Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Developing in Group
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක තනි වෙබ් ඇප් එකක් නම් ෆ්රන්ට් එන්ඩ් එකටයි බැක් එන්ඩ් එකටයි වෙනම රිපෝ දෙකක් ඕන නැහැ

ඇප් දෙකක් වගේ ලියනවා නම්, ඒ කියන්නෙ රියැක්ට් වලින් වගේ ෆ්රන්ට් එන්ඩ් එක හදලා බැක් එන්ඩ් එකේ සේරම ෆන්නලිටීස් API එකක් විදියට එක්ස්පෝස් කරනවා නම් රිපෝ දෙකක් විදියට තියා ගත්තට අවුලක් නැහැ

ඔයාට ඔය තියන ප්රශ්නෙ විසදන්නම තමයි සෝස් කන්ට්රෝල් තියෙන්නෙ

සරලව කිවුවොතින් මෙහෙමයි

මේ ගිට් (GIT) යූස් කරන හැටි

රිපෝ එකක් හදනවා ඒකෙ බ්රාන්චස් කියලා කන්සෙප්ට් එකක් තියනවා, සාමාන්යඑන් ස්ටෑන්ඩඩ බ්රානචස් 2ක් තියනවා master සහ develop කියලා

master branch එකේ තියෙන්න ඕන ඕනම වෙලාවක දැනට තියන ස්ටේබල්ම කෝඩ් එක, අයිඩියලි ඕනම වෙලාවක මාස්ටර් එකේ තියන එක ඩිප්ලෝයි කරන්න පුලුවන් තත්වෙක තියෙන්න ඕන. බාගෙට හැදුවා උනත් හදපු ටික වැඩ කරන තත්වෙන් තියෙන්න ඕන

develop එකේ දැනට තියන ලේටස්ට්ම බිල්ඩ් කරන්න පුලුවන් (කම්පයිලර් එරර්ස් නැති) වර්ශන් එක තියෙන්න ඕන. මේක ටෙස්ට් වෙලා නැති වෙන්න පුලුවන්. සමහර හදපු දේවල් බාගෙට වැඩ කරන්න පුලුවන් ඒක අවුලක් නැහැ

ඕනම ඩිවලොපර් කෙනෙක් අලුතෙන් මොකක් හරි පටන් ගනිද්දි, ඩිවලොප් එක බේස් කරගෙන තමන්ට් බ්රාන්ච් එකක් හදාගන්න ඕන, ඒකට කියන්නෙ ෆීචර් බ්රාන්ච් එක කියලා

තමන් ඒ බ්රාන්ච් එකේ ඉදන් වැඩ කරගෙන ඒ බ්රාන්ච් එකට කමිට් කර කර ඉන්න ඕන

දවසකට සැරයක් වත් develop එක තමන්ගෙ බ්රාන්ච් එකට පුල් කරගන්නත් ඕන, මෙහෙම කරාම පස්සෙ ෆීචර් බ්රාන්ච් එක develop එකට merge කරද්දි එන කන්ෆ්ලික්ට් අඩුයි

තමන්ගෙ වැඩේ ඉවර උනාට පස්සෙ develop එක තමන්ගෙ branch එකට පුල් කරගෙන තියන සේරම conflicts හදන්න ඕන හදලා develop බ්රානච් එකට පුල් රික්වෙස්ට්(Pull Request - PR) එකක් දාන්න ඕන, PR Approve කරන ටීම් ලීඩ් හරි කවුරු හරි PR එක බලලා වැලිඩේට් කරලා Approve කරනවා සමහර වෙලාවට ලීඩ් merge කරනවා සමහර වෙලාවට ඩිවලොපර්ට merge කරන්න දෙනවා(its up to your TL)

අන්තිමට develop බ්රාන්ච් එක ටෙස්ට් කරලා ටෙස්ට් පාස් උනාට පස්සෙ master බ්රාන්ච් එකට develop එක merge කරනවා.

සරලව කිවුවොතින් ඔහොම තමයි වැඩේ වෙන්න ඕන

ඔයාගෙ ප්රශ්නෙ වෙනම කතා කරොත්

එක ඩිවලොපර් කෙනෙක් මොනවා හරි controller එකක වැඩ කරනවා නම් එයා ඒක කරලා develop එකට PR එකක් දාල develop එකට merge කරනවා, වෙන ඩිවලොපර් කෙනෙක්ට ඒ controller එක ඕන නම් එයාගෙ ෆීචර් බ්රාන්ච් එකට ඩිවලොප් එක pull කරාම අර controller ටික එයාට එනවා එයාට ඒව වල වැඩ කරන්න පුලුවන්

මුලින් ගිට් කමාන්ඩ් ලයින් එකෙන් යූස් කරන්න ඉගෙන ගන්න

පස්සෙ sourcetree කියලා ෆ්රී ටූල් එකක් තියනවා(mac and windows only) ඒක දාගන්න එතකොට පට්ට ලේසියෙන් වැඩ ටික කරන්න පුලුවන්. ඒක bitbucket,github වගේ එකක් එක්කත් පුලුවන්, privately hosted git වලටත් පුලුවන්

මේක මුල ඉදන් අගට කියවන්න දවස් දෙක තුනක් අරගෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් (මම ඉගෙන ගත්තෙ මේකෙන්)

https://git-scm.com/book/en/v2

ඕක හොදට තේරුම් ගත්තට පස්සෙ git යූස් කරන workflow දෙක තුනක් යූස් කරන්නෙ කොහොමද කියලා බලන්න, ගොඩක්ම පොපියුලර් එක (git flow කියලා කියනවා) තමයි මම ඔය උඩින් එක්ස්ප්ලේන් කරේ, එහෙම කරලා තමන්ට කැමති workflow එකක් යූස් කරන්න

මේකත් බලන්න එහෙම නැත්නම් git flow/ git workflow කියලා සර්ච් එකක් දාන්න, github එකෙන් එහෙම දාපු හොද ගයිඩ් තියනවා

https://git-scm.com/docs/gitworkflows

මේ බොහොම සරලව එක්ස්ප්ලේන් කරේ තව ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න

මේවත් අනිවා විශේශයෙන් හොයලා ඉගෙන ගන්න, වැදගත් වෙනවා

Rebase

Cherry Pick

Patch

[QUOTE="NEMISIS, post: 24218019, member: 494668"] [SIZE="3"]ඕක තනි වෙබ් ඇප් එකක් නම් ෆ්රන්ට් එන්ඩ් එකටයි බැක් එන්ඩ් එකටයි වෙනම රිපෝ දෙකක් ඕන නැහැ ඇප් දෙකක් වගේ ලියනවා නම්, ඒ කියන්නෙ රියැක්ට් වලින් වගේ ෆ්රන්ට් එන්ඩ් එක හදලා බැක් එන්ඩ් එකේ සේරම ෆන්නලිටීස් API එකක් විදියට එක්ස්පෝස් කරනවා නම් රිපෝ දෙකක් විදියට තියා ගත්තට අවුලක් නැහැ ඔයාට ඔය තියන ප්රශ්නෙ විසදන්නම තමයි සෝස් කන්ට්රෝල් තියෙන්නෙ සරලව කිවුවොතින් මෙහෙමයි මේ ගිට් (GIT) යූස් කරන හැටි රිපෝ එකක් හදනවා ඒකෙ බ්රාන්චස් කියලා කන්සෙප්ට් එකක් තියනවා, සාමාන්යඑන් ස්ටෑන්ඩඩ බ්රානචස් 2ක් තියනවා master සහ develop කියලා master branch එකේ තියෙන්න ඕන ඕනම වෙලාවක දැනට තියන ස්ටේබල්ම කෝඩ් එක, අයිඩියලි ඕනම වෙලාවක මාස්ටර් එකේ තියන එක ඩිප්ලෝයි කරන්න පුලුවන් තත්වෙක තියෙන්න ඕන. බාගෙට හැදුවා උනත් හදපු ටික වැඩ කරන තත්වෙන් තියෙන්න ඕන develop එකේ දැනට තියන ලේටස්ට්ම බිල්ඩ් කරන්න පුලුවන් (කම්පයිලර් එරර්ස් නැති) වර්ශන් එක තියෙන්න ඕන. මේක ටෙස්ට් වෙලා නැති වෙන්න පුලුවන්. සමහර හදපු දේවල් බාගෙට වැඩ කරන්න පුලුවන් ඒක අවුලක් නැහැ ඕනම ඩිවලොපර් කෙනෙක් අලුතෙන් මොකක් හරි පටන් ගනිද්දි, ඩිවලොප් එක බේස් කරගෙන තමන්ට් බ්රාන්ච් එකක් හදාගන්න ඕන, ඒකට කියන්නෙ ෆීචර් බ්රාන්ච් එක කියලා තමන් ඒ බ්රාන්ච් එකේ ඉදන් වැඩ කරගෙන ඒ බ්රාන්ච් එකට කමිට් කර කර ඉන්න ඕන දවසකට සැරයක් වත් develop එක තමන්ගෙ බ්රාන්ච් එකට පුල් කරගන්නත් ඕන, මෙහෙම කරාම පස්සෙ ෆීචර් බ්රාන්ච් එක develop එකට merge කරද්දි එන කන්ෆ්ලික්ට් අඩුයි තමන්ගෙ වැඩේ ඉවර උනාට පස්සෙ develop එක තමන්ගෙ branch එකට පුල් කරගෙන තියන සේරම conflicts හදන්න ඕන හදලා develop බ්රානච් එකට පුල් රික්වෙස්ට්(Pull Request - PR) එකක් දාන්න ඕන, PR Approve කරන ටීම් ලීඩ් හරි කවුරු හරි PR එක බලලා වැලිඩේට් කරලා Approve කරනවා සමහර වෙලාවට ලීඩ් merge කරනවා සමහර වෙලාවට ඩිවලොපර්ට merge කරන්න දෙනවා(its up to your TL) අන්තිමට develop බ්රාන්ච් එක ටෙස්ට් කරලා ටෙස්ට් පාස් උනාට පස්සෙ master බ්රාන්ච් එකට develop එක merge කරනවා. සරලව කිවුවොතින් ඔහොම තමයි වැඩේ වෙන්න ඕන ඔයාගෙ ප්රශ්නෙ වෙනම කතා කරොත් එක ඩිවලොපර් කෙනෙක් මොනවා හරි controller එකක වැඩ කරනවා නම් එයා ඒක කරලා develop එකට PR එකක් දාල develop එකට merge කරනවා, වෙන ඩිවලොපර් කෙනෙක්ට ඒ controller එක ඕන නම් එයාගෙ ෆීචර් බ්රාන්ච් එකට ඩිවලොප් එක pull කරාම අර controller ටික එයාට එනවා එයාට ඒව වල වැඩ කරන්න පුලුවන් මුලින් ගිට් කමාන්ඩ් ලයින් එකෙන් යූස් කරන්න ඉගෙන ගන්න පස්සෙ sourcetree කියලා ෆ්රී ටූල් එකක් තියනවා(mac and windows only) ඒක දාගන්න එතකොට පට්ට ලේසියෙන් වැඩ ටික කරන්න පුලුවන්. ඒක bitbucket,github වගේ එකක් එක්කත් පුලුවන්, privately hosted git වලටත් පුලුවන් මේක මුල ඉදන් අගට කියවන්න දවස් දෙක තුනක් අරගෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් (මම ඉගෙන ගත්තෙ මේකෙන්) [url]https://git-scm.com/book/en/v2[/url] ඕක හොදට තේරුම් ගත්තට පස්සෙ git යූස් කරන workflow දෙක තුනක් යූස් කරන්නෙ කොහොමද කියලා බලන්න, ගොඩක්ම පොපියුලර් එක (git flow කියලා කියනවා) තමයි මම ඔය උඩින් එක්ස්ප්ලේන් කරේ, එහෙම කරලා තමන්ට කැමති workflow එකක් යූස් කරන්න මේකත් බලන්න එහෙම නැත්නම් git flow/ git workflow කියලා සර්ච් එකක් දාන්න, github එකෙන් එහෙම දාපු හොද ගයිඩ් තියනවා [url]https://git-scm.com/docs/gitworkflows[/url] මේ බොහොම සරලව එක්ස්ප්ලේන් කරේ තව ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න මේවත් අනිවා විශේශයෙන් හොයලා ඉගෙන ගන්න, වැදගත් වෙනවා Rebase Cherry Pick Patch [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom