Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
7 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software industry එක ම එකතු වෙලා ලියපු diary එකක් ගැන දැනගන්න කැමතිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]h.dewmal/posts/2265784620575647[/MEDIA]

News ycombinator කියන වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ වෙබ් අඩවිය ගැන, එකට දාපු post මිලියන 1.15 ක් එක්ක පහුගිය දවසක කරපු data analysis එකෙදී පුළුවන් වෙනවා පැහැදිලිවම ඔය පහළ තියෙනවා වගේ යුග 6කට බෙදන්න පුළුවන්.

2006–2009 — Web 2.0 + Hacker Culture

2010–2012 — Mobile Goes Mainstream

2013–2015 — Startup / VC / Growth Era

2016–2018 — Cloud + DevOps Takes Over

2019–2021 — Data + Systems + Pandemic Shock

2022–2026 — Generative AI + Policy/Safety Era

මෙන්න මේ කියන යුග වල සිද්ද වෙච්ච වෙනස්කම්, කොහොමද ඒ වෙනස්කම් කාලයත් එක්ක ටික ටික ගොඩ නැගුණේ කියන එක එහෙම ම මේ news.ycombinator එකේ තියෙනවා අපි dairy එකක් ලිව්වා වගේම.

මට මේ site එක ගැන කියපු Harsha Siriwardena ව මට මුලින් ම හම්බ වෙන්නෙත් Hackathon එකකදි. ඔය 2012-2015 කාලේ තිබ්බ startup trend එක එහෙම ඇත්තට ම ඒ කාලේ ඉදලා industry එකේ හිටපු අය witness කරා. Wso2 එකෙන් දවස් දෙකක Hackathon එකක් එහෙමත් තිබ්බ. පස්සේ ඔය Hackathon ටික එහෙම්මම අඩු වෙලා ගියා. ඔව්ව ගැන එහෙම මේ diary එකේ ලස්සනට ලියැවිලා තියෙනවා.

මේකේ මම දැක්ක තව ලස්සන charts කීපයක් තමා Software industry එක ම http වල ඉදලා Https වලට මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක, පහුගිය අවුරුදු 3නෙ කොහොමද ප්‍රශ්න අහන එකේ ඉදලා අලුත් දේවල් හදන්න මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක (මේ chart එක ගැන නන් වෙනම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා). ආයේ database trend එක.

මේ report එකේ මම පුළුවන් උපරිම එකතු කරන්න පුළුවන් reports එකතු කරලා publish කරාට සම්පූර්ණ data analysis එකෙන් 20%ක් විතර වගේ තමා ඔය එකතු වෙලා තියෙන්නේ. තව මෙතනට එකතු කරපු නැති report එහෙමත් ගොඩක් තියෙනවා.

ඒ නිසා, මම හිතාගෙන ඉන්නේ ඔයා එක එක charts ගැන වෙන වෙනම පෝස්ට් දාන්න ඒ නිසා මේ ගැන ගොඩක් මේ post එකේ ලියන්නේ නෑ,

මේ ලින්ක් දෙකේ තියෙනව Detail Analysis එකක්.

[MEDIA=medium]10e1269c63c5[/MEDIA]

https://dewmal.substack.com/p/hacker-news-is-a-living-time-capsule

මෙතන තියෙනව report එක

https://hn.insight.syigen.com/

ඔය වගේ report එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් හරි මේ report එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහළින් comment එකක් දාන්න.

[QUOTE="dewmal nilanka, post: 31200683, member: 377611"] [MEDIA=facebook]h.dewmal/posts/2265784620575647[/MEDIA] News ycombinator කියන වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ වෙබ් අඩවිය ගැන, එකට දාපු post මිලියන 1.15 ක් එක්ක පහුගිය දවසක කරපු data analysis එකෙදී පුළුවන් වෙනවා පැහැදිලිවම ඔය පහළ තියෙනවා වගේ යුග 6කට බෙදන්න පුළුවන්. 2006–2009 — Web 2.0 + Hacker Culture 2010–2012 — Mobile Goes Mainstream 2013–2015 — Startup / VC / Growth Era 2016–2018 — Cloud + DevOps Takes Over 2019–2021 — Data + Systems + Pandemic Shock 2022–2026 — Generative AI + Policy/Safety Era මෙන්න මේ කියන යුග වල සිද්ද වෙච්ච වෙනස්කම්, කොහොමද ඒ වෙනස්කම් කාලයත් එක්ක ටික ටික ගොඩ නැගුණේ කියන එක එහෙම ම මේ news.ycombinator එකේ තියෙනවා අපි dairy එකක් ලිව්වා වගේම. මට මේ site එක ගැන කියපු [URL='https://www.facebook.com/harshadura?__cft__[0]=AZZeQzrynfC_K4brgKe6wmutpF1OyJ91lG_PhrV-KXto2WwRpPtdpqBMxssCx7VkbtzSrrxnpapdBphpmGP5h9LCSyxHvhL_4q6es0JkhIHZQ9UK4_l7OFGmJCzGT6c0Kh8M_nKz7AlmdQgH-KCh39iwt3YEcfA9A0V0zDnGGWmtAA&__tn__=-]K-R']Harsha Siriwardena[/URL] ව මට මුලින් ම හම්බ වෙන්නෙත් Hackathon එකකදි. ඔය 2012-2015 කාලේ තිබ්බ startup trend එක එහෙම ඇත්තට ම ඒ කාලේ ඉදලා industry එකේ හිටපු අය witness කරා. Wso2 එකෙන් දවස් දෙකක Hackathon එකක් එහෙමත් තිබ්බ. පස්සේ ඔය Hackathon ටික එහෙම්මම අඩු වෙලා ගියා. ඔව්ව ගැන එහෙම මේ diary එකේ ලස්සනට ලියැවිලා තියෙනවා. මේකේ මම දැක්ක තව ලස්සන charts කීපයක් තමා Software industry එක ම http වල ඉදලා Https වලට මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක, පහුගිය අවුරුදු 3නෙ කොහොමද ප්‍රශ්න අහන එකේ ඉදලා අලුත් දේවල් හදන්න මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක (මේ chart එක ගැන නන් වෙනම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා). ආයේ database trend එක. මේ report එකේ මම පුළුවන් උපරිම එකතු කරන්න පුළුවන් reports එකතු කරලා publish කරාට සම්පූර්ණ data analysis එකෙන් 20%ක් විතර වගේ තමා ඔය එකතු වෙලා තියෙන්නේ. තව මෙතනට එකතු කරපු නැති report එහෙමත් ගොඩක් තියෙනවා. ඒ නිසා, මම හිතාගෙන ඉන්නේ ඔයා එක එක charts ගැන වෙන වෙනම පෝස්ට් දාන්න ඒ නිසා මේ ගැන ගොඩක් මේ post එකේ ලියන්නේ නෑ, මේ ලින්ක් දෙකේ තියෙනව Detail Analysis එකක්. [MEDIA=medium]10e1269c63c5[/MEDIA] [URL]https://dewmal.substack.com/p/hacker-news-is-a-living-time-capsule[/URL] මෙතන තියෙනව report එක [URL]https://hn.insight.syigen.com/[/URL] ඔය වගේ report එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් හරි මේ report එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහළින් comment එකක් දාන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom