Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Developing in Group
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TL එහෙම controllers හදලා දෙන්නෙ නැහැ, එහෙම කරනවා නම් TL ට කරන්න වෙන වැඩක් නැති වෙනවා

සාමාන්යෙන් ඩිවලොපර්ස්ලා කරන්නෙ මොකද්ද කියලා TL හොයලා බලනකොට වැරදියට කන්ට්‍රෝලර් එහෙම හදලා තියනවා නම් ඒව වෙනස් කරවනවා

ගොඩක් වෙලාවට API එහෙම තීරනය කරන්නෙ ප්ලෑනින් ටයිම් එකේදි, ටීම් එකම එකතු වෙලා. මුලින් අවශ්‍ය API ටික සහ ඒවයෙ Input/Oputput සහ Structure එක වගේ දේවල් ප්ලෑනින් ලෙවල් එකේදි කතා කරලා ඩොකයුමන්ට් කරන්න ඕන (සමහර වෙලාවට ඩමී ඩේට දාල Mock API හදලා දෙනවා frontend ඩිවලොපර්ස්ලාට, ඇත්ත API ටික හදනකන් වැඩ කරගෙන යන්න)

එතකොට බැක් එන්ඩ් ඩිවලොපර් වැඩ කරන අතරතුරේදි frontend අයට කරගෙන යන්න පුලුවන්

backend එක ඉවර කරාම හරි API එකට පොයින්ට් කරලා ටෙස්ට් කරන්න විතරයි තියෙන්නෙ

මුලින් ඩිෆයින් කරගනිපු API වලට අමතරව මොනවා හරි ඕන නම් ආපහු කතා කරලා අලුත් API එකක් ඕන කියලා තීරනය කරන්න පුලුවන් ඒ වගේ ඒවයෙ ගොඩක් වෙලාවට තීරනය TL ගෙ තමයි

සාමාන්යෙන් TL කරන්නෙ බේස් ප්‍රොජෙක්ට් එක හදලා සෝස් කන්ට්‍රෝලර් එක සෙටප් කරලා දෙන එක

බේස් ප්‍රොජෙක්ට් එක හදද්දි,ඩිපෙන්ඩන්සි මැනේජ්මන්ට් සිස්ට්ම් එක init කරලා මුලික දේවල් ටික දාල, ප්‍රජෙක්ට් ස්ට්‍රක්චර් එක හදලා(ඔයා කියලා තියන්නෙ ෆෝල්ඩර් ටික කියලා) එහෙම කරලා දෙනවා

මේකට ස්ටෑන්ඩඩ් එකක් නැහැ කම්පැනි සහ TL ගෙ කැමැත්ත අනුව එයා කරන දේවල් වෙනස් වෙන්න පුලුවන්

සමහරවිට මේ දේවල් සීනියර් ඉන්ජිනියර් කෙනෙක් වගේ කරන්නත් පුලුවන්

සාමාන්යෙන් TL කරන්නෙ ටීම් එක මැනේජ් කරනගමන් ප්‍රොජෙක්ට් එක ටෙක්නිකලි ඩ්‍රයිව් කරගෙන යන එක

මොනවා හරි ප්‍රොජෙක්ට් එකට අදාල ටෙක්නිකල් ඩිසිශන් එහෙම TL තමයි ගන්නෙ

තව කෝඩ් කොලිටි එහෙම කෙලින්ම TL බලනවා (මේව කම්පැනි අනුව වෙනස් වෙනවා දල වශයෙන් කිවුවෙ)

ඩිවලොපර් කෙනෙක් එහෙම ස්ටක් උනොත් හරි කරන විදිය ගැන අයිඩියා එකක් ගන්න ඕන උනොත් හෙල්ප් කරන එක TL ගෙ වගකීමක්

සමහර වෙලාවට TL කෝඩ් කරන අවස්තාවල් තියනවා එහෙම වෙන්නෙ ක්‍රිටිකල් දේවල් හරි කම්ප්ලෙක්ස් දේවල් වගේ වෙලාවල් වලදි

හැබැයි ගොඩක් වෙලාවට TLට කෝඩ් කරන්න වෙලාවක් ඇත්තෙම නැති වෙන්න පුලුවන්

TL ගෙ රෙස්පොන්සිබිලිටීස් කම්පැනිය අනුව වෙනස් වෙනවා ඒක නිසා ඔය කියපුවා ඔහොමමයි කියලා හිතන්න එපා, ඔයා වැඩ කරන තැන කොහොමද වෙන්නෙ කියලා බලලා ඒ විදියට ඇඩැප්ට් වෙන්න

[QUOTE="NEMISIS, post: 24218960, member: 494668"] [SIZE="3"]TL එහෙම controllers හදලා දෙන්නෙ නැහැ, එහෙම කරනවා නම් TL ට කරන්න වෙන වැඩක් නැති වෙනවා සාමාන්යෙන් ඩිවලොපර්ස්ලා කරන්නෙ මොකද්ද කියලා TL හොයලා බලනකොට වැරදියට කන්ට්‍රෝලර් එහෙම හදලා තියනවා නම් ඒව වෙනස් කරවනවා ගොඩක් වෙලාවට API එහෙම තීරනය කරන්නෙ ප්ලෑනින් ටයිම් එකේදි, ටීම් එකම එකතු වෙලා. මුලින් අවශ්‍ය API ටික සහ ඒවයෙ Input/Oputput සහ Structure එක වගේ දේවල් ප්ලෑනින් ලෙවල් එකේදි කතා කරලා ඩොකයුමන්ට් කරන්න ඕන (සමහර වෙලාවට ඩමී ඩේට දාල Mock API හදලා දෙනවා frontend ඩිවලොපර්ස්ලාට, ඇත්ත API ටික හදනකන් වැඩ කරගෙන යන්න) එතකොට බැක් එන්ඩ් ඩිවලොපර් වැඩ කරන අතරතුරේදි frontend අයට කරගෙන යන්න පුලුවන් backend එක ඉවර කරාම හරි API එකට පොයින්ට් කරලා ටෙස්ට් කරන්න විතරයි තියෙන්නෙ මුලින් ඩිෆයින් කරගනිපු API වලට අමතරව මොනවා හරි ඕන නම් ආපහු කතා කරලා අලුත් API එකක් ඕන කියලා තීරනය කරන්න පුලුවන් ඒ වගේ ඒවයෙ ගොඩක් වෙලාවට තීරනය TL ගෙ තමයි සාමාන්යෙන් TL කරන්නෙ බේස් ප්‍රොජෙක්ට් එක හදලා සෝස් කන්ට්‍රෝලර් එක සෙටප් කරලා දෙන එක බේස් ප්‍රොජෙක්ට් එක හදද්දි,ඩිපෙන්ඩන්සි මැනේජ්මන්ට් සිස්ට්ම් එක init කරලා මුලික දේවල් ටික දාල, ප්‍රජෙක්ට් ස්ට්‍රක්චර් එක හදලා(ඔයා කියලා තියන්නෙ ෆෝල්ඩර් ටික කියලා) එහෙම කරලා දෙනවා මේකට ස්ටෑන්ඩඩ් එකක් නැහැ කම්පැනි සහ TL ගෙ කැමැත්ත අනුව එයා කරන දේවල් වෙනස් වෙන්න පුලුවන් සමහරවිට මේ දේවල් සීනියර් ඉන්ජිනියර් කෙනෙක් වගේ කරන්නත් පුලුවන් සාමාන්යෙන් TL කරන්නෙ ටීම් එක මැනේජ් කරනගමන් ප්‍රොජෙක්ට් එක ටෙක්නිකලි ඩ්‍රයිව් කරගෙන යන එක මොනවා හරි ප්‍රොජෙක්ට් එකට අදාල ටෙක්නිකල් ඩිසිශන් එහෙම TL තමයි ගන්නෙ තව කෝඩ් කොලිටි එහෙම කෙලින්ම TL බලනවා (මේව කම්පැනි අනුව වෙනස් වෙනවා දල වශයෙන් කිවුවෙ) ඩිවලොපර් කෙනෙක් එහෙම ස්ටක් උනොත් හරි කරන විදිය ගැන අයිඩියා එකක් ගන්න ඕන උනොත් හෙල්ප් කරන එක TL ගෙ වගකීමක් සමහර වෙලාවට TL කෝඩ් කරන අවස්තාවල් තියනවා එහෙම වෙන්නෙ ක්‍රිටිකල් දේවල් හරි කම්ප්ලෙක්ස් දේවල් වගේ වෙලාවල් වලදි හැබැයි ගොඩක් වෙලාවට TLට කෝඩ් කරන්න වෙලාවක් ඇත්තෙම නැති වෙන්න පුලුවන් TL ගෙ රෙස්පොන්සිබිලිටීස් කම්පැනිය අනුව වෙනස් වෙනවා ඒක නිසා ඔය කියපුවා ඔහොමමයි කියලා හිතන්න එපා, ඔයා වැඩ කරන තැන කොහොමද වෙන්නෙ කියලා බලලා ඒ විදියට ඇඩැප්ට් වෙන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom