Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Software Price Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම සතුටක් දැනෙනව ඔයා ගැන දැනගන්න ලැබුනම. ලංකාවේ Education system එක අනුව රටට බිහි කරන්නෙ. රටට ඕනකරන දේවල් නෙවි. අපේ ආණ්ඩු කවදාවත් තේරුම් ගත්තේ නැ ළමයෙක් ගෙ වයස අවුරුදු 16 වෙනකොට එයාගේ මොලය උපරිම ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරනව කියල. ඒත් එයාලට වෙලා තියෙන්නෙ A / L කියන මර උගුලට අහුවෙලා තමාගේ හැකියාවන් මොට වෙලා යනකම් බලාගෙන ඉන්න. මම නම් දකින්නෙ 16 වෙනකොට එයාල තමාගේ උසස් අධ්‍යාපනය අවසන් කොට තියෙන්න ඕන.

අනිත් එක තමා අපේ තියෙන සහතික පිටිපස්සෙ යන මානසිකත්වය. අපි යමක් ඉගෙන ගන්නෙ හොද සහතිකයක් ලබාගන්න කියල තමා අදකාලේ බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නෙ. අපිට උපාදියක්, සහතිකයක් නැතුව හොද රැකියාවක් කරන්න බෑ කියල සමහරු හිතාගෙන ඉන්නව. ඒක බොරුවක්.

හොද රැකියාවකට අවශ්‍ය වන එකම දේ IQ සහ skills පමණයි.

අදටත් මම බාවිතා කරන දේවල් වලින් පාසලෙන් කියල ඉගෙන ගෙන තියෙන්නෙ 3 වසරෙදි මම ඉගෙන ගත්ත 1+1 = 2, 2+3=5 හා 4 වසරේදී ඉගෙන ගත්ත 20/5=4 වගේ දේවල් විතරයි. එහෙම. අනෙක් සියලුම දේවල් මම ඉගෙන ගෙන තියෙන්නෙ තනියම ඒ අවුරුදු 13 ට පස්සෙ. එහෙම බලනකොට මට පේන්නෙ මම අවුරුදු 5ක් පාසලෙන් ඉගෙන ගෙන තියෙන දේවල් වලින් කිසිම වැඩක් නෑ කියල තමයි.

වාසනාවකට මට අහම්බෙන් වගේ computer ගැන දන්න අයිය කෙනෙක් අදුනගන්න ලැබුන. එයා මට එයාගෙ Intel 286 ලැප්ටොප් එකක් සති 2කට use කරන්න දුන්න. ඊට පස්සෙ සති දෙක මාසයකටත් දික්වුණ  මට ඒකාලෙ වෙනකොට computer එකක ක්‍රියාකාරිත්වය ගැන හොද අවබෝදයක් තිබුනට computer එකක් අතගාලවත් නැ.  මම logics gates ගැන එයත් එක්ක එදා කතාකරල තමයි අද මේ වගේ එළකිරි එකේ ඉන්නෙ

මම පොඩිකාලෙ electronics වලට ආස නිසා තාත්ත මට "සෙනිත් සිප්නැන" සගරාව ගෙනැල්ල දෙනව එකෙ logics gates ගැන හා microprocessor ගැන ලිපි ටිකක් තිබුන. හැමදේම කියවල හොදින් තේරුම් ගත්ත. නමුත් ඒ වෙනකොට මේ කියන කිසිම දෙයක් ඇහැට දැකල තිබුනේ නැ. මම ඒ සගරා ටික කියවල ඉගෙන ගත්ත ලොකුම දේ තමයි මෙන්න මේක "අවශ්‍යතාවය කොතන ද , මාර්ගයද එතන ඇත" මෙන්න මේ වැකිය "සෙනිත් සිප්නැන" (1992 වගේ මතක ) microprocessor පාඩමේ එක තැනක තිබුන. ඇත්තටම මේ වැකිය තමයි මව දිරිමත් කලේ.

මම ඔයාට කියන්නෙ අපිට ලැබෙන හෝ ඇතිවෙන සම්බන්දතා වලට කවදාවත් මුදලින් වටිනා කමක් දෙන්න එපා. මම ඔය කියපු බයර් තමා 2008 වෙනකම් මගේ CTO.

රුපියල් 8000 මොඩම් එකක් දාගෙන PBX හදපු මට ඊලග අවස්ථාව ලැබුනෙ $50,000ක් මිල Dialogic telephony cards 4ක් එක්ක සෙල්ලම් කරන්න.

අනිත් එක තමා අපි ටිකක් හිතුවක්කාර වෙන්න ඕන. අනිත් අය කියන දේ ගැන ඇහුම්කන් දුන්නට. උපදෙස් වගේ දේවල් පිළිපදින්න ඕන ඒ අය තමාට වඩා සාර්ථක නම් පමණයි.

ලංකාවේ ගොඩක් ඉන්නෙ තමන්ට අදාල field එක ගැන උපදෙසක් දීමට නොහැකි. තමන්ට කිසිම අදාලත්වයක් නැති දේවල් ගැන උපදෙස් දෙන පිරිසක්. බලන්න ඔය කොන්ඩෙ කපන්න සැලූන් එකකට ගියාම සැලූන් එකේ කොන්ඩෙ කපන මල්ලි රටේ ආර්ථිකය ගැන දෙන talk එක.  එත් පොරට බෑ විනාඩි 10කින් කොන්ඩෙ කපන්න.

තව දෙයක්.... ඇත්තටම ඔයා අවුරුදු 3ක් වැය කරලා තියෙන්නෙ POS එක හදන්න නෙවි. ඔයා ඒ කාලය වැය කරල තියෙන්නෙ අත්දැකීමක් ලබන්න. ඔයා ඒ ලබපු අත්දැකීම හැමදාමත් ඔයත් එක්ක රැදෙනව. ඒක ඔයා software එක විකුනන විට $700කට බයර් ලගට යන්නේ නෑ.

ජිවිතේ ගැන target එකක් දාගන්න . 25 වෙනකම් full time development + study කරන්න. ඒ අතරේම job එකක් හොයාගන්න හෝ පොඩි income එකක් හදාගන්න(පොඩි පොඩි වියදම් ටික cover කරගන්න) 25 සිට ලෝකෙට වැඩක් කරන්න පුළුවන් පොරක් වෙන්න බලන්න.

ගුඩ් ලක්.

[QUOTE="ja2k17ja, post: 21948190, member: 562617"] [SIZE="3"]ඇත්තටම සතුටක් දැනෙනව ඔයා ගැන දැනගන්න ලැබුනම. ලංකාවේ Education system එක අනුව රටට බිහි කරන්නෙ. රටට ඕනකරන දේවල් නෙවි. අපේ ආණ්ඩු කවදාවත් තේරුම් ගත්තේ නැ ළමයෙක් ගෙ වයස අවුරුදු 16 වෙනකොට එයාගේ මොලය උපරිම ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරනව කියල. ඒත් එයාලට වෙලා තියෙන්නෙ A / L කියන මර උගුලට අහුවෙලා තමාගේ හැකියාවන් මොට වෙලා යනකම් බලාගෙන ඉන්න. මම නම් දකින්නෙ 16 වෙනකොට එයාල තමාගේ උසස් අධ්‍යාපනය අවසන් කොට තියෙන්න ඕන. අනිත් එක තමා අපේ තියෙන සහතික පිටිපස්සෙ යන මානසිකත්වය. අපි යමක් ඉගෙන ගන්නෙ හොද සහතිකයක් ලබාගන්න කියල තමා අදකාලේ බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නෙ. අපිට උපාදියක්, සහතිකයක් නැතුව හොද රැකියාවක් කරන්න බෑ කියල සමහරු හිතාගෙන ඉන්නව. ඒක බොරුවක්. හොද රැකියාවකට අවශ්‍ය වන එකම දේ IQ සහ skills පමණයි. අදටත් මම බාවිතා කරන දේවල් වලින් පාසලෙන් කියල ඉගෙන ගෙන තියෙන්නෙ 3 වසරෙදි මම ඉගෙන ගත්ත 1+1 = 2, 2+3=5 හා 4 වසරේදී ඉගෙන ගත්ත 20/5=4 වගේ දේවල් විතරයි. එහෙම. අනෙක් සියලුම දේවල් මම ඉගෙන ගෙන තියෙන්නෙ තනියම ඒ අවුරුදු 13 ට පස්සෙ. එහෙම බලනකොට මට පේන්නෙ මම අවුරුදු 5ක් පාසලෙන් ඉගෙන ගෙන තියෙන දේවල් වලින් කිසිම වැඩක් නෑ කියල තමයි. වාසනාවකට මට අහම්බෙන් වගේ computer ගැන දන්න අයිය කෙනෙක් අදුනගන්න ලැබුන. එයා මට එයාගෙ Intel 286 ලැප්ටොප් එකක් සති 2කට use කරන්න දුන්න. ඊට පස්සෙ සති දෙක මාසයකටත් දික්වුණ :) මට ඒකාලෙ වෙනකොට computer එකක ක්‍රියාකාරිත්වය ගැන හොද අවබෝදයක් තිබුනට computer එකක් අතගාලවත් නැ. :D මම logics gates ගැන එයත් එක්ක එදා කතාකරල තමයි අද මේ වගේ එළකිරි එකේ ඉන්නෙ :) මම පොඩිකාලෙ electronics වලට ආස නිසා තාත්ත මට "සෙනිත් සිප්නැන" සගරාව ගෙනැල්ල දෙනව එකෙ logics gates ගැන හා microprocessor ගැන ලිපි ටිකක් තිබුන. හැමදේම කියවල හොදින් තේරුම් ගත්ත. නමුත් ඒ වෙනකොට මේ කියන කිසිම දෙයක් ඇහැට දැකල තිබුනේ නැ. මම ඒ සගරා ටික කියවල ඉගෙන ගත්ත ලොකුම දේ තමයි මෙන්න මේක "[B]අවශ්‍යතාවය කොතන ද , මාර්ගයද එතන ඇත[/B]" මෙන්න මේ වැකිය "සෙනිත් සිප්නැන" (1992 වගේ මතක ) microprocessor පාඩමේ එක තැනක තිබුන. ඇත්තටම මේ වැකිය තමයි මව දිරිමත් කලේ. මම ඔයාට කියන්නෙ අපිට ලැබෙන හෝ ඇතිවෙන සම්බන්දතා වලට කවදාවත් මුදලින් වටිනා කමක් දෙන්න එපා. මම ඔය කියපු බයර් තමා 2008 වෙනකම් මගේ CTO. රුපියල් 8000 මොඩම් එකක් දාගෙන PBX හදපු මට ඊලග අවස්ථාව ලැබුනෙ $50,000ක් මිල Dialogic telephony cards 4ක් එක්ක සෙල්ලම් කරන්න. අනිත් එක තමා අපි ටිකක් හිතුවක්කාර වෙන්න ඕන. අනිත් අය කියන දේ ගැන ඇහුම්කන් දුන්නට. උපදෙස් වගේ දේවල් පිළිපදින්න ඕන ඒ අය තමාට වඩා සාර්ථක නම් පමණයි. ලංකාවේ ගොඩක් ඉන්නෙ තමන්ට අදාල field එක ගැන උපදෙසක් දීමට [B]නොහැකි[/B]. තමන්ට කිසිම අදාලත්වයක් නැති දේවල් ගැන උපදෙස් දෙන පිරිසක්. බලන්න ඔය කොන්ඩෙ කපන්න සැලූන් එකකට ගියාම සැලූන් එකේ කොන්ඩෙ කපන මල්ලි රටේ ආර්ථිකය ගැන දෙන talk එක. :D එත් පොරට බෑ විනාඩි 10කින් කොන්ඩෙ කපන්න. :D තව දෙයක්.... ඇත්තටම ඔයා අවුරුදු 3ක් වැය කරලා තියෙන්නෙ POS එක හදන්න නෙවි. ඔයා ඒ කාලය වැය කරල තියෙන්නෙ අත්දැකීමක් ලබන්න. ඔයා ඒ ලබපු අත්දැකීම හැමදාමත් ඔයත් එක්ක රැදෙනව. ඒක ඔයා software එක විකුනන විට $700කට බයර් ලගට යන්නේ නෑ. ජිවිතේ ගැන target එකක් දාගන්න . 25 වෙනකම් full time development + study කරන්න. ඒ අතරේම job එකක් හොයාගන්න හෝ පොඩි income එකක් හදාගන්න(පොඩි පොඩි වියදම් ටික cover කරගන්න) 25 සිට ලෝකෙට වැඩක් කරන්න පුළුවන් පොරක් වෙන්න බලන්න. ගුඩ් ලක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom