Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Software ENGINEERING case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. Association

5. Aggregation

6. Composition

මේ ටික අදාල වෙන්නේ Class Diagrams වලට

Association - (classes අතරේ සම්බන්ධතාවය ගොඩනැගෙන විදිහ/එක class එකකින් කරන දෙයක් තව class එකකින් බාරගන්න විදිහ) මේක කොටස් හතරකට බෙදෙනවා

Bi-directional- උදාහරණයක් විදිහට අපි බැංකුවේ සල්ලි දාන එක ගත්තොත්, සම්බන්ධතාවය දෙපැත්තටම තියෙනවා, අපි බැංකුවට සල්ලි දෙනවා. බැංකුව අපිට පොලියක් දෙනවා

Uni-directional- උදාහරණයක් විදිහට අපි අදායම් බදු ගෙවන එක ගත්තොත්, සම්බන්ධතාවය තියෙන්නේ එක පැත්තකට විතරයි, අපි දේශීය අදායම් එකට බදු ගෙවනවා, උන් අපිට මොන ලබ්බක්වත් දෙන්නේ නැහැ.

Aggregation (includes Composition aggregation)-

Aggregation- උදාහරණයක් විදිහට අපි ඉස්කෝලයක් ගත්තොත්, ඉස්කෝලෙයි ළමයිනුයි අතරේ තියෙන සම්බන්ධය, මේකෙදි whole part relationship එක permanent නැහැ, මොකද ළමය ඉස්කෝලෙට අයිති වුනාට අවශ්‍ය නම් ළමයට වෙන ඉස්කෝලෙකට යන්න පුළුවන්.

Composition- උදාහරණයක් විදිහට අපි ඉස්කෝලෙම ගත්තොත්, ඉස්කෝලෙයි ඒකේ තියෙන බිල්ඩිනුයි අතරේ තියෙන සම්බන්ධය, මේකෙදි whole part relationship එක permanent, මොකද ඉස්කෝලේ තියෙන බිල්ඩින් ගලවන් ගිහින් වෙන ඉස්කෝලෙක හයි කරන්න බැහැ, එකට ඉස්කෝලේ කියන්නේ බිල්ඩින් තියෙන නිසා.

Reflexive (Recursive)- උදාහරණයක් විදිහට අපි ආයතනයක වැඩ කරන මැනේජර් කෙනෙකුයි, සේවකයොයි ගත්තොත් මනේජරුත් එ ආයතනයේ සේවකයෙක් තමා, එතකොට මැනේජර් ගේ සම්බන්ධය තියෙන්නේ Employee Class එකේ සිට එම Class එකටමයි.

මේක උඹට තේරෙයිද මන්ද? මට තේරෙන විදිහට ලිවුවේ,

[QUOTE="Thunderhawk, post: 18653687, member: 494874"] [B][SIZE="5"][COLOR="Blue"]3. Association 5. Aggregation 6. Composition මේ ටික අදාල වෙන්නේ Class Diagrams වලට Association - (classes අතරේ සම්බන්ධතාවය ගොඩනැගෙන විදිහ/එක class එකකින් කරන දෙයක් තව class එකකින් බාරගන්න විදිහ) මේක කොටස් හතරකට බෙදෙනවා [U][B]Bi-directional-[/B][/U] උදාහරණයක් විදිහට අපි බැංකුවේ සල්ලි දාන එක ගත්තොත්, සම්බන්ධතාවය දෙපැත්තටම තියෙනවා, අපි බැංකුවට සල්ලි දෙනවා. බැංකුව අපිට පොලියක් දෙනවා [U][B]Uni-directional-[/B][/U] උදාහරණයක් විදිහට අපි අදායම් බදු ගෙවන එක ගත්තොත්, සම්බන්ධතාවය තියෙන්නේ එක පැත්තකට විතරයි, අපි දේශීය අදායම් එකට බදු ගෙවනවා, උන් අපිට මොන ලබ්බක්වත් දෙන්නේ නැහැ. [U][B]Aggregation (includes Composition aggregation)-[/B][/U] Aggregation- උදාහරණයක් විදිහට අපි ඉස්කෝලයක් ගත්තොත්, ඉස්කෝලෙයි ළමයිනුයි අතරේ තියෙන සම්බන්ධය, මේකෙදි whole part relationship එක permanent නැහැ, මොකද ළමය ඉස්කෝලෙට අයිති වුනාට අවශ්‍ය නම් ළමයට වෙන ඉස්කෝලෙකට යන්න පුළුවන්. Composition- උදාහරණයක් විදිහට අපි ඉස්කෝලෙම ගත්තොත්, ඉස්කෝලෙයි ඒකේ තියෙන බිල්ඩිනුයි අතරේ තියෙන සම්බන්ධය, මේකෙදි whole part relationship එක permanent, මොකද ඉස්කෝලේ තියෙන බිල්ඩින් ගලවන් ගිහින් වෙන ඉස්කෝලෙක හයි කරන්න බැහැ, එකට ඉස්කෝලේ කියන්නේ බිල්ඩින් තියෙන නිසා. [U][B]Reflexive (Recursive)-[/B][/U] උදාහරණයක් විදිහට අපි ආයතනයක වැඩ කරන මැනේජර් කෙනෙකුයි, සේවකයොයි ගත්තොත් මනේජරුත් එ ආයතනයේ සේවකයෙක් තමා, එතකොට මැනේජර් ගේ සම්බන්ධය තියෙන්නේ Employee Class එකේ සිට එම Class එකටමයි. මේක උඹට තේරෙයිද මන්ද? මට තේරෙන විදිහට ලිවුවේ, ;) [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom