Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software ඉන්ටර්න්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහෙද බන් එහෙම නීති හදන්නෙ. හරි නම් ගොඩක් උන් ආයතනයට ගෙවන්න ඔනි ඉන්ටර්න් එකක් දෙනවට.

ඉන්ටර්න් එකක් කරන්න කියන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ පළපුරුද්ද ලබා ගන්න මිසක වෙන අලගෙඩියක නෙමෙයි.

ඔහොම ගියොත් ටික දවසකින් කියයි, ඉන්ටර්න් ගත්ත නම් පර්මනන්ට් කරන්න අනිවාර්ය කරන්න කියලත්.

ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනව නම් සප්ලයි එකට රිසෝස් මදි නම් ඉන්ටර්න් ලට ලසෙ නෙමෙයි දෙකක් ගෙවල ගනී. ඒත් දන්නවද ඉන්ඩස්ට්‍රි එකට කාලයක් පවතින්න තරම් දැන් වැඩ එන්නෙ නැ.. ඒකට එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. හැබැයි ඒකට එක හේතුවක් වෙච්ච freelnce කියන ක්‍රමයෙන් ඔයාට උනත් යමක් හම්බ කරන්න පුළුවන්.

ඔය ලොකු ඩිමාන්ඩ් පැත්තක තියලා නොමිලේ හරි වැඩ කරපන් හරි හ්මන් වැඩ තියෙන කොම්පැණියක නොමිලේ හරි මාස 06ක් හෝ අවුරුද්දක්. එහෙමත් මොකවත් කරන්න බැරි උන් නම් වෙන අතක් බලාගන්න එක සැපයි, ලංකාව දෙකයි පනහෙ IT මාකට් එකක් නොකර.

ඔයාගෙ ස්මහර ඉල්ලීම් නිසා වෙන්නෙ ලෝ කොලිටි IT කාරයින් පිටිසක් බිහිවීම විතරයි.

1. මෝඩ අදහසක්, ඔයාලට එකතුවෙන්න IT කියලා ඉන්ඩස්ට්‍රි එකක් හදපු හදන පුද්ගලික ආයතන වලින් ඩිමාන්ඩ් ක්රන්න ඔයා ඉගෙන ගන්න ශිශ්‍යයෙක් ට තියෙන සුදුසු කම මොකද්ද?

රජයේ විශ්වවිද්‍යාල වලින් රාජ්‍ය අංශයෙ පුරප්පාඩු පුරවන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න බල කරාට නම් කමක් නෑ.

2. මුදල් වියදම් කරලා කරන එව්වගැන අදාළ අධ්‍යාපන ආයතන වලින් ඉල්ලීමක් කරන එක උනත් ප්‍රායෝගික නෑ.. ඉතිම් කොහොමද අනිවාර්ය කරන්නෙ. එතකොට අවුරුද්දක් ගානෙ ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් කරන වගකීම ඔයා කියන විදිහට කව්ද ගන්නෙ ? රජය ද ? රජය ඔයාට ඔය කරන ඩිග්‍රිය කරන්න බල කරාද ? නැත්නම් IT කොම්පැණිද ? එයාලා ඔයාට බල කරාද ?

3. ඇයි කොම්පැණි ට්‍රේන් වෙන්න එන කෙනෙක්ට එහෙම වියදම්කරන්න ඕනෙ ? වැඩ ඉගෙන ගෙන වැඩි පඩියකට වෙන තැනකට යන මානසිකත්වය හදාගන්න බලන්න. වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් වැඩි පඩියක් දීලා තියාගන්න එක ආයතනයකට ලාබයි. ඉන්ටර්න් කෙනෙක් ගෙ වටිනාකම තීරණය වෙන්නෙ තමන්ගෙ හැකියාවන් මත විතරයි.

4. දෙයක් බලාපොරොත්තු වෙන්න ඩිමාන්ඩ් කරන්න තරම් තත්වයක තමන් ඉන්නවද කියල මුලින් හිතල බලන්න. EPF,ETF වගේ දෙයක් ඉන්ටර්න් එකකට අනිවාර්ය කරන එක ඇතුළෙම අවස්ථාවන් අහිමිවෙන්න තියෙන ඉඩ නැති වෙනවා. කාටවත් ආයතන වලට බල කරන්න පුළුවන් කමක් නෑ.. තමන්ට කැමති නම් Contract Basis ඇග්‍රිමන් එකක් ගහන්න කියල කියයි.

5. එහෙමත් කොම්පැණියක් තමයි ඕක නොදී ඉන්නෙ... ඒත් තමන්ගෙ සීමාව දැනගෙන ඉන්න ඕනි,දෙයක් ඉල්ල

ා හිටින්න කලින්. මේ තියෙන තත්වය යටතේ ඔහොම එකක් අහන එකත් ප්‍රශ්නයක්. රැකියාවක් කරන ගමන් ඉහෙන ගන්න මානසිකත්වය සමහරුන්ට එන්නෙ පිටරටකට ගියාම විතරයි, ඒක ලංකාවෙදිත් කරල බලන්න උපාධියට වියදම් කරන සල්ලි වලින් පුළුවන් නම් ගෙදරට අස්වැසිල්ලක් වෙන්න බලන්න එගෙම කරලා.

6. ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් නොදෙන රටක, ඔහොම එකක් කරන්න වෙන්නෙ තියෙන කොම්පැණි අතළොස්සරටින් එළවගන්න බලාගෙන තමයි ඉතිම්.

7. රාජ්‍ය කෙසේ වෙතත් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් දෙන උපාධියට තියෙන පිළිගැනීමට හානියක් වෙන දෙයක් නිසා මේක වෙන්නෙ නෑ.

ප්‍රශ්නයක් තියෙනවා, ඒත් විසඳුම ඔයාගෙ පෝස්ට් එකෙ නෑ. විකල්ප ක්‍රම හොයන්න, මහන්සි වෙන්න ඉගෙන ගන්න වැඩ කරන්න.

කවුරු හරි කමක් නෑ ඩිග්‍රිය කරනව නම් හෝ ඩිග්රියක් තියෙනව නම් කියන මානසිකත්වෙන් ආයතන තමන්ගෙ කාලය මුදල් වැය කරන්නේ නැත. අනෙකාගෙ කෝණයෙන් බලන්න පුරුදු වෙන්න...

[QUOTE="incest_cult, post: 29805502, member: 564316"] කොහෙද බන් එහෙම නීති හදන්නෙ. හරි නම් ගොඩක් උන් ආයතනයට ගෙවන්න ඔනි ඉන්ටර්න් එකක් දෙනවට. ඉන්ටර්න් එකක් කරන්න කියන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ පළපුරුද්ද ලබා ගන්න මිසක වෙන අලගෙඩියක නෙමෙයි. ඔහොම ගියොත් ටික දවසකින් කියයි, ඉන්ටර්න් ගත්ත නම් පර්මනන්ට් කරන්න අනිවාර්ය කරන්න කියලත්. ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනව නම් සප්ලයි එකට රිසෝස් මදි නම් ඉන්ටර්න් ලට ලසෙ නෙමෙයි දෙකක් ගෙවල ගනී. ඒත් දන්නවද ඉන්ඩස්ට්‍රි එකට කාලයක් පවතින්න තරම් දැන් වැඩ එන්නෙ නැ.. ඒකට එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. හැබැයි ඒකට එක හේතුවක් වෙච්ච freelnce කියන ක්‍රමයෙන් ඔයාට උනත් යමක් හම්බ කරන්න පුළුවන්. ඔය ලොකු ඩිමාන්ඩ් පැත්තක තියලා නොමිලේ හරි වැඩ කරපන් හරි හ්මන් වැඩ තියෙන කොම්පැණියක නොමිලේ හරි මාස 06ක් හෝ අවුරුද්දක්. එහෙමත් මොකවත් කරන්න බැරි උන් නම් වෙන අතක් බලාගන්න එක සැපයි, ලංකාව දෙකයි පනහෙ IT මාකට් එකක් නොකර. ඔයාගෙ ස්මහර ඉල්ලීම් නිසා වෙන්නෙ ලෝ කොලිටි IT කාරයින් පිටිසක් බිහිවීම විතරයි. 1. මෝඩ අදහසක්, ඔයාලට එකතුවෙන්න IT කියලා ඉන්ඩස්ට්‍රි එකක් හදපු හදන පුද්ගලික ආයතන වලින් ඩිමාන්ඩ් ක්රන්න ඔයා ඉගෙන ගන්න ශිශ්‍යයෙක් ට තියෙන සුදුසු කම මොකද්ද? රජයේ විශ්වවිද්‍යාල වලින් රාජ්‍ය අංශයෙ පුරප්පාඩු පුරවන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න බල කරාට නම් කමක් නෑ. 2. මුදල් වියදම් කරලා කරන එව්වගැන අදාළ අධ්‍යාපන ආයතන වලින් ඉල්ලීමක් කරන එක උනත් ප්‍රායෝගික නෑ.. ඉතිම් කොහොමද අනිවාර්ය කරන්නෙ. එතකොට අවුරුද්දක් ගානෙ ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් කරන වගකීම ඔයා කියන විදිහට කව්ද ගන්නෙ ? රජය ද ? රජය ඔයාට ඔය කරන ඩිග්‍රිය කරන්න බල කරාද ? නැත්නම් IT කොම්පැණිද ? එයාලා ඔයාට බල කරාද ? 3. ඇයි කොම්පැණි ට්‍රේන් වෙන්න එන කෙනෙක්ට එහෙම වියදම්කරන්න ඕනෙ ? වැඩ ඉගෙන ගෙන වැඩි පඩියකට වෙන තැනකට යන මානසිකත්වය හදාගන්න බලන්න. වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් වැඩි පඩියක් දීලා තියාගන්න එක ආයතනයකට ලාබයි. ඉන්ටර්න් කෙනෙක් ගෙ වටිනාකම තීරණය වෙන්නෙ තමන්ගෙ හැකියාවන් මත විතරයි. 4. දෙයක් බලාපොරොත්තු වෙන්න ඩිමාන්ඩ් කරන්න තරම් තත්වයක තමන් ඉන්නවද කියල මුලින් හිතල බලන්න. EPF,ETF වගේ දෙයක් ඉන්ටර්න් එකකට අනිවාර්ය කරන එක ඇතුළෙම අවස්ථාවන් අහිමිවෙන්න තියෙන ඉඩ නැති වෙනවා. කාටවත් ආයතන වලට බල කරන්න පුළුවන් කමක් නෑ.. තමන්ට කැමති නම් Contract Basis ඇග්‍රිමන් එකක් ගහන්න කියල කියයි. 5. එහෙමත් කොම්පැණියක් තමයි ඕක නොදී ඉන්නෙ... ඒත් තමන්ගෙ සීමාව දැනගෙන ඉන්න ඕනි,දෙයක් ඉල්ල ා හිටින්න කලින්. මේ තියෙන තත්වය යටතේ ඔහොම එකක් අහන එකත් ප්‍රශ්නයක්. රැකියාවක් කරන ගමන් ඉහෙන ගන්න මානසිකත්වය සමහරුන්ට එන්නෙ පිටරටකට ගියාම විතරයි, ඒක ලංකාවෙදිත් කරල බලන්න උපාධියට වියදම් කරන සල්ලි වලින් පුළුවන් නම් ගෙදරට අස්වැසිල්ලක් වෙන්න බලන්න එගෙම කරලා. 6. ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් නොදෙන රටක, ඔහොම එකක් කරන්න වෙන්නෙ තියෙන කොම්පැණි අතළොස්සරටින් එළවගන්න බලාගෙන තමයි ඉතිම්. 7. රාජ්‍ය කෙසේ වෙතත් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් දෙන උපාධියට තියෙන පිළිගැනීමට හානියක් වෙන දෙයක් නිසා මේක වෙන්නෙ නෑ. ප්‍රශ්නයක් තියෙනවා, ඒත් විසඳුම ඔයාගෙ පෝස්ට් එකෙ නෑ. විකල්ප ක්‍රම හොයන්න, මහන්සි වෙන්න ඉගෙන ගන්න වැඩ කරන්න. කවුරු හරි කමක් නෑ ඩිග්‍රිය කරනව නම් හෝ ඩිග්රියක් තියෙනව නම් කියන මානසිකත්වෙන් ආයතන තමන්ගෙ කාලය මුදල් වැය කරන්නේ නැත. අනෙකාගෙ කෝණයෙන් බලන්න පුරුදු වෙන්න... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom