Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SOFTWARE ACTIVATION HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රජයේ ආයතනයක IT Section එකේ වැඩ කරන්නෙ. රජයේ ආයතනවලටම හදපු Softwaresවල අඩු පාඩු ගැන අමුතුවෙන් කියනන් අවශ්‍ය නැනේ. මේකයි මට තියන ප්රශ්නය. software එකක් තියනවා ( නම්, ගම් කියන්න බැ, වැඩේ අහු වෙනවා ) ඒක හදලා තියෙන්නෙ ටිකක් වයසක ඩයල් එකක් . දැන් ඉන්නෙ Ausi . රජයේ ආයතනවල තාම තියෙන්නෙ පරන කොම්පියුටර්. ඒවා මාසයක් ගානේ කැඩෙනවා. ඉතින් ඒවා format කරලා software එක දාන්න වෙනවා . ඒ software එක active කරන්න තියෙන්නෙ හරිම අමුතු විදියකට. ඒක මම හැමෝටම තේරෙන්න මෙහෙම කියන්නම්.

Example

Computer (A) එකට මුලින්ම software එක දැම්ම ගමන් CODE එකක් එනවා. අපි ඒ CODE එකsoftware එක හදපු කෙනාට call කරලා serial number එක request කරන්න ඕනේ. එයා ඒ CODE එකට අදාලවා අපිට serial number එකක් එවනවා.

CODE : CF123DFRE

Serial number - 102454588121234

දැන් මේ serial number එක අපිට ජිවිත කාලෙටම මේ computer (A) එකට විතරක් use කරන්න පුළුවන්. Computer format කරලා ආයෙත් softwareඑක දාපු ගමන් පරණ CODE එක AUTO එනවා. අපිට කලින් දීපු CODE & Seria lnumberඑක ගැහුවම ඒ Computer එකට software එක activeවෙනවා. හැබැයි අපිට Computer(A) CODE & Serial number එක use කරලා වෙන computer එකක් use කරන්න බෑ. ඒකටත් වෙනම CODe එකක් එනවා. මම ඉතින් call දීලා serial numbers අර යකාගෙන් ඉල්ලගන්න ඔනේ. මේක මළ කරදරයක්. මේකට මොකක් හරි පිලියමක් නැද්ද? ලගදි අනුරාධපුරේ ගියා. serial number එක ඉල්ලලා call කරාට අරූ mobile answer කරන්නෙ නැ. අපි මේ software එකට මුළු ගානම ගෙවලා ඉවරයි. එහෙම වෙද්දි අරූ අර විදියට කරන එක වැරදියි නේද මචන් මොකක් හරි පිලියමක් තියනව නම් කියන්න.

[QUOTE="sadun2019, post: 24171419, member: 570169"] [SIZE="5"]මම රජයේ ආයතනයක IT Section එකේ වැඩ කරන්නෙ. රජයේ ආයතනවලටම හදපු Softwaresවල අඩු පාඩු ගැන අමුතුවෙන් කියනන් අවශ්‍ය නැනේ. මේකයි මට තියන ප්රශ්නය. software එකක් තියනවා ( නම්, ගම් කියන්න බැ, වැඩේ අහු වෙනවා ) ඒක හදලා තියෙන්නෙ ටිකක් වයසක ඩයල් එකක් . දැන් ඉන්නෙ Ausi . රජයේ ආයතනවල තාම තියෙන්නෙ පරන කොම්පියුටර්. ඒවා මාසයක් ගානේ කැඩෙනවා. ඉතින් ඒවා format කරලා software එක දාන්න වෙනවා . ඒ software එක active කරන්න තියෙන්නෙ හරිම අමුතු විදියකට. ඒක මම හැමෝටම තේරෙන්න මෙහෙම කියන්නම්. Example Computer (A) එකට මුලින්ම software එක දැම්ම ගමන් CODE එකක් එනවා. අපි ඒ CODE එකsoftware එක හදපු කෙනාට call කරලා serial number එක request කරන්න ඕනේ. එයා ඒ CODE එකට අදාලවා අපිට serial number එකක් එවනවා. CODE : CF123DFRE Serial number - 102454588121234 දැන් මේ serial number එක අපිට ජිවිත කාලෙටම මේ computer (A) එකට විතරක් use කරන්න පුළුවන්. Computer format කරලා ආයෙත් softwareඑක දාපු ගමන් පරණ CODE එක AUTO එනවා. අපිට කලින් දීපු CODE & Seria lnumberඑක ගැහුවම ඒ Computer එකට software එක activeවෙනවා. හැබැයි අපිට Computer(A) CODE & Serial number එක use කරලා වෙන computer එකක් use කරන්න බෑ. ඒකටත් වෙනම CODe එකක් එනවා. මම ඉතින් call දීලා serial numbers අර යකාගෙන් ඉල්ලගන්න ඔනේ. මේක මළ කරදරයක්. මේකට මොකක් හරි පිලියමක් නැද්ද? ලගදි අනුරාධපුරේ ගියා. serial number එක ඉල්ලලා call කරාට අරූ mobile answer කරන්නෙ නැ. අපි මේ software එකට මුළු ගානම ගෙවලා ඉවරයි. එහෙම වෙද්දි අරූ අර විදියට කරන එක වැරදියි නේද මචන්:angry: මොකක් හරි පිලියමක් තියනව නම් කියන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom