Software Project එකකට help එකක්

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මම university එකක 2nd year student කෙනෙක්. අපෙ 2nd software project එකක් කරනවා (මෙම්බර්ස්ලා 5 ක group එකක්). මේක කරන්න ඕනි software company එකක mentor කෙනෙක් එක්ක collaborate වෙලා (startup වුනත් කමක් නැ). අපිට එයාගෙන් software එකක් planning වල ඉදන් deployment දක්වා ඉගෙන ගන්න තමයි mentorship එක ඕනි කරන්නෙ. Academic supervisors ලා දෙන්නෙක් ලැබෙනවා එක group එකකට. එහෙම mentor කරන්න කැමති කෙනෙක් ඉන්නවන්ම් කියන්න. (e-mail address එක [email protected])
     
    Last edited:

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    Gov da pvt da bn campus eka. Api campus yana kale mewage group project tibbe na. Ubala e atin mara lucky. Connection ehemat auto hadenawane bn ❤️