Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Software Version Control
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Programming කරන කෙනෙක්ට වැදගත් වෙන දෙයක් තමයි මේ Software Version Control එහෙම නැත්නම් Revision Control කියලා කියන්නෙ. ගොඩක් අය අහලත් ඇති පවිච්චි කරලත් ඇති. දන්න විදියට මොකක්ද මේ Version control කියල අදහසක් දෙන්න තමයි මේ article එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

පොඩි application හදනකොට වගේ නෙමෙ මහා පරිමාණ app හදන කොට එක එක විදියෙ ප්‍රශ්න මතු වෙනවා. ඒ වගේ project එකක developersලා 10-20 හෝ ඊටත් වැඩියෙන් වැඩ කරනවා. ඔක්කොම කට්ටිය වැඩ කරන්නෙ එකම software එකට නිසා මේ version control වැදගත් වෙනවා.

Version control වල ප්‍රධාන වාසි

කීප දෙනෙක්ට එක සැරේම කිසියම application එකක වෙනස් කම් කළ හැකි වීම

Application එකට කරලා තියෙන වෙනස් කම් track කිරීමේ පහසුව

කිසියම් වැරදීමක් උනොත් reverse කළ හැකි වීම

software version තබා ගැනීම

coding කරපු developer,දිනය, වෙලාව වගේ විස්තර තබා ගැනීම

අලුත් අංග එකතු කිරීම පරණ code එකට හානියක් නොවෙන්න කළ හැකි වීම

මේ වගේ ගොඩක් වාසි version control වල දකින්න පුලුවන්. දැන් බලමු version control වල ප්‍රධාන කොටස් ටික

Repository: Application එකේ දත්ත මධ්‍යගත කරලා තියෙන තැන තමා repository කියල කියන්නෙ. App එකේ වෙනසක් කරනවනම් මේ repository එකෙ තියෙන code එකට තම වෙනස් කම් කරන්නෙ. එක project එකක repository කීපයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගෙ වෙලාවට අපි වැඩ කරන්නෙ මොන repository එකත් එක්කද කියලා තෝරගෙන වැඩ කරන්න ඕනෙ.

Trunk: Software එකේ version හැටියට මේ trunk භාවිතා කරන්න පුලුවන්. Repository එකේ තියෙන data වලින් stable versions තමා මේ trunk එක හැටියට භාවිතා කරන්නෙ. වෙනසක් කරන්න තියෙනවනම් trunk එකක් අරගෙන තමයි අවශ්‍යය කරන වෙනස් කම් කරන්නෙ. ඊට පස්සෙ ඒක හරියටම වැඩ කරනවා කියලා sure නම් විතරක් අලූත් trunk එකක් හැටියට save කරනවා. save කරපු version එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් කලින් trunk එක restore කර ගන්න පුලුවන්.

Branch: Branches කියලා කියන්නෙ developing process එකේ තියෙන unstable versions. ඈලුත් වෙනසක් හරි bug fix එකක් හරි කරලා ඒක වැඩ් කරනවඩ කියල බලන්න, code එක branch එකක් හැටියට add කරනවා. ඒ විදියට තියාගෙන testing, ammendments කරනවා. ඒකෙන් ප්‍රධාන code එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.

Checkout: අපේ වැඩේට online repository එක භවිතා කර වෙලාවට කෙලින්ම rep එකත් එක්ක වැඩ කරන්න විඩියක් නෑ. ඒ වගේ වෙලව මේකෙ checkout එකක් කරන්න වෙනව, ඒ කියන්නෙ remote server එකේ තියෙන අන්තිම update එක අපේ local machine එකට copy කරගන්නවා.

Commit: Checkout එකේ අනිත් පැත්ත තමයි මේකෙන් වෙන්නෙ. ඈපි local pc එකේ කරපු වෙනස් කම් ටික repository එකට එකතු කරන වැඩේ commit කිරීමක් විඩියට හඳුන්වනවා.

Software Version Control වල මූලික අදහසක් තමයි මේ විදියට ලිව්වෙ.. ප්‍රතිචාරත් එක්ක මේ ගැන වැඩි දුර විස්තර ගේන්න බලාපොරොත්තු තියෙනවා. මමත් මේ ගැන ගොඩක් කරල නෑ..වැරදි අඩුපාඩු තියෙනවනම් කියන්න..

[QUOTE="Suvin1122, post: 16147948, member: 177083"] Programming කරන කෙනෙක්ට වැදගත් වෙන දෙයක් තමයි මේ Software Version Control එහෙම නැත්නම් Revision Control කියලා කියන්නෙ. ගොඩක් අය අහලත් ඇති පවිච්චි කරලත් ඇති. දන්න විදියට මොකක්ද මේ Version control කියල අදහසක් දෙන්න තමයි මේ article එකෙන් බලාපොරොත්තු වෙන්නෙ. පොඩි application හදනකොට වගේ නෙමෙ මහා පරිමාණ app හදන කොට එක එක විදියෙ ප්‍රශ්න මතු වෙනවා. ඒ වගේ project එකක developersලා 10-20 හෝ ඊටත් වැඩියෙන් වැඩ කරනවා. ඔක්කොම කට්ටිය වැඩ කරන්නෙ එකම software එකට නිසා මේ version control වැදගත් වෙනවා. [B]Version control වල ප්‍රධාන වාසි[/B] [LIST] [*]කීප දෙනෙක්ට එක සැරේම කිසියම application එකක වෙනස් කම් කළ හැකි වීම [*]Application එකට කරලා තියෙන වෙනස් කම් track කිරීමේ පහසුව [*]කිසියම් වැරදීමක් උනොත් reverse කළ හැකි වීම [*]software version තබා ගැනීම [*]coding කරපු developer,දිනය, වෙලාව වගේ විස්තර තබා ගැනීම [*]අලුත් අංග එකතු කිරීම පරණ code එකට හානියක් නොවෙන්න කළ හැකි වීම [/LIST] මේ වගේ ගොඩක් වාසි version control වල දකින්න පුලුවන්. දැන් බලමු version control වල ප්‍රධාන කොටස් ටික [LIST] [*]Repository: Application එකේ දත්ත මධ්‍යගත කරලා තියෙන තැන තමා repository කියල කියන්නෙ. App එකේ වෙනසක් කරනවනම් මේ repository එකෙ තියෙන code එකට තම වෙනස් කම් කරන්නෙ. එක project එකක repository කීපයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගෙ වෙලාවට අපි වැඩ කරන්නෙ මොන repository එකත් එක්කද කියලා තෝරගෙන වැඩ කරන්න ඕනෙ. [*]Trunk: Software එකේ version හැටියට මේ trunk භාවිතා කරන්න පුලුවන්. Repository එකේ තියෙන data වලින් stable versions තමා මේ trunk එක හැටියට භාවිතා කරන්නෙ. වෙනසක් කරන්න තියෙනවනම් trunk එකක් අරගෙන තමයි අවශ්‍යය කරන වෙනස් කම් කරන්නෙ. ඊට පස්සෙ ඒක හරියටම වැඩ කරනවා කියලා sure නම් විතරක් අලූත් trunk එකක් හැටියට save කරනවා. save කරපු version එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් කලින් trunk එක restore කර ගන්න පුලුවන්. [*]Branch: Branches කියලා කියන්නෙ developing process එකේ තියෙන unstable versions. ඈලුත් වෙනසක් හරි bug fix එකක් හරි කරලා ඒක වැඩ් කරනවඩ කියල බලන්න, code එක branch එකක් හැටියට add කරනවා. ඒ විදියට තියාගෙන testing, ammendments කරනවා. ඒකෙන් ප්‍රධාන code එකට කිසිම හානියක් වෙන්නෙ නෑ. [*]Checkout: අපේ වැඩේට online repository එක භවිතා කර වෙලාවට කෙලින්ම rep එකත් එක්ක වැඩ කරන්න විඩියක් නෑ. ඒ වගේ වෙලව මේකෙ checkout එකක් කරන්න වෙනව, ඒ කියන්නෙ remote server එකේ තියෙන අන්තිම update එක අපේ local machine එකට copy කරගන්නවා. [*]Commit: Checkout එකේ අනිත් පැත්ත තමයි මේකෙන් වෙන්නෙ. ඈපි local pc එකේ කරපු වෙනස් කම් ටික repository එකට එකතු කරන වැඩේ commit කිරීමක් විඩියට හඳුන්වනවා. [/LIST] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/af/Revision_controlled_project_visualization-2010-24-02.svg/255px-Revision_controlled_project_visualization-2010-24-02.svg.png[/IMG] [LEFT]Software Version Control වල මූලික අදහසක් තමයි මේ විදියට ලිව්වෙ.. ප්‍රතිචාරත් එක්ක මේ ගැන වැඩි දුර විස්තර ගේන්න බලාපොරොත්තු තියෙනවා. මමත් මේ ගැන ගොඩක් කරල නෑ..වැරදි අඩුපාඩු තියෙනවනම් කියන්න.. :yes::yes: [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom