Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Company එකෙන් කියන දේ බදු ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Accountant කෙනක් ගෙන් මුලින්ම උපදෙස් ගත්තා අවශ්‍යනම් ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් ,

එයා කියනවා පිටරට Service Provider තමයි ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙන්න ඕනේ කියලා.

පිටරට Service Provider අපෙන් 18% අය කරලා ලංකාවේ රජයට ගෙවන්න ඕනේ.

නමුත් මගේ Accountant කිව්වේ පිටරට Service Provider එහෙම කරන එකක් නැහැ කියලා.

ලංකාවට පුලුවන් එහෙම උනොත් අපේ කාඩ් බ්ලොක් කරන්න ඒ සයිට් වලට Payment කරන්න බැරි වෙන්න (හරියට මේක දන්නේ නැහැ අවදානමක් තියෙනවා) මේ නිසා කල්තියා මම විසදුම් හොයනවා අපිට අවසාන මොහොතේ කරන්න දෙයක් නැති වෙනවා දැන් සද්ද නැතුව ඉදලා.

මට ඉන්නවා පිටරට හැම කොම්පැනි එකේම Dedicated Account Manager කෙනක් අපි එයාට කතා කරලා මේ ගැන ඇහුවා. අපි සර්වර් ගන්න තැන් වලින් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා තහවරු කළා. Domain ගන්න තැන් වලින් ලංකාව සමග කතා කරලා අපිට දන්වනවා කියලා කිව්වා. ඉතින් අපි ආරක්ෂිතයි. තව ගන්න පුළුවන් හැම පියවරක්ම මම ගන්නවා උබ කියන විදියට මට ඇවිල්ලා ගැහුවත්.

බදු ගැහුවට කමක් නැහැ අපිට ඒවා ගෙවන්න පුළුවන් කිසිම ගැටළුවක් නැහැ , බදු ගහන්න එපා කියලා මම කියන්නේ නැහැ , නමුත් පිටරට ඉන්න Service Provider බදු වලට ලංකාවේ ලියාපදිංචි වෙලා බදු ගෙන්න ඕනේ කියපු එක තමයි අපිව අවුල් කරේ එක මීට වඩා හොදට කරන්න තිබුණා.

පිටරට Service Provider ලා සමග කතා කරේ එයාලගේ තීරණය දැන ගන්න එයාලා මට තහවරු කළා ලංකාව බ්ලොක් කරන්නේ නැහැ කියලා. නමුත් සමහරු ලංකාවේ VAT වලට ලියාපදිංචි වෙන එකක් නැහැ , හැමෝම මේක ගැන කල්තියා කිව්වා එකට මට ස්තුතිය කළා. මම මෙතනදී කතා කරේ අපි Service ගන්න අපේ Service Providers ලා එක්ක පමණයි.

මම මගේ chartered accountant ගෙන් මුලින්ම උපදෙස් ගත්තා. , අදාල කොම්පැනි වල අපිට දීලා ඉන්නවා Dedicated Account Manager කෙනක් එයා එක්ක කතා කරේ අපිට ඕනෑම වෙලාවකට එයා එක්ක කතා කරන්න පුළුවන් ගැටළු එයාගේ Whatsapp අංකය උනත් අපි ලග තියෙනවා.

------ Post added on [DATETIME="UT"]1752137573[/DATETIME]

[QUOTE="Nadun26, post: 30835074, member: 532894"] [SIZE=7]මම Accountant කෙනක් ගෙන් මුලින්ම උපදෙස් ගත්තා අවශ්‍යනම් ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් , එයා කියනවා පිටරට Service Provider තමයි ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙන්න ඕනේ කියලා. පිටරට Service Provider අපෙන් 18% අය කරලා ලංකාවේ රජයට ගෙවන්න ඕනේ. නමුත් මගේ Accountant කිව්වේ පිටරට Service Provider එහෙම කරන එකක් නැහැ කියලා. ලංකාවට පුලුවන් එහෙම උනොත් අපේ කාඩ් බ්ලොක් කරන්න ඒ සයිට් වලට Payment කරන්න බැරි වෙන්න (හරියට මේක දන්නේ නැහැ අවදානමක් තියෙනවා) මේ නිසා කල්තියා මම විසදුම් හොයනවා අපිට අවසාන මොහොතේ කරන්න දෙයක් නැති වෙනවා දැන් සද්ද නැතුව ඉදලා. මට ඉන්නවා පිටරට හැම කොම්පැනි එකේම Dedicated Account Manager කෙනක් අපි එයාට කතා කරලා මේ ගැන ඇහුවා. අපි සර්වර් ගන්න තැන් වලින් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා තහවරු කළා. Domain ගන්න තැන් වලින් ලංකාව සමග කතා කරලා අපිට දන්වනවා කියලා කිව්වා. ඉතින් අපි ආරක්ෂිතයි. තව ගන්න පුළුවන් හැම පියවරක්ම මම ගන්නවා උබ කියන විදියට මට ඇවිල්ලා ගැහුවත්. බදු ගැහුවට කමක් නැහැ අපිට ඒවා ගෙවන්න පුළුවන් කිසිම ගැටළුවක් නැහැ , බදු ගහන්න එපා කියලා මම කියන්නේ නැහැ , නමුත් පිටරට ඉන්න Service Provider බදු වලට ලංකාවේ ලියාපදිංචි වෙලා බදු ගෙන්න ඕනේ කියපු එක තමයි අපිව අවුල් කරේ එක මීට වඩා හොදට කරන්න තිබුණා. පිටරට Service Provider ලා සමග කතා කරේ එයාලගේ තීරණය දැන ගන්න එයාලා මට තහවරු කළා ලංකාව බ්ලොක් කරන්නේ නැහැ කියලා. නමුත් සමහරු ලංකාවේ VAT වලට ලියාපදිංචි වෙන එකක් නැහැ , හැමෝම මේක ගැන කල්තියා කිව්වා එකට මට ස්තුතිය කළා. මම මෙතනදී කතා කරේ අපි Service ගන්න අපේ Service Providers ලා එක්ක පමණයි. [/SIZE] [HR][/HR] [SIZE=7]මම මගේ chartered accountant ගෙන් මුලින්ම උපදෙස් ගත්තා. , අදාල කොම්පැනි වල අපිට දීලා ඉන්නවා Dedicated Account Manager කෙනක් එයා එක්ක කතා කරේ අපිට ඕනෑම වෙලාවකට එයා එක්ක කතා කරන්න පුළුවන් ගැටළු එයාගේ Whatsapp අංකය උනත් අපි ලග තියෙනවා. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1752137573[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom