Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Software engineer job change
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක තේරුම් ගන්න අපහසු කෙනෙක්ට තව ටිකක් පැහැදිලි කරොත්...

IT ගමුකො...උදා -

front end කරන එවුන්ට angular පුළුවන් වෙන්න ඕනේ....බොහෝ project angular කරනවා...

ඔකේ angular පලවෙනි version එක ඉගෙන ගත්තා එකෙන් project කරා ...හරි කිසිම ප්‍රශ්නයක් නැ....

අවුරුදු කිහිපයකට පස්සේ අලුතෙන් එනවා..angular 2 ...හුකනවා....අලුත් architecture එකක්...කලින් angular දැනුම වැඩක් නැ...අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ....

ඔය විදියට ජාවා version / php version /php framework / css framework / ජව framework ....ඔය එක එකක් අතර compatibility එක...ඔක්කොම එකකට එකක් වෙනස් අලුතෙන් එන version/updates වල...අඩු වැඩි වශයෙන්..

සමහර වෙලාවට අවුරුදු 4 degree එක ඉවර වෙනකොට 1st year එකේ උගන්නපුව outdate වෙනවා final year එකට එනකොට...

අපි දොස්තර මහත්යෙක් ගැනත් බලමු..

ඔන්න වෙන්න ඉන්න දොස්තරට උගන්නවනවා විශ්වවිද්‍යාලෙන්...

ළමයි...BP බලෙන්නේ මෙහෙම...නිරෝග මනුස්සයෙකුගේ pulse rate එක මේ ගාන...

සිසේරියන් සැත්කම කරන්නේ මෙහෙම....

හෙම්බිරිස්සාවට මේ antibiotic දෙන්නේ....

හරි දැන් මු out උන..

තමන් ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ pulse rate එකම තමයි උ pansion යනකොටත් තියෙන්නේ...

ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට u පලවෙනි සිසේරියන් සැත්කම කරපු තැනින්ම තමයි උ pansion යනකොටත් එක කරන්නේ...

මොකෝ පටන් ගන්න දවසේ සිසේරියන් සැත්කම බඩේ කරලා..pansion යන දවසේ කකුලෙන් ලමයව ගන්නේ නැනේ...

දැනට heart එක තියෙන්නේ වම පැත්තේ නම්...heart version 2 කියල heart එක දකුණු පැත්තට යන්නේ නැ...

e කියන්නේ ඉගෙන ගත්ත දෙයක් දීර්ග කාලීනව පාවිච්චි කරනවා....මොලයට පදම් වෙනවා....තීරණ ගන්න පහසු වෙනවා...strees එක අඩු වෙනවා....මුදලකුත් ලැබෙනවා...හොද සැපට ජිවිතේ ගත කරනවා...

IT වල update වෙන්න ඕනේ ඉතාමත් වේගෙන්...ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක...ඔය දෙක balance කර ගන්න අමාරු උනොත් ...අමාරු වෙනවා...

[QUOTE="KingCM, post: 22514850, member: 482722"] [COLOR="DarkSlateGray"][SIZE="3"][CENTER]ඕක තේරුම් ගන්න අපහසු කෙනෙක්ට තව ටිකක් පැහැදිලි කරොත්... IT ගමුකො...උදා - front end කරන එවුන්ට angular පුළුවන් වෙන්න ඕනේ....බොහෝ project angular කරනවා... ඔකේ angular පලවෙනි version එක ඉගෙන ගත්තා එකෙන් project කරා ...හරි කිසිම ප්‍රශ්නයක් නැ.... අවුරුදු කිහිපයකට පස්සේ අලුතෙන් එනවා..angular 2 ...හුකනවා....අලුත් architecture එකක්...කලින් angular දැනුම වැඩක් නැ...අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ.... ඔය විදියට ජාවා version / php version /php framework / css framework / ජව framework ....ඔය එක එකක් අතර compatibility එක...ඔක්කොම එකකට එකක් වෙනස් අලුතෙන් එන version/updates වල...අඩු වැඩි වශයෙන්.. සමහර වෙලාවට අවුරුදු 4 degree එක ඉවර වෙනකොට 1st year එකේ උගන්නපුව outdate වෙනවා final year එකට එනකොට... --------------------------------------------------------------------------------------------------------------------------- අපි දොස්තර මහත්යෙක් ගැනත් බලමු.. ඔන්න වෙන්න ඉන්න දොස්තරට උගන්නවනවා විශ්වවිද්‍යාලෙන්... ළමයි...BP බලෙන්නේ මෙහෙම...නිරෝග මනුස්සයෙකුගේ pulse rate එක මේ ගාන... සිසේරියන් සැත්කම කරන්නේ මෙහෙම.... හෙම්බිරිස්සාවට මේ antibiotic දෙන්නේ.... හරි දැන් මු out උන.. තමන් ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ pulse rate එකම තමයි උ pansion යනකොටත් තියෙන්නේ... ෆිඑල්ඩ් එකට එන්ටෙර් වෙනකොට u පලවෙනි සිසේරියන් සැත්කම කරපු තැනින්ම තමයි උ pansion යනකොටත් එක කරන්නේ... මොකෝ පටන් ගන්න දවසේ සිසේරියන් සැත්කම බඩේ කරලා..pansion යන දවසේ කකුලෙන් ලමයව ගන්නේ නැනේ... දැනට heart එක තියෙන්නේ වම පැත්තේ නම්...heart version 2 කියල heart එක දකුණු පැත්තට යන්නේ නැ... e කියන්නේ ඉගෙන ගත්ත දෙයක් දීර්ග කාලීනව පාවිච්චි කරනවා....මොලයට පදම් වෙනවා....තීරණ ගන්න පහසු වෙනවා...strees එක අඩු වෙනවා....මුදලකුත් ලැබෙනවා...හොද සැපට ජිවිතේ ගත කරනවා... --------------------------------------------------------------------------------------------------------------------------- IT වල update වෙන්න ඕනේ ඉතාමත් වේගෙන්...ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක...ඔය දෙක balance කර ගන්න අමාරු උනොත් ...අමාරු වෙනවා...[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom