම් යැයි දකින්නා, අයෙක් හැමදාම යදින හිඟන්නෙක් වීම උතුම් යයි ද සිතනවා ද?!!!! සිය ඥාතීන්ට සහනය ගෙනෙන්නට විශ්‍රාම යෑම පැත්තකට දමන රොබට්ට 1987 දී ඉතාලියේ කරන ලද සායනික අධ්‍යයනයක් හමුවෙයි. එය කෙමොතෙරපි කෙළින් ම ටියුමර් එකට යවා පිළිකාව නසන්නට සමත් වූ සාර්ථක පර්යේෂණයකි. එහෙත් පර්යේෂණාගාරයක සාර්ථකත්වය සැබෑ ලෝකයේ සාර්ථකත්වය නොවෙයි. ටියුමර් එකේ පැවැත්ම එයට එන ලේ නාලයකිනි. ඉතා කුඩා කැතීටරයක් හදන්නට හැකිනම්, රෝගියාගේ රැධිර නාලය තුලින් ඒ ටියුමර් එකට ඇතුල් වී කෙළින්ම කෙමොතෙරපි ටියුමර් එකට ඇතුල් කළ හැකි යැයි ඔහු දකියි. දැන් මේ සඳහා ජීවත්ව සිටිනා අයෙකුගේ සිරුරේ වූ ටියුමර් එකකට රිංගත හැකි තරමේ කුඩා කැතීටරයක් නිර්මාණය කළ යුතුය. තමනට කිසිම දැනුමක් නොමැති වූ ක්ෂේත්රයකට ඔහු පිවිසෙන්නේ ඊට ඉඩක් ලැබෙන පරිසරයක ඔහු ජීවත් වෙන නිසාය. තමන්ගේ උත්සාහය හරි නොයන බව කියන්නට පිරිසක් ඔහුට නිතර පාහේ හමුවුනත් ඔහු උපන්නේ එවැනි අය පරදවා උත්සාහවන්තයන් ජයගත් ඉතිහාසයක් ඇති සමාජයක ය. ඒ නිසා රොබට් බැහැයි කියන අයගේ උපදෙස් නොසලකා හරියි. නිර්මාණය සාර්ථක කරගන්නට ගත යුතු ක්‍රමවේදයක් දත් කිසිවෙක් ලොව සිටියේ නැතත් ඒ ක්‍රමවේදය සොයාගන්නට හේ තම මුදල්, තම කාලය හා තම මහන්සිය වැය කරයි. තමන් ඩිසයින් එක හදන හැටි නොදන්නා නිසා එය අන්තර්ජාලයෙන් සොයාගත් සැන්ටා කෲස් හි ඇති කොම්පැණියකට බාර දෙයි. ඔවුන් හදන පළමු කැතීටරය ප්‍රමාණයෙන් විශාල වැඩි යැයි වෛද්‍යවරුන් කියති. එය කිසිසේත්ම කුඩා කරන්නට නොහැකි යැයි එය හදන කොම්පැණිය කියයි. එහෙත් රොබට් උත්සාහය අත් හරින්නේ නැත. කැතීටරය නිර්මාණය කරන ඉංජිනේරු වැඩේට ඔහු වසර දෙකක් පුරා වෙහෙසෙයි. එය ලොවට බිහිවෙන්නේ IsoFlow™ නමින් ය. කොම්පැණියේ නම් Vascular Designs ය. එය ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් (FDA) වෙතින් අනුමත කරගන්නට ඔවුනට වසර හතක් සහ මාස දෙකක් ගතවෙයි!!!!!! 2009 මාර්තුවේ දී එය වෙළඳපොලට ඉදිරිපත් කරන්නට ඔහු සමත් වෙයි. මෙවලම පිළිකා වලට කෙමොතෙරපි යැවීමට පමණක් නොව වෙනත් වෛද්‍ය විද්‍යාවේ පරේයෂණ වලට ද උපකාර කරගත හැකිය. එය නිර්මාණයට ඔහුට මිලියන 1.8 ක් වැය විය. ඒකීය පුද්ගලයෙකුගේ, පුද්ගලික අරමුණක් මත පදනම් වී, පුද්ගලික මුදලක් පොදු යහපත සඳහා කැමැත්තෙන් ම එසේ ආයෝජනය වුණි. නිර්මාණයට ඉඩ ප්රස්ථා ඇති රටක, එයින් ලැබෙන ලාභය කැමති පරිද්දෙන් වැය කළ හැකි රටක ඔහු වාසය කළේය!!!! මේ මෙවලම ලොව කළින් නොතිබුණකි. එහෙයින් එහි බුද්ධිමය දේපල අයිතිය ද ඔහුට ලැබෙයි. නිදහස් වෙළඳපොලේ එහි වටිනාකම ඩොලර් බිලියන ගණනකි. ඒ වනවිට ඔහුගේ සහෝදරිය වයස 40 දී වේදනා විඳ මිය ගොස් ය. නමුත් අනිත් අයට සහනය ගෙන දෙන්නට හේ සමත් වෙයි. ඇමෙරිකාවේ අයට පමණක් නොව, සෙසු ලෝකයේ දුක් විඳින අය සඳහා ද භාවිතා කළ හැකිය. මෙවලම අධි නීති ඇති FDA වෙතින් අනුමත වූ නිසා සෙසු රටවල විකුණන අනුමැතිය ගැනීම පහසු ය. ඇමෙරිකාව වෙන රටවල් කොල්ල කනවා යැයි කියනා අයට, එය කරන්නේ කෙසේදැයි පෙන්වන්නට නොහැකිව හැමදාම කියන බොරු රිපීට් කරමින් තවමත් දුප්පත් බවින් ම සිටිති. ඇමෙරිකාවේ මිනිස්සු, ඇමෙරිකාවේ ධනවත් මිනිස්සු තම සතුට පිණිස තම මුදල්, තම කාලය හා තම වෙහෙස නිති යොදවා තමන් විසින් තව තවත් ධන සම්භාරයන් හොයන්නට සමත් වෙති!!!!!!!!!![/SIZE] [SIZE="5"][COLOR="Red"]මේක බලපුවාම ගොනාට වගේ තේරුම්යයි[/COLOR][/SIZE] :lol::rofl: [YOUTUBE]CZlOtFloDQk[/YOUTUBE] උපුටා ගැනීම - [URL="http://arunishapiro.wordpress.com/2012/10/05/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD-%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1-%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7/"]අරුණි ශපීරෝගේ බ්ලොග් එකෙන්[/URL] [SIZE="6"][COLOR="Red"]අයිතිය කතෘ සතුය :rofl: ඒ වුනාට මට කොටුවක් පනිනන සහායක් අවශ්‍යයි :):):) කියවල කමෙන්ටුවක්,බම්ප් එකක් දාල සළකලම යන්නකො... :cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom