Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
software දන්සැල. (Direct Download)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hackrish ලඟ තියනව. උගේ සයිට් එකේ.

හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා කව්ද දන්නෙ?.... පහුගිය දවසක P2 කියලා හැකර් කෙනෙක් මගේ IP ලිපිනය හැක් කොරා නෙව. හප්පේ අපරාදේ මගේ IP ලිපිනය... හහ්... හහ්... හහ්... ලොලේ ලොල්.

හරි... හරි... ජෝක් ඇති. මට මේ ලිපිය ලියන්න හිතුනෙ පහුගිය දවසක අපේ සිංහල බ්ලොග් කරුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද වෙලා තියෙන්නෙ ඒ පුද්ගලයාගෙ බ්ලොග් එක හැක් කරලා. බ්ලොග් එක හැක් කරනවා කියන්නෙ බ්ලොග් එක හදලා තියෙන ජීමේල් එකේ පාස්වර්ඩ් එක උස්සලා ඒක වෙනස් කරලා

ඒ ජීමේල් එක අයිති පුද්ගලයට ලොග් වෙන්න බැරි වෙන්න හදන එකටනේ. පොජ්ජෙ නමින් සිංහල බ්ලොග්කරණයේ යෙදුන මේ පුද්ගලයාව මම පුද්ගලිකව දන්නෙ නැති උනත් මම ඔහුව හැක් කරලා කියලා දැන ගත්තෙ ඔහුගේ බ්ලොග් ID එකෙන් මගේ බ්ලොග් එකේ වැටුන කමෙන්ටුවක් නිසා. ඒ කමෙන්ටුව වැටුනෙ "පරයා" කියලා නමකින්. ඒ කමෙන්ටුවත් එක්කම ලින්ක් එකකුත් දාලා තිබුනා පරයා හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඉන්ස්ට්‍රෝල් කරගෙන බලන්න කියලා. පරයා මටත් ගේම දෙන්න ඇවිත්. අනේ අපොයි. මට අනිත් පැත්තෙන් හිනාගියා වැඩේ දැකලා. මම සාමාන්යෙන් මගේ බ්ලොග් එකට දාන කමෙන්ට් ඩිලීට් කරන්නෙ නැති උනත් මම ඒ කමෙන්ට් එක ඩිලීට් කරා මොකද මගේ බ්ලොග් එකට එන වෙන කෙනෙක්ට ඒ කමෙන්ට් එක නිසා කරදරයක් වෙයි කියලා හිතලා. ඒ කමෙන්ට් එක දාපු තැන බලන්න ආස නම් මෙතනින් යන්න. අර හැක් වෙච්ච පොජ්ජෙගෙ බ්ලොග් ප්‍රොෆයිල් එක බලන්න මෙතනින් යන්න.

කී ලොගර් කියන එක ගැන සරලව කියනවා නම් මේක ඉතාමත් කුඩා බරකින් යුක්ත සොෆ්ට්වෙයා එකක්. ඔයාලා වැරදිලාවත් මෙවැනි කී ලොගර් එකක් මත ඩබල් ක්ලික් කරොත් බොහෝ විට ඔයාලට දෝශ පණිවිඩයක් එයි මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා. හැබැයි සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා කිව්වාට මේ වෙනකොට ඒක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනයවෙලා සැඟවිලා ඉවරයි. දැන මේ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නෙ? මෙයා හැංගිලා ඔයා කරන හැම වැඩක්ම රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන නියමිත කාලයට වරක් ඒ ප්‍රෝගෑම් එක හදපු හැකර් බයියාගෙ ඊමේල් එකට ඊමේල් එකක් යවනවා. මේ හැම දෙයක්ම වෙන්නෙ ඔයාලා නොදැනුවත්ව. ඔයා ටයිප් කරන හැම අකුරක්ම, යන හැම වෙබ්සයිට් එකක්ම, ටෙක්ට් ආකාරයට හෝ ස්ක්‍රීන්ශොට් ආකාරයට හැකර් අතට පත් කරන්න මේ ස්පයිවෙයා වර්ගයේ මෘදුකාංග වලට පුලුවං. ඉතින් ඔයා මෙවැනි කී ලොගර් එකක් රන්වෙන පරිගණකයකදි ඔයාගේ ඊමේල් එකට හරි ඔයාගේ ෆේස්බුක් ගිණුමට හරි ලොග් උනොත් ඉතින් ඔයා ටයිප් කරපු ඊමේල් පාස්වර්ඩ් හැකර් බයියා අතට පත්වෙන එක අහන්නත් දෙයක්ද?

මට ඔයාලට ඔයාගෙ සයිබර් ආරක්ෂාව වැඩි කරගන්න දෙන්න පුලුවං හොඳම උපදෙස නම් " කිසිවෙක්, කිසිවක් විශ්වාස කරන්න එපා" කියලා විතරයි. ඔබ ඔබ ගැන හිතනවා නම් ඔබට විවිද නොදන්නා පුද්ගලයන් දෙන විවිද සොෆ්ට්වෙයාස් ඉන්ස්ට්‍රෝල් කරගැනීම හා විවිද නොදන්නා ලින්ක් මත ක්ලික් කිරීම සිදු නොකරනු ඇත.

හරි මම දැං ඔයාලට දෙන්නෙ මෙවැනි කී ලොගර් වැනි ස්පයිවෙයා වර්ගයේ නපුරු වැඩසටහන් ඔබේ පරිගණකයේ ක්‍රියාත්මකවීමට බාදා ඇති කරන දැනට තියෙන හොඳම ප්‍රති කී ලොගර් හෙවත් ඇන්ටි ලොගර් වැඩසටහනක් වන Zemana AntiLogger මෘදුකාංගය. මේක තමයි දැනට තියෙන හොඳම හා අලුත්ම එක. මේක ගැන වැඩි විස්තර දැනගන්න මෙතනින් යන්න. හොඳම එක මොකක්ද කියලා බලා ගන්න මෙතනින් යන්න. හරි ඉතින් මම හිතනවා මේ මෘදුකාංගය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. එහෙනම් පහලින් බාගෙනම බලන්නකෝ...

Download Zemana AntiLogger 1.9.2.510 - (8.29 MB)

හරි මම දැං කියන්නම් මේක ඇක්ටිවේට් කරගන්න හැටි. මේ මම දීපු රාර් ෆයිල් එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඊට පස්සෙ ඒක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරගන්න. මේක ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ දින 15ක ට්‍රයල් එකක් විදියට. ඊට පස්සෙ ඔයාලා ඇන්ටි ලොගර් මෘදුකාංගය ක්ලෝස් කරලා ටාක්ස් බාර් එකෙනුත් ඉවත් කරලා දාන්න. වයිරස් ගාඩ් එකත් පොඩ්ඩකට ඩිසේබල් කරන්න. ඊට පස්සෙ කීජන් කියලා එකක් මම දීපු සොෆ්ට්වෙයා එකේ ඇති. ඒක රන් කරලා කී එක ජෙනරේට් කරගෙන කී එක මතක තියාගෙන ඒක ක්ලෝස් කරලා දාලා. නැවතත් අපේ ඇන්ටි ලොගර් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන කී එක දීලා දවස් 365කටම ඇක්ටිව් කරගන්න.

බයවෙන්න එපා සමහර වයිරස් ගාඩ්වලින් අල්ලන්න ඉඩ තියෙනවා මේ කීජන් එකේ වයිරස් කියලා. ඒත් කිසිම වයිරස් එකක් නෑ. මම ටෙස් කරලා බලලා තියෙන්නෙ. මගේ සයිට් එකෙන් බා ගත්තු කිසිම සොෆ්ට්වෙයා එකකින් කිසිම කරදරයක් ඔයාලට වෙලා නෑ කියලා මට බය නැතුව තාම කියන්න පුලුවං.

ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි..

Read more: http://hackrish.blogspot.com/2011/07/blog-post.html#ixzz1hWodRN4R

[QUOTE="sniper911, post: 11710878, member: 385621"] [SIZE=5]hackrish ලඟ තියනව. උගේ සයිට් එකේ. :yes: :yes: [IMG]http://3.bp.blogspot.com/-IxzF8IsnnCo/Ti_ZGvaB7lI/AAAAAAAAAV0/fvZTsjsbf4I/s1600/hackrish.jpg[/IMG] [/SIZE][CENTER][COLOR=#000000][FONT=Times New Roman]හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා කව්ද දන්නෙ?...:P. පහුගිය දවසක P2 කියලා හැකර් කෙනෙක් මගේ IP ලිපිනය හැක් කොරා නෙව. හප්පේ අපරාදේ මගේ IP ලිපිනය... හහ්... හහ්... හහ්... ලොලේ ලොල්.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman]හරි... හරි... ජෝක් ඇති. මට මේ ලිපිය ලියන්න හිතුනෙ පහුගිය දවසක අපේ සිංහල බ්ලොග් කරුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද වෙලා තියෙන්නෙ ඒ පුද්ගලයාගෙ බ්ලොග් එක හැක් කරලා. බ්ලොග් එක හැක් කරනවා කියන්නෙ බ්ලොග් එක හදලා තියෙන ජීමේල් එකේ පාස්වර්ඩ් එක උස්සලා ඒක වෙනස් කරලා[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman]ඒ ජීමේල් එක අයිති පුද්ගලයට ලොග් වෙන්න බැරි වෙන්න හදන එකටනේ. [URL="http://www.blogger.com/profile/02434240762806075822"][B]පොජ්ජෙ[/B][/URL] නමින් සිංහල බ්ලොග්කරණයේ යෙදුන මේ පුද්ගලයාව මම පුද්ගලිකව දන්නෙ නැති උනත් මම ඔහුව හැක් කරලා කියලා දැන ගත්තෙ ඔහුගේ බ්ලොග් ID එකෙන් මගේ බ්ලොග් එකේ වැටුන කමෙන්ටුවක් නිසා. ඒ කමෙන්ටුව වැටුනෙ "පරයා" කියලා නමකින්. ඒ කමෙන්ටුවත් එක්කම ලින්ක් එකකුත් දාලා තිබුනා පරයා හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඉන්ස්ට්‍රෝල් කරගෙන බලන්න කියලා. පරයා මටත් ගේම දෙන්න ඇවිත්. අනේ අපොයි. මට අනිත් පැත්තෙන් හිනාගියා වැඩේ දැකලා. මම සාමාන්යෙන් මගේ බ්ලොග් එකට දාන කමෙන්ට් ඩිලීට් කරන්නෙ නැති උනත් මම ඒ කමෙන්ට් එක ඩිලීට් කරා මොකද මගේ බ්ලොග් එකට එන වෙන කෙනෙක්ට ඒ කමෙන්ට් එක නිසා කරදරයක් වෙයි කියලා හිතලා. ඒ කමෙන්ට් එක දාපු තැන බලන්න ආස නම් [B][URL="http://www.hackrishz.tk/2010/09/facebook-chat-firefox-sidebar.html"]මෙතනින්[/URL] [/B]යන්න. අර හැක් වෙච්ච පොජ්ජෙගෙ බ්ලොග් ප්‍රොෆයිල් එක බලන්න [URL="http://www.blogger.com/profile/02434240762806075822"][B]මෙතනින්[/B][/URL] යන්න.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman]කී ලොගර් කියන එක ගැන සරලව කියනවා නම් මේක ඉතාමත් කුඩා බරකින් යුක්ත සොෆ්ට්වෙයා එකක්. ඔයාලා වැරදිලාවත් මෙවැනි කී ලොගර් එකක් මත ඩබල් ක්ලික් කරොත් බොහෝ විට ඔයාලට දෝශ පණිවිඩයක් එයි මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා. හැබැයි සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා කිව්වාට මේ වෙනකොට ඒක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනයවෙලා සැඟවිලා ඉවරයි. දැන මේ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නෙ? මෙයා හැංගිලා ඔයා කරන හැම වැඩක්ම රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන නියමිත කාලයට වරක් ඒ ප්‍රෝගෑම් එක හදපු හැකර් බයියාගෙ ඊමේල් එකට ඊමේල් එකක් යවනවා. මේ හැම දෙයක්ම වෙන්නෙ ඔයාලා නොදැනුවත්ව. ඔයා ටයිප් කරන හැම අකුරක්ම, යන හැම වෙබ්සයිට් එකක්ම, ටෙක්ට් ආකාරයට හෝ ස්ක්‍රීන්ශොට් ආකාරයට හැකර් අතට පත් කරන්න මේ ස්පයිවෙයා වර්ගයේ මෘදුකාංග වලට පුලුවං. ඉතින් ඔයා මෙවැනි කී ලොගර් එකක් රන්වෙන පරිගණකයකදි ඔයාගේ ඊමේල් එකට හරි ඔයාගේ ෆේස්බුක් ගිණුමට හරි ලොග් උනොත් ඉතින් ඔයා ටයිප් කරපු ඊමේල් පාස්වර්ඩ් හැකර් බයියා අතට පත්වෙන එක අහන්නත් දෙයක්ද?[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman]මට ඔයාලට ඔයාගෙ සයිබර් ආරක්ෂාව වැඩි කරගන්න දෙන්න පුලුවං හොඳම උපදෙස නම් [B][COLOR=red]" කිසිවෙක්, කිසිවක් විශ්වාස කරන්න එපා"[/COLOR][/B] කියලා විතරයි. ඔබ ඔබ ගැන හිතනවා නම් ඔබට විවිද නොදන්නා පුද්ගලයන් දෙන විවිද සොෆ්ට්වෙයාස් ඉන්ස්ට්‍රෝල් කරගැනීම හා විවිද නොදන්නා ලින්ක් මත ක්ලික් කිරීම සිදු නොකරනු ඇත.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman]හරි මම දැං ඔයාලට දෙන්නෙ මෙවැනි කී ලොගර් වැනි ස්පයිවෙයා වර්ගයේ නපුරු වැඩසටහන් ඔබේ පරිගණකයේ ක්‍රියාත්මකවීමට බාදා ඇති කරන දැනට තියෙන හොඳම ප්‍රති කී ලොගර් හෙවත් ඇන්ටි ලොගර් වැඩසටහනක් වන Zemana AntiLogger මෘදුකාංගය. මේක තමයි දැනට තියෙන හොඳම හා අලුත්ම එක. මේක ගැන වැඩි විස්තර දැනගන්න [URL="http://www.zemana.com/Default.aspx?language=EN"][B]මෙතනින්[/B][/URL] යන්න. හොඳම එක මොකක්ද කියලා බලා ගන්න [B][URL="http://anti-keylogger-software-review.toptenreviews.com/index.html"]මෙතනින්[/URL][/B] යන්න. හරි ඉතින් මම හිතනවා මේ මෘදුකාංගය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. එහෙනම් පහලින් බාගෙනම බලන්නකෝ...:D[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][COLOR=red][B]Download Zemana AntiLogger 1.9.2.510 - (8.29 MB)[/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [CENTER][URL="http://www.mediafire.com/?loqfusuuyutvaaf"][IMG]http://1.bp.blogspot.com/-cUHLUakRDlU/TbmuXBRmjuI/AAAAAAAAAOs/sVmL10go-qY/s1600/HACKRISH.png[/IMG][/URL][/CENTER] [/FONT][/COLOR] [COLOR=red][FONT=Times New Roman][B]හරි මම දැං කියන්නම් මේක ඇක්ටිවේට් කරගන්න හැටි. මේ මම දීපු රාර් ෆයිල් එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඊට පස්සෙ ඒක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරගන්න. මේක ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ දින 15ක ට්‍රයල් එකක් විදියට. ඊට පස්සෙ ඔයාලා ඇන්ටි ලොගර් මෘදුකාංගය ක්ලෝස් කරලා ටාක්ස් බාර් එකෙනුත් ඉවත් කරලා දාන්න. වයිරස් ගාඩ් එකත් පොඩ්ඩකට ඩිසේබල් කරන්න. ඊට පස්සෙ කීජන් කියලා එකක් මම දීපු සොෆ්ට්වෙයා එකේ ඇති. ඒක රන් කරලා කී එක ජෙනරේට් කරගෙන කී එක මතක තියාගෙන ඒක ක්ලෝස් කරලා දාලා. නැවතත් අපේ ඇන්ටි ලොගර් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන කී එක දීලා දවස් 365කටම ඇක්ටිව් කරගන්න.[/B][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman]බයවෙන්න එපා සමහර වයිරස් ගාඩ්වලින් අල්ලන්න ඉඩ තියෙනවා මේ කීජන් එකේ වයිරස් කියලා. ඒත් කිසිම වයිරස් එකක් නෑ. මම ටෙස් කරලා බලලා තියෙන්නෙ. මගේ සයිට් එකෙන් බා ගත්තු කිසිම සොෆ්ට්වෙයා එකකින් කිසිම කරදරයක් ඔයාලට වෙලා නෑ කියලා මට බය නැතුව තාම කියන්න පුලුවං. ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි..[/FONT][/COLOR][/CENTER] [LEFT][COLOR=#000000][FONT=Times New Roman] Read more: [URL]http://hackrish.blogspot.com/2011/07/blog-post.html#ixzz1hWodRN4R[/URL][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom