Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software Industry
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මනුස්සයත් skill හදාගන්න වීඩියෝ හදපු කෙනෙක් තමයි මෙච්චරකල්. මාත් අමුතුවෙන් බලල නෙමෙයි youtube, tiktok suggest වෙලා දැකපුව.

හැකියාව, differentiate කිරිල්ල කියන්නෙ සාපේක්ෂ දෙයක් බන්. සීයක් industry එකේ ඉද්දියි ලක්ෂ ගානක් ඉද්දියි ඕවයෙ තේරුම් හරි වෙනස්.

අනික differentiate කිරිල්ලක් කොහෙත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. කෙනෙක් IT degree එකක් කරල අවශ්‍ය මූලික skills ටික හම්බෙද්දිම differentiate වෙලා ඉවරයි. එතනින් එහාට තවත් පට්ට තරඟයක් කියන්නෙම industry එක saturate වෙලා වෙන දෙයක් මිසක් ඒක කරන උන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි.

මූත් වීඩියෝ එකේ කියන්නෙ ඒකයි intern level එකට skills හදාගෙන එන එකෙක්ව දැන් intern ගන්න බෑ associate level එකෙනුත් එහා අයව intern ගන්න වෙලා තියෙනව කියල. උඹට ඉතින් ආයෙත් ඒකත් skill skill ගගා මතුරන්න පුලුවන්.

මට වෙන එකම එක industry එකක් කියපන් ජොබ් එකට යන්න කලින් තමන් තනියෙන් projects කරල උස්සන් යන්න ඕනෙ? (Creativity බලන ඒවා ඇරෙන්න).

ඔහොම දේවල් කරන්න වෙලා තියෙන්නෙම saturate වෙලා නිසා. ඔක්කොම උන් ස්කිල් හදන් ආවත් දෙන්න ජොබ් නෑ.

මම මේ ත්‍රේඩ් එක දැම්මෙ ඕවා argue කරන්න නෙමෙයි. මම තාම දකිනව සමහරු පොඩි උන්ට උපදෙස් දෙනව skill තියෙනවනන් අවුලක් නෑ ගගා. පවු උන්ට තව අවුරුදු 4 කින් කන්න වෙන frustration එක මතක් වෙද්දි.

[QUOTE="olu bakka, post: 30625817, member: 369164"] [SIZE=5]ඔය මනුස්සයත් skill හදාගන්න වීඩියෝ හදපු කෙනෙක් තමයි මෙච්චරකල්. මාත් අමුතුවෙන් බලල නෙමෙයි youtube, tiktok suggest වෙලා දැකපුව. හැකියාව, differentiate කිරිල්ල කියන්නෙ සාපේක්ෂ දෙයක් බන්. සීයක් industry එකේ ඉද්දියි ලක්ෂ ගානක් ඉද්දියි ඕවයෙ තේරුම් හරි වෙනස්. අනික differentiate කිරිල්ලක් කොහෙත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. කෙනෙක් IT degree එකක් කරල අවශ්‍ය මූලික skills ටික හම්බෙද්දිම differentiate වෙලා ඉවරයි. එතනින් එහාට තවත් පට්ට තරඟයක් කියන්නෙම industry එක saturate වෙලා වෙන දෙයක් මිසක් ඒක කරන උන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි. මූත් වීඩියෝ එකේ කියන්නෙ ඒකයි intern level එකට skills හදාගෙන එන එකෙක්ව දැන් intern ගන්න බෑ associate level එකෙනුත් එහා අයව intern ගන්න වෙලා තියෙනව කියල. උඹට ඉතින් ආයෙත් ඒකත් skill skill ගගා මතුරන්න පුලුවන්. මට වෙන එකම එක industry එකක් කියපන් ජොබ් එකට යන්න කලින් තමන් තනියෙන් projects කරල උස්සන් යන්න ඕනෙ? (Creativity බලන ඒවා ඇරෙන්න). ඔහොම දේවල් කරන්න වෙලා තියෙන්නෙම saturate වෙලා නිසා. ඔක්කොම උන් ස්කිල් හදන් ආවත් දෙන්න ජොබ් නෑ. මම මේ ත්‍රේඩ් එක දැම්මෙ ඕවා argue කරන්න නෙමෙයි. මම තාම දකිනව සමහරු පොඩි උන්ට උපදෙස් දෙනව skill තියෙනවනන් අවුලක් නෑ ගගා. පවු උන්ට තව අවුරුදු 4 කින් කන්න වෙන frustration එක මතක් වෙද්දි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom