Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Software QA Engineer Remote Jobs 💵
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැම්ම බං මටත් ඉන්ටවිව් එකක්වත් සෙට් උනේ නැහැ

මටත් එහෙමයි බං. බර ගානකට ඇප්ලයි කරා එකකින්වත් තාම ඉන්ටවිව් එකක්වත් සෙට් උනේ නැහැ. CV එකේ Country එක Sri Lanka කියලා දැක්ක ගමන් ආපෝ මෙන්න අඩුකුලේ කළු ජරාවක් කියලා CV එක විසි කරලා දානවද දන්නෑ experience, qualifications බලන්නෙ නැතුවම

හැබැයි එහෙම දිගටම vacancies බර ගානකට ඇප්ලයි කරලත් මොකෙක්වත් ගනන් ගත්තෙ නැති උනාම අපිට අපි ගැන තියන කන්ෆිඩන්ස් එක අවුල් යනවා පොඩ්ඩක්. ඊටපස්සෙ මම නිකමට ලංකාවෙ reputed company එකක, දැන් ඉන්න පොසිශන් එකටත් උඩ පොසිශන් එකක vacancy එකකටත් දාලා බැලුවා. මෙන්න දවස් දෙකකින් එනවා කෝල්

obviously රිමෝට් ජොබ් එකක් සෙට් කරගන්න එක අමාරු වෙන්නත් ඕනෙනෙ මචං. නැත්තං හැම එකාම මෙහෙ ලක්ෂ 2.5/3 කට නැහෙන්නෙ නැතුව රිමෝට් එකක් සෙට් කරන් ලක්ෂ 10/12 ගන්නවනෙ මාසෙට. මම නං අත අරින්නෙ නැතුව දිගටම ට්රයි එකක් දෙන්න බැලුවෙ වැඩේට.

------ Post added on [DATETIME="UT"]1727526172[/DATETIME]

[QUOTE="Demon Wolf, post: 30197043, member: 586800"] මමත් දැම්ම බං මටත් ඉන්ටවිව් එකක්වත් සෙට් උනේ නැහැ ☹️ [HR][/HR] මටත් එහෙමයි බං. බර ගානකට ඇප්ලයි කරා එකකින්වත් තාම ඉන්ටවිව් එකක්වත් සෙට් උනේ නැහැ. CV එකේ Country එක Sri Lanka කියලා දැක්ක ගමන් ආපෝ මෙන්න අඩුකුලේ කළු ජරාවක් කියලා CV එක විසි කරලා දානවද දන්නෑ experience, qualifications බලන්නෙ නැතුවම 😅 හැබැයි එහෙම දිගටම vacancies බර ගානකට ඇප්ලයි කරලත් මොකෙක්වත් ගනන් ගත්තෙ නැති උනාම අපිට අපි ගැන තියන කන්ෆිඩන්ස් එක අවුල් යනවා පොඩ්ඩක්. ඊටපස්සෙ මම නිකමට ලංකාවෙ reputed company එකක, දැන් ඉන්න පොසිශන් එකටත් උඩ පොසිශන් එකක vacancy එකකටත් දාලා බැලුවා. මෙන්න දවස් දෙකකින් එනවා කෝල් 😁 obviously රිමෝට් ජොබ් එකක් සෙට් කරගන්න එක අමාරු වෙන්නත් ඕනෙනෙ මචං. නැත්තං හැම එකාම මෙහෙ ලක්ෂ 2.5/3 කට නැහෙන්නෙ නැතුව රිමෝට් එකක් සෙට් කරන් ලක්ෂ 10/12 ගන්නවනෙ මාසෙට. මම නං අත අරින්නෙ නැතුව දිගටම ට්රයි එකක් දෙන්න බැලුවෙ වැඩේට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1727526172[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom