Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Software development
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සාපේක්ෂව ඇත්තේ සුළු ප්රමාණයකි. එකී ආයතනයන්ගෙන් එකක වෘත්තීය මෘදුකාංග සංවර්ධකයෙකු ලෙස තම රැකියාව තෝරා ගන්නවාට අමතරව වෙනත් ආයතනවලට කාර්යභාර මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ඔබට වෘත්තියට පිවිසිය හැක. එහෙත් මේ කාර්යයන් දෙකටම අවම තරමින් ඔබ පරිගණක ක්ෂේත්රයේ උපාධිධාරියෙකු හෝ විය යුතුය. http://www.topjobs.lk/ වැනි රැකියා පිළිබඳ වෙබ් අඩවියක මෘදුකාංග ආශ්රිත රැකියා පිළිබඳව සොයා බැලීමෙන් ඔබට ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවකට පිවිසීම සඳහා වන අවශ්‍යතාවන් පිළිබව දළ අදහසක් ලබා ගත හැකිය.ඔබ තෝරාගත යුතු පාඨමාලාව ඔබගේ ආර්ථික හැකියාව අනුව වෙනස් වේ.ඔබ දැනටමත් අ.පො.ස. උසස් පෙළ හදාරා ඇත්නම් පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක උසස් අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළ හැක. ඔබට රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබී ඇතැයි සිතමි. එසේ නම් ඔබට විවෘත විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවට ඇතුළු වීමට අවස්ථාව ඇත.මෙය අවුරුදු 03 ක පාඨමාලාවක් වන අතර අවුරුද්දක් සඳහා රුපියල් 60000 ක පමණ මුදලක් ඔබ වැය කළ යුතුය.සම්පූර්ණ පාඨමාලාව සඳහා වියදම දෙලක්ෂයක් පමණ වේ.යම් හෙයකින් මෙම පාඨමාලාවට ඇතුළු වීම සඳහා වන මූලික සුදුසුකම් ඔබ සපුරා නොමැති නම් එම ආයතනයේම පදනම් පාඨමාලාවකට ඇතුළත් විය හැකි අතර එවිට ඔබේ අධ්‍යයන කාලය හා වැයවන මුදල සුළු වශයෙන් වෙනස් වනු ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත වෙබ් අඩවිය භාවිතා කරන්න.

http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse

ඒ හැර ඔබට මෙම පාඨමාලාවම පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් වුවද හැදෑරිය හැක. එහිදී ඔබට වැයවන මුදල ඔබ තෝරාගන්නා ආයතනය අනුව වෙනස් වන අතර දළ වශයෙන් රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර වනු ඇත. එසේත් නැත්නම් ඔබට මෘදුකාංග සංවර්ධණය ආශ්රිත වෘත්තීයමය පාඨමාලාවකට සම්බන්ධ විය හැක. උදාහරණ ලෙස ඔබ ජාවා පරිගණක භාෂාව භාවිතා කිරිමට බලාපොරොත්තු වන්නේ නම් OCJP (oracle certified java programmer) වැනි පාඨමාලාවකට සම්බන්ධ වී අදාළ විභාගය සඳහා පෙනී සිටිය හැක.මේ පාඨමාලා හරහා ලබන සහතිකය සඳහා විදෙස් රටවල හොඳ ඉල්ලුමක් ඇතත් ශ්‍රී ලංකාව තුළ එහි ඉල්ලුම පිළිබඳව ස්ථීරව යමක් කිව නොහැක. කෙසේ වුවද ඔබ එවන් වෘත්තීයමය පාඨමාලාවක් හදාරන්නේ නම් ඒවා පවත්වන ආයතනය පිළිබඳව මෙන්ම පාඨමාලාව පිළිබඳව වන සංකේත නාමයෙන් පිළිඹිඹු වන්නේ එම පාඨමාලාවේ සෑබෑ නමමද යන්න පිළිබඳව හොඳ සොයා බැලීමකින් අනතුරුව ඒවාට ප්රවිශ්ඨ විය යුතුය. පාඨමාලා පිළිබඳව වන සංකේත නාමයන් හුදෙක් ඒවා පවත්වන ආයතනයන්ගේ නාමයන් නොවන අතර අදාළ පාඨමාලාවන් සඳහා වන විභාග පවත්වන ආයතනයන් විසින් ලබා දී ඇති නිල සංකේත බව අවබෝධ කර ගත යුතුය. මෘදුකාංග සංවර්ධණය පිළිබඳ වෘත්තීය පාඨමාලා පවත්වන ආයතනයකට උදාහරණයක් ලෙස පහත වෙබ් අඩවිය දක්වා ඇත. http://www.netassist.com.lk/. ජාවා පරිගණක භාෂාව පිළිබඳ වෘත්තියමය පාඨමාලා පිළිබඳව තොරතුරු මෙම වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.http://en.wikipedia.org/wiki/Sun_Certified_Professional

ඔබගේ ඉදිරි ගමනට සුභපතමි. [පාඨක ඔබේ දැනුම අනුව මෙය සංස්කරණය කරන්න.]

[QUOTE="D_M_Sameera_Rukshan, post: 13062482, member: 409473"] [B][SIZE=4]ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සාපේක්ෂව ඇත්තේ සුළු ප්රමාණයකි. එකී ආයතනයන්ගෙන් එකක වෘත්තීය මෘදුකාංග සංවර්ධකයෙකු ලෙස තම රැකියාව තෝරා ගන්නවාට අමතරව වෙනත් ආයතනවලට කාර්යභාර මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ඔබට වෘත්තියට පිවිසිය හැක. එහෙත් මේ කාර්යයන් දෙකටම අවම තරමින් ඔබ පරිගණක ක්ෂේත්රයේ උපාධිධාරියෙකු හෝ විය යුතුය. [URL]http://www.topjobs.lk/[/URL] වැනි රැකියා පිළිබඳ වෙබ් අඩවියක මෘදුකාංග ආශ්රිත රැකියා පිළිබඳව සොයා බැලීමෙන් ඔබට ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවකට පිවිසීම සඳහා වන අවශ්‍යතාවන් පිළිබව දළ අදහසක් ලබා ගත හැකිය.ඔබ තෝරාගත යුතු පාඨමාලාව ඔබගේ ආර්ථික හැකියාව අනුව වෙනස් වේ.ඔබ දැනටමත් අ.පො.ස. උසස් පෙළ හදාරා ඇත්නම් පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක උසස් අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළ හැක. ඔබට රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබී ඇතැයි සිතමි. එසේ නම් ඔබට විවෘත විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවට ඇතුළු වීමට අවස්ථාව ඇත.මෙය අවුරුදු 03 ක පාඨමාලාවක් වන අතර අවුරුද්දක් සඳහා රුපියල් 60000 ක පමණ මුදලක් ඔබ වැය කළ යුතුය.සම්පූර්ණ පාඨමාලාව සඳහා වියදම දෙලක්ෂයක් පමණ වේ.යම් හෙයකින් මෙම පාඨමාලාවට ඇතුළු වීම සඳහා වන මූලික සුදුසුකම් ඔබ සපුරා නොමැති නම් එම ආයතනයේම පදනම් පාඨමාලාවකට ඇතුළත් විය හැකි අතර එවිට ඔබේ අධ්‍යයන කාලය හා වැයවන මුදල සුළු වශයෙන් වෙනස් වනු ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත වෙබ් අඩවිය භාවිතා කරන්න. [URL="http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse.%E0%B6%92"]http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse [/URL] ඒ හැර ඔබට මෙම පාඨමාලාවම පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් වුවද හැදෑරිය හැක. එහිදී ඔබට වැයවන මුදල ඔබ තෝරාගන්නා ආයතනය අනුව වෙනස් වන අතර දළ වශයෙන් රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර වනු ඇත. එසේත් නැත්නම් ඔබට මෘදුකාංග සංවර්ධණය ආශ්රිත වෘත්තීයමය පාඨමාලාවකට සම්බන්ධ විය හැක. උදාහරණ ලෙස ඔබ ජාවා පරිගණක භාෂාව භාවිතා කිරිමට බලාපොරොත්තු වන්නේ නම් OCJP (oracle certified java programmer) වැනි පාඨමාලාවකට සම්බන්ධ වී අදාළ විභාගය සඳහා පෙනී සිටිය හැක.මේ පාඨමාලා හරහා ලබන සහතිකය සඳහා විදෙස් රටවල හොඳ ඉල්ලුමක් ඇතත් ශ්‍රී ලංකාව තුළ එහි ඉල්ලුම පිළිබඳව ස්ථීරව යමක් කිව නොහැක. කෙසේ වුවද ඔබ එවන් වෘත්තීයමය පාඨමාලාවක් හදාරන්නේ නම් ඒවා පවත්වන ආයතනය පිළිබඳව මෙන්ම පාඨමාලාව පිළිබඳව වන සංකේත නාමයෙන් පිළිඹිඹු වන්නේ එම පාඨමාලාවේ සෑබෑ නමමද යන්න පිළිබඳව හොඳ සොයා බැලීමකින් අනතුරුව ඒවාට ප්රවිශ්ඨ විය යුතුය. පාඨමාලා පිළිබඳව වන සංකේත නාමයන් හුදෙක් ඒවා පවත්වන ආයතනයන්ගේ නාමයන් නොවන අතර අදාළ පාඨමාලාවන් සඳහා වන විභාග පවත්වන ආයතනයන් විසින් ලබා දී ඇති නිල සංකේත බව අවබෝධ කර ගත යුතුය. මෘදුකාංග සංවර්ධණය පිළිබඳ වෘත්තීය පාඨමාලා පවත්වන ආයතනයකට උදාහරණයක් ලෙස පහත වෙබ් අඩවිය දක්වා ඇත. [URL]http://www.netassist.com.lk/[/URL]. ජාවා පරිගණක භාෂාව පිළිබඳ වෘත්තියමය පාඨමාලා පිළිබඳව තොරතුරු මෙම වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.[URL]http://en.wikipedia.org/wiki/Sun_Certified_Professional[/URL] ඔබගේ ඉදිරි ගමනට සුභපතමි. [පාඨක ඔබේ දැනුම අනුව මෙය සංස්කරණය කරන්න.] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom