Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Software Engineer - Trainee vacancies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා.

මම ලංකාවේ අර්ධ රාජ්ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්.

මම C, C++, JAVA SE, VB.NET, JAVA EE, Oracle and PL SQL, MySql, C#, C# mobile application development (Windows) වගේ ඒවා ගැන ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ගැඹුරට නෙවෙයි Basic වගේ. VB.NET නම් සාමාන්යෙන් ටිකක් විතර පුළුවන්. ඒවගේම Android studio මේ දවස් වල තනියම ඉගෙන ගනිමින් ඉන්නේ ඒක නිසා ඒවා ගැනත් යම් මට්ටමක දැනුමක් තියෙනවා. Arduino ගැනත් මේ දවස් වල basic ටික තනියම ඉගෙනගන්නවා මම. ඒවා ගැනත් ලාවට වගේ idea එකක් තියෙනවා මට. .NET වලින් නම් මට හොදට වැඩ කරන්න පුළුවන්.

මට මේ සුදුසුකම් එක්ක වැඩ කරන්න අයදුම් කරන්න පුළුවන් Software engineer - Trainee vacancies දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මේක. මට software development ගැන ලොකු අසාවක් තියෙනවා ඒක නිසා දන්නේ නැති දෙයක් වුනත් ඉක්මනට අල්ලගන්න පුළුවන් සාමානයෙන්. මේ දවස් වල ඔයගොල්ලො දන්න company වල Trainee vacancies ගැන දැනගන්න තමයි මට ඕන.

Vacancies දන්නේ නැත්නම් bump එකක් හරි දාලා මට sup එකක් දෙන්න පුලුවන්නම් කට්ටියම.

[QUOTE="spoofywoofy, post: 21581578, member: 562440"] මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. :rolleyes: මම ලංකාවේ අර්ධ රාජ්ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්. මම C, C++, JAVA SE, VB.NET, JAVA EE, Oracle and PL SQL, MySql, C#, C# mobile application development (Windows) වගේ ඒවා ගැන ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ගැඹුරට නෙවෙයි Basic වගේ. VB.NET නම් සාමාන්යෙන් ටිකක් විතර පුළුවන්. ඒවගේම Android studio මේ දවස් වල තනියම ඉගෙන ගනිමින් ඉන්නේ ඒක නිසා ඒවා ගැනත් යම් මට්ටමක දැනුමක් තියෙනවා. Arduino ගැනත් මේ දවස් වල basic ටික තනියම ඉගෙනගන්නවා මම. ඒවා ගැනත් ලාවට වගේ idea එකක් තියෙනවා මට. .NET වලින් නම් මට හොදට වැඩ කරන්න පුළුවන්. :yes: මට මේ සුදුසුකම් එක්ක වැඩ කරන්න අයදුම් කරන්න පුළුවන් [COLOR=Red][B]Software engineer - Trainee[/B][/COLOR] vacancies දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මේක. මට software development ගැන ලොකු අසාවක් තියෙනවා ඒක නිසා දන්නේ නැති දෙයක් වුනත් ඉක්මනට අල්ලගන්න පුළුවන් සාමානයෙන්. මේ දවස් වල ඔයගොල්ලො දන්න company වල Trainee vacancies ගැන දැනගන්න තමයි මට ඕන. :nerd: Vacancies දන්නේ නැත්නම් bump එකක් හරි දාලා මට sup එකක් දෙන්න පුලුවන්නම් කට්ටියම. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom