Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Software engineers la warew
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගහපියව් මේ framework එකෙන් මේ දේ ඉක්මනට  කියල කිව්වම framework එක ඉගෙනගන්න යන කාලේ යොදවන්නේ නැතුව ඉක්මනට ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ එහෙමයි

නැහැ මං කිව්වේ එහෙම ගොන් උනේ නැතත් මන් කිව්වේ MVC වගේ patterns හැරෙන්න. අලුත් patterns ගොඩක් තියෙනවා framework එකක. ඒවා එහෙම "දරුණුවට" framework එකෙන් force කරන්නේ නැති ඒවා තියෙනවා ඔය කිව්වා වගේ ඒවා. අපිට කැමති විදිහට ගැහුවකි කියල. MVC කොහොමත් ගහනව, ලේසි සහ පරණ එකක්, සාමාන්‍යයෙන් standard එකක් වගේනේහ්. ඕන එකෙක් දන්නව. ඒත් ඊට අමතර අලුත් ඒව, ඒවා ඉතින් ඕනෙයි කියල එකක් නැහැ, සමහර වෙලාවට සමහර patterns, overkill එකක් එක හේතුවක්, අනික් එක ඉතින් ගහන කෙනා ඔහේ උගේ විදිහට ගහගෙන යන්න පුළුවන් ඒවා තියෙනවනෙ. මට ඔය මගුල් ඉගෙනගන්න උනේ මන් කරන වැඩේට පාවිච්චි කරන framework එක දරුණුවටම patterns වලින් ලියන්න force කරන එකක්. (open source එකක් නෙමෙයි අපේ උන් ඇතුලේ work කරන්න හදාගත්ත එකක් නෝමල් framework එකක් overkill නිසා fork එකක්, efficiency එක ප්‍රධාන කරගෙන හදපු, නැත්තන් මං නං කරයි ඔව්ව )

[QUOTE="BLACKLIST_MEMBER, post: 21923196, member: 79414"] [SIZE="3"]ගහපියව් මේ framework එකෙන් මේ දේ ඉක්මනට :angry: කියල කිව්වම framework එක ඉගෙනගන්න යන කාලේ යොදවන්නේ නැතුව ඉක්මනට ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ එහෙමයි :rofl: නැහැ මං කිව්වේ එහෙම ගොන් උනේ නැතත් මන් කිව්වේ MVC වගේ patterns හැරෙන්න. අලුත් patterns ගොඩක් තියෙනවා framework එකක. ඒවා එහෙම "දරුණුවට" framework එකෙන් force කරන්නේ නැති ඒවා තියෙනවා ඔය කිව්වා වගේ ඒවා. අපිට කැමති විදිහට ගැහුවකි කියල. MVC කොහොමත් ගහනව, ලේසි සහ පරණ එකක්, සාමාන්‍යයෙන් standard එකක් වගේනේහ්. ඕන එකෙක් දන්නව. ඒත් ඊට අමතර අලුත් ඒව, ඒවා ඉතින් ඕනෙයි කියල එකක් නැහැ, සමහර වෙලාවට සමහර patterns, overkill එකක් එක හේතුවක්, අනික් එක ඉතින් ගහන කෙනා ඔහේ උගේ විදිහට ගහගෙන යන්න පුළුවන් ඒවා තියෙනවනෙ. මට ඔය මගුල් ඉගෙනගන්න උනේ මන් කරන වැඩේට පාවිච්චි කරන framework එක දරුණුවටම patterns වලින් ලියන්න force කරන එකක්. (open source එකක් නෙමෙයි අපේ උන් ඇතුලේ work කරන්න හදාගත්ත එකක් නෝමල් framework එකක් overkill නිසා fork එකක්, efficiency එක ප්‍රධාන කරගෙන හදපු, නැත්තන් මං නං කරයි ඔව්ව :dull:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom