Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
solar panel Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහමයි මචන්...... උඹට ඕන කරන panel wattage එක තීරණය වෙන්නේ උඹ මොනවද පාවිච්චි කරන්නේ කියන එක මතයි......

මේ වගේ පොඩි calculation එකක් කරලා ඒක බලපන්.....

Battery එකෙන්ම වැඩේ පටන්ගත්තොත්.......

හිතපන් 3W LED 2ක් හවස 6 ඉඳන් රෑ 10 විතර වෙනකං වැඩ කරන්න ඕන කියලා......

එතකොට මචන්

3W X 2 = 6W ----> 6W X 4hrs = 24 Whrs

සාමාන්‍යයෙන් කියන්නේ battery discharge rate එක 50%ට අඩුවෙන් තියාගන්න කියලා......(හැබැයි ඇත්තටම බැලුවොත් ඒක 30%ට අඩුවෙන් තියෙන්න ඕන.....)

ඒක හින්දා....

24Whrs X 2 = 48 Whrs

Normal Battery වල Voltage එක 12V හින්දා.....

48 Whrs / 12V = 4Ahrs

ඔන්න ඔය විදියට තමයි battery එක select කරගන්න ඕන.......(UPS battery එකක් ගත්තොත් උඹේ වැඩේට ඇතිවෙයි.....ඒක 12V/ 7Ahrs එකක්නේ......)

ඔය battery capacity එක පැය 4කින් විතර charge වෙන්න පුලුවන් විදියට solar panel එක select කරපන්.....මම කලින් calculation එකෙන්ම කලොත්....

48Whrs / 4hrs = 12W

මේකට නම් 10W එක ගත්තත් එච්චරම අවුලක් නෑ......Battery charge වෙන්න ටිකක් වැඩි වෙලාවක් ගන්න එක තමයි වෙන්නේ.....

උඹ ඔය දාල තියන solar charge controller එක උඹේ වැඩේට අත්‍යවශ්‍යම නෑ මචන්......

ඒක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ රෑට bulb එක automatically switch on වෙන්නයි......

උඹට ඔය වැඩේ DC to DC converter එකකින් කරගන්න පුලුවන්......12V output එක තියන DC to DC converter එකක් ගනින්.....

230V out එකක් ගන්න දඟලනවට වැඩිය ඔය පොඩි පොඩි වැඩ කරගන්න 12V out එකක් පාවිච්චි කරන එක ලේසියි.....

[QUOTE="Rex921, post: 17759239, member: 140454"] මෙහමයි මචන්...... උඹට ඕන කරන panel wattage එක තීරණය වෙන්නේ උඹ මොනවද පාවිච්චි කරන්නේ කියන එක මතයි...... මේ වගේ පොඩි calculation එකක් කරලා ඒක බලපන්..... Battery එකෙන්ම වැඩේ පටන්ගත්තොත්....... හිතපන් 3W LED 2ක් හවස 6 ඉඳන් රෑ 10 විතර වෙනකං වැඩ කරන්න ඕන කියලා...... එතකොට මචන් 3W X 2 = 6W ----> 6W X 4hrs = 24 Whrs සාමාන්‍යයෙන් කියන්නේ battery discharge rate එක 50%ට අඩුවෙන් තියාගන්න කියලා......(හැබැයි ඇත්තටම බැලුවොත් ඒක 30%ට අඩුවෙන් තියෙන්න ඕන.....) ඒක හින්දා.... 24Whrs X 2 = 48 Whrs Normal Battery වල Voltage එක 12V හින්දා..... 48 Whrs / 12V = 4Ahrs ඔන්න ඔය විදියට තමයි battery එක select කරගන්න ඕන.......(UPS battery එකක් ගත්තොත් උඹේ වැඩේට ඇතිවෙයි.....ඒක 12V/ 7Ahrs එකක්නේ......) ඔය battery capacity එක පැය 4කින් විතර charge වෙන්න පුලුවන් විදියට solar panel එක select කරපන්.....මම කලින් calculation එකෙන්ම කලොත්.... 48Whrs / 4hrs = 12W මේකට නම් 10W එක ගත්තත් එච්චරම අවුලක් නෑ......Battery charge වෙන්න ටිකක් වැඩි වෙලාවක් ගන්න එක තමයි වෙන්නේ..... උඹ ඔය දාල තියන solar charge controller එක උඹේ වැඩේට අත්‍යවශ්‍යම නෑ මචන්...... ඒක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ රෑට bulb එක automatically switch on වෙන්නයි...... උඹට ඔය වැඩේ DC to DC converter එකකින් කරගන්න පුලුවන්......12V output එක තියන DC to DC converter එකක් ගනින්..... 230V out එකක් ගන්න දඟලනවට වැඩිය ඔය පොඩි පොඩි වැඩ කරගන්න 12V out එකක් පාවිච්චි කරන එක ලේසියි..... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom