Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමු මෙන්න මේ ටිකනම් මිලට ගන්න වෙනවා

1.Solar Panel 25W RS 5000 (Used)

2.UPS Battery 12V7A RS 1700

3.67LED CFL X 4 RS 2000

4.Battery charge enclose RS 450

5.charge & Other RS 500

6. Wires 25MX30 RS 750

Total =10400

මිල නම් ටිකක් යනවා තමා ඒ උනාට මෙහෙම වාසියක් තියනවා අපේ ගෙදර හැමදාම විදුලි බිල ඒකක 115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන් ඒකක 100 වඩා අඩු කරගන ඉන්නවා.දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා

මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ  Bill Calculator

මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ

On/Off Switch ඒක ප්රධාන Switch ඒක ලෙස ක්රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා.

මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක් පේනවානේ උළු හිටන්.

මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි.

මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 6'' වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 ඒක පිචෙනවා.

Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න Circuit

Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.

මම Battery එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.

මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක -

මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන් Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත් වේ.

Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා.

සම්පුර්ණ කරනලද Unite ඒක.

Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.

මේ Battery charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ 1st Cross Street එකෙන්.

මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108

බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න

LED 67

LED 108

DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුරට වයර් යොදා ගන්න.වයර් ගැනීමේදී Auto & electrical වයර් මිලට ගන්න.

මගේ පෙර ලිපි

1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

3.sealed type බටරි අලුත් වැඩිය කරමු

4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

7.කොටු 8 Rep 1000 posts 1750

8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු

10.LED CFL 12V 108 LED

11.USB ගැජෙට් තව එකක් හැදුවෝ

Rep Comment Bump දාල යන්න අමතක කරන එපා[/QUOTE]

[/QUOTE]

[QUOTE="dinumadushan, post: 13178195, member: 242498"] [b]Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු[/b] [SIZE="5"]අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමු මෙන්න මේ ටිකනම් මිලට ගන්න වෙනවා 1.Solar Panel 25W RS 5000 (Used) 2.UPS Battery 12V7A RS 1700 3.67LED CFL X 4 RS 2000 4.Battery charge enclose RS 450 5.charge & Other RS 500 6. Wires 25MX30 RS 750 [COLOR="Red"]Total =10400[/COLOR] මිල නම් ටිකක් යනවා තමා ඒ උනාට මෙහෙම වාසියක් තියනවා අපේ ගෙදර හැමදාම විදුලි බිල ඒකක 115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන් ඒකක 100 :rofl::rofl:වඩා අඩු කරගන ඉන්නවා.දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ [URL="http://www.ceb.lk/sub/residence/billcalculator.aspx"] Bill Calculator[/URL] මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ [IMG]http://2.bp.blogspot.com/-ce6B6dSPFck/UCHlYdmi6zI/AAAAAAAABHk/APOQGhnXuJU/s640/1.jpg[/IMG] On/Off Switch ඒක ප්රධාන Switch ඒක ලෙස ක්රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා. [IMG]http://3.bp.blogspot.com/-Q6y5S-dSW18/UCHlbilvXHI/AAAAAAAABHs/qruXWGP9gPg/s640/2.jpg[/IMG] මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක් පේනවානේ උළු හිටන්. [IMG]http://4.bp.blogspot.com/-ZuqPEVbHEYg/UCHlcgF3ZJI/AAAAAAAABH0/zV2v4loYInE/s640/3.jpg[/IMG] මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි. [IMG]http://www.electronics-lab.com/projects/power/015/Schematic.gif[/IMG] මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 6'' වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 ඒක පිචෙනවා. Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න [URL="http://www.electronics-lab.com/projects/power/015/index.html"]Circuit[/URL] [IMG]http://3.bp.blogspot.com/-hhVDqpheMb8/UCHllUBqsjI/AAAAAAAABH8/wqCQ5tiBYGg/s640/4.jpg[/IMG] Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා. [IMG]http://1.bp.blogspot.com/-cSjZtjIYHEk/UCHlmT9lZ_I/AAAAAAAABIE/gEHz_2lAFss/s640/5.jpg[/IMG] මම Battery එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්. [IMG]http://4.bp.blogspot.com/-oTtOIwyfDKw/UCHloUeRuUI/AAAAAAAABIM/f1RSXsIsg0I/s640/6.jpg[/IMG] මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක - [IMG]http://3.bp.blogspot.com/-_1M9hz8VYXU/UCHlplqGq-I/AAAAAAAABIU/VoKjmxhjtIA/s640/7.jpg[/IMG] මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන් Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත් වේ. [IMG]http://2.bp.blogspot.com/-375eZj50uiE/UCHl0aeL5QI/AAAAAAAABIc/EzhV6yRf7vs/s640/10.jpg[/IMG] Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. [IMG]http://4.bp.blogspot.com/-jw7NgEkKqs0/UCHl1CPYMFI/AAAAAAAABIk/RaHx-P2tlPc/s640/11.jpg[/IMG] සම්පුර්ණ කරනලද Unite ඒක. [IMG]http://1.bp.blogspot.com/-Ycvn1Fjd9-A/UCHl2LcEpoI/AAAAAAAABIs/Bp1uC47-qZE/s640/8.jpg[/IMG] Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ. [IMG]http://2.bp.blogspot.com/-LApCmCmzhQw/UCHl2wVsFvI/AAAAAAAABI0/UG-I3W1tQ0E/s640/9.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-tXEZbjXjui4/UCHmDRflnEI/AAAAAAAABI8/PKejRxA0M5o/s640/12.jpg[/IMG] මේ Battery charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ 1st Cross Street එකෙන්. [IMG]http://2.bp.blogspot.com/-wFICKoyOqys/UCHmEco1A2I/AAAAAAAABJE/72A7qgctYPI/s640/13.jpg[/IMG] මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108 බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1417109"]LED 67[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1457098"]LED 108[/URL] [IMG]http://3.bp.blogspot.com/-MI2t1qLkMSo/UCHmFE50ksI/AAAAAAAABJM/FA68esi0o7s/s640/14.jpg[/IMG] DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුරට වයර් යොදා ගන්න.වයර් ගැනීමේදී Auto & electrical වයර් මිලට ගන්න. [/SIZE] [SIZE="6"]මගේ පෙර ලිපි[/SIZE] 1.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1373585"][SIZE="4"]විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න[/SIZE][/URL] 2.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1376263"][SIZE="4"]LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර[/SIZE] [/URL] 3.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1382494"][SIZE="4"]sealed type බටරි අලුත් වැඩිය කරමු[/SIZE][/URL] 4.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1417109"][SIZE="4"]12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු[/SIZE][/URL] 5.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1424181"][SIZE="4"]LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු[/SIZE][/URL] 6.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1433046"][SIZE="4"]USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම[/SIZE][/URL] 7.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1437213"][SIZE="4"]කොටු 8 Rep 1000 posts 1750[/SIZE][/URL] 8.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1441682"][SIZE="4"]USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ[/SIZE][/URL] 9.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1446500"][SIZE="4"]Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/SIZE][/URL][/QUOTE] 10.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1457098"][SIZE="4"]LED CFL 12V 108 LED[/SIZE][/URL] 11.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1466278"][SIZE="4"]USB ගැජෙට් තව එකක් හැදුවෝ[/SIZE][/URL] [SIZE="7"]Rep Comment Bump දාල යන්න අමතක කරන එපා[/SIZE][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom