Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Solar සෝලා ගහන්න හොද Company එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.

ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..

[ATTACH=full]220611[/ATTACH]

ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,

https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb

ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).

[ATTACH=full]220612[/ATTACH]

මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .

https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels

ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .

මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..

මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .

[ATTACH=full]220613[/ATTACH]

මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .

January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..

ඉතින් කරන දෙයක් ඉක්මනට .

ජය වේවා

[QUOTE="san**, post: 29429722, member: 392854"] [B][SIZE=5]mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.[/SIZE][/B] [SIZE=5][B]ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා .. [ATTACH type="full" alt="1702293562067.png"]220611[/ATTACH] ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,, [URL]https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb[/URL] ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ). [ATTACH type="full" alt="1702294003951.png"]220612[/ATTACH] මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න . [URL]https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels[/URL] ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි . මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න .. මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක . [ATTACH type="full" alt="1702294732868.png"]220613[/ATTACH] මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල . January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා .. ඉතින් කරන දෙයක් ඉක්මනට . ජය වේවා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom