Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Software Project Proposal Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල අනේ කාගව හරි තියෙනව නම් මට Software quotation template එකක් දෙන්නකෝ.. අපිට project එකක් ඇවිත් තියෙනව ලොකු company එකක. HRIS (Human Resource Information System) එකක්. ඒත් එයාල standard quotation එකක් ඉල්ලනව... ඒ කියන්නෙ මොකද්ද? සාමාන්යෙන් අපි කරන්න කාට හරි system එකක් ඕනෙ උනොත් එයාලගේ requirement එක අරගෙන ඊට අදාල quotation එකක් දාල ගානක් කියන එකයි..ඒත් මේ company අපිට වඩා මහා පරිමාණයෙන් කරන software company වලින් පවා quotation කැදවල තියෙනව.. bid එකක් වගේ... හොදම satisfying quotation එක දෙන company එකට තමා project එක ලැබෙන්නෙ.

project එක අපේ අතට ගන්න නම් සාමනයෙන් කීයක විතර ගානක් දාන එකද හොද? ගොඩක් අඩු ගානක් දැන්මොත් ලැබෙන එකක් නැති වෙයිද? Standard HRIS එකක තියෙන්නෙ ඕන මොන වගේ featuresද? අපිට project එක අපේ අතට ගන්න එක ගොඩක් වැදගත්. මොකද client ගොඩක් වටින නිසා ඉස්සරහට තියෙන project වලට client market කරන්න පුලුවන්.. ඒ නිසා කාට හරි පුලුවන් නම් මට හොද quotation එකක් හදාගන්න help එකක් දෙන්ඩෝ..

p.s - කවුරු හරි මට හොද quotation එකක් හදල එවල project එක අපේ අතට ලැබුනොත් එයාට ලැබෙන profit එකෙන් 10% අනිවා දෙනව..

[QUOTE="MihiCherub, post: 14292710, member: 238676"] [CENTER][SIZE=3]මචන්ල අනේ කාගව හරි තියෙනව නම් මට Software quotation template එකක් දෙන්නකෝ.. අපිට project එකක් ඇවිත් තියෙනව ලොකු company එකක. HRIS (Human Resource Information System) එකක්. ඒත් එයාල standard quotation එකක් ඉල්ලනව... ඒ කියන්නෙ මොකද්ද? සාමාන්යෙන් අපි කරන්න කාට හරි system එකක් ඕනෙ උනොත් එයාලගේ requirement එක අරගෙන ඊට අදාල quotation එකක් දාල ගානක් කියන එකයි..ඒත් මේ company අපිට වඩා මහා පරිමාණයෙන් කරන software company වලින් පවා quotation කැදවල තියෙනව.. bid එකක් වගේ... හොදම satisfying quotation එක දෙන company එකට තමා project එක ලැබෙන්නෙ. [/SIZE] [SIZE=3]project එක අපේ අතට ගන්න නම් සාමනයෙන් කීයක විතර ගානක් දාන එකද හොද? ගොඩක් අඩු ගානක් දැන්මොත් ලැබෙන එකක් නැති වෙයිද? Standard HRIS එකක තියෙන්නෙ ඕන මොන වගේ featuresද? අපිට project එක අපේ අතට ගන්න එක ගොඩක් වැදගත්. මොකද client ගොඩක් වටින නිසා ඉස්සරහට තියෙන project වලට client market කරන්න පුලුවන්.. ඒ නිසා කාට හරි පුලුවන් නම් මට හොද quotation එකක් හදාගන්න help එකක් දෙන්ඩෝ..[/SIZE] [SIZE=3]p.s - කවුරු හරි මට හොද quotation එකක් හදල එවල project එක අපේ අතට ලැබුනොත් එයාට ලැබෙන profit එකෙන් 10% අනිවා දෙනව..[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom