Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Software ENGINEERING case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මේක නිකං පරම්පරාව වගේ.. පියාගේ මවගේ ගුණ පුතාට දුවට ඉන්හෙරිට් වෙනව.. ක්ලාසස් වල තමා පාවිච්චි වෙන්නෙ බොහෝවෙලාවට..

හිතපං 2DShape කියල ක්ලාස් එකක් හැදුව...

ඕකෙ අනිවා Area කියන ගුණය තියෙනව..

ඉතිං උඹට 2DShape කියන ක්ලාස් එකෙන් triangle, circle, square කියන ක්ලාසස් ඉන්හෙරිට් කලෑකි..

7. එකම දේ බොහෝ විදිහෙන් පෙනී සිටීම.. හිතපං උඹට square එකකයි rectangle එකකයි ඒරියා එක හොයන්න ෆන්ක්ශන්ස් හදන්න ඕනෙ.. දෙකම තියෙන්නෙ quadrangle ක්ලාස් එකේ..

උඹට getArea(x,y) කියල එකකුයි getArea(x) කියල එකකුයි දෙකක් ලිව්වෑකි.. එතකොට xy දෙකම තියෙන එකෙන් rectangle එකක් සලකල ඒරියා එක දෙනව.. x විතරක් තියෙන එකෙන් x*x දෙනව..

2. මැසේජ් පාසිං. මේකත් අර shape ක්ලාස් එකෙන්ම ගත්තෑකි.. Area එක calc කරන්න කියල shape එකේ ටයිම් එක දුන්නොත් ට්රැඩිශනල් ක්රමේ if then හෝ switch case දදා ශේප් එක මොකක්ද කියල අඳුනගෙන area එක දෙන එක.. මැසේජ් පාසිං වලදි ඔක්කොම shape කියන ක්ලාස් එකට දාල දුන්නගමං සබ් ක්ලාසස් වලිං shape එක මොකක්ද කියල අඳුනගෙන ඒකට අදාලව area එක calc කර දෙනව.

ඔච්චරයි දන්නෙ

වැරදි තියේ නං නිවැරදි කරන්න

[QUOTE="markhaloce, post: 18651340, member: 463845"] [SIZE="4"]1. මේක නිකං පරම්පරාව වගේ.. පියාගේ මවගේ ගුණ පුතාට දුවට ඉන්හෙරිට් වෙනව.. ක්ලාසස් වල තමා පාවිච්චි වෙන්නෙ බොහෝවෙලාවට.. හිතපං 2DShape කියල ක්ලාස් එකක් හැදුව... ඕකෙ අනිවා Area කියන ගුණය තියෙනව.. ඉතිං උඹට 2DShape කියන ක්ලාස් එකෙන් triangle, circle, square කියන ක්ලාසස් ඉන්හෙරිට් කලෑකි.. 7. එකම දේ බොහෝ විදිහෙන් පෙනී සිටීම.. හිතපං උඹට square එකකයි rectangle එකකයි ඒරියා එක හොයන්න ෆන්ක්ශන්ස් හදන්න ඕනෙ.. දෙකම තියෙන්නෙ quadrangle ක්ලාස් එකේ.. උඹට getArea(x,y) කියල එකකුයි getArea(x) කියල එකකුයි දෙකක් ලිව්වෑකි.. එතකොට xy දෙකම තියෙන එකෙන් rectangle එකක් සලකල ඒරියා එක දෙනව.. x විතරක් තියෙන එකෙන් x*x දෙනව.. 2. මැසේජ් පාසිං. මේකත් අර shape ක්ලාස් එකෙන්ම ගත්තෑකි.. Area එක calc කරන්න කියල shape එකේ ටයිම් එක දුන්නොත් ට්රැඩිශනල් ක්රමේ if then හෝ switch case දදා ශේප් එක මොකක්ද කියල අඳුනගෙන area එක දෙන එක.. මැසේජ් පාසිං වලදි ඔක්කොම shape කියන ක්ලාස් එකට දාල දුන්නගමං සබ් ක්ලාසස් වලිං shape එක මොකක්ද කියල අඳුනගෙන ඒකට අදාලව area එක calc කර දෙනව. ඔච්චරයි දන්නෙ :dull: :dull: වැරදි තියේ නං නිවැරදි කරන්න :dull: :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom