Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solid-State Drives (SSD) ක්‍රියාකාරීත්වය ගැන දැනගනිමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Solid-State Drives (SSD) ක්‍රියාකාරීත්වය ගැන දැනගනිමු..

…වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය දෙයක් තමයි මේ ක්ෂණික මතක (වචනෙ හරිද දන්නෙ නෑ.) එහෙමත් නැතිනම් Flash Memory. මේවා අපි අද භාවිතා කරන හැම ඩිජිටල් උපාංගයකම වගේ භාවිතා වෙනව. ජංගම දුරකථන, කැමරා, එම්.පී.ත්‍රී ධාවක ඒවායින් කීපයක් පමණයි.

…මෙම ක්සණික මතක (Flash Memory) වර්ගයත් සොලිඩ් ස්ටේට් තාක්ශණයෙ (solid-state technology) එක් වර්ගයක් වෙනව, කොටින්ම කියනවනම් මෙහි අන්තර්ගත කිසිඳු අංගෝපාංගයක් චලනය වන්නේ නෑ. මෙම වර්ගයේ දෘඩ තැටි වල දත්ත (Data) තැන්පත් කරන්නේ චිපයක වීම එයට හේතුව වශයෙන් සඳහන් කරන්න පුලුවන්.

චිපයේ ක්‍රියාකාරීත්වය.

…මෙම චිපයේ අන්තර්ගතයේ කොටු සැලැස්මක් පවතින අතර එය සිරස් සහ තිරස් බෙදුම් (rows & columns) වලින් සමන්විත අතර එක බහාලූවක (cell) ට්‍රාන්සිස්ටර 2ක් එක එක ඡේදනය වන අයුරින් එම කොටු සැලැස්මේ අන්තර්ගතයේ පිහිටා ඇත. මෙම ට්‍රාන්සිස්ටර 2ක වෙන්කර තිබෙන්නේ සියුම් ඔක්සයිඩ ස්ථරයකිනි. ඉන් එක් ට්‍රාන්සිස්ටරයක් වෙනස්වන/පාවෙන/චාලක දොරටුව (floating gate) ලෙස හඳුන්වන අතර අනෙක පාලන දොරටුව (control gate) වේ. මෙම කී පාවෙන/චාලක දොරටුව පේලියකට පමණක් සීමා වන අතර එය පාලන දොරටුව තුලින් යා යුතු වේ. මෙම සබැඳියාව තිබෙනතුරු බහාලුවේ (cell) අගය "1" වේ.

අගය "0" වීමේ ක්‍රියාවලිය කුතුහලය දනවන එකකි. එය Fowler-Nordheim tunneling ලෙස හඳුන්වනු ලබයි. ටනලින් එහෙමත් නැත්නම් උමං කාර්යය (සෑම වචනයම සිංහලට පරිවර්තනය කිරීමේදී කියවන්නාට ඇතිවන අපහසුතාවයට සමාවන්න.  ) යොදාගැනෙන්නේ පාවෙන/චාලක දොරටුවේ හැසිරෙන ඉලෙක්ට්‍රෝන වෙනස් කිරීමටයි. මෙම පාවෙන/චාලක දොරටුවේ විද්‍යුත් ආරෝපනය සාමන්‍යයෙන් වෝල්ට් 10ත් 13ත් අතර අගයකින් යුක්තවෙනව. මෙම ආරෝපනය එන්නෙ සිරස් අතට තිබෙන තීරු වලින් එහෙමත් නැත්නම් (bitline) එය තුලට ඇතුලුවී චාලක දොරටුවේදී මෙම ආරෝපනය ක්‍රමයෙන් අඩු වී භූමිගත වෙනව (ground).

…මෙම විද්‍යුත් ආරෝපනය චාලක දොරටුවේ ට්‍රාන්සිස්ටරය ඉලෙක්ට්‍රෝන තුවක්කුවක්/ඉලෙක්ට්‍රෝන විදිනයක් විදියට ක්‍රියාකරනව. මෙය ඔක්සයිඩ ස්ථරයේ අනෙක් පැත්තේ සිරවී තිබෙන උත්තේජක ලෙස පවතින, සෘණ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක් සිදු කරනු ලබනව සෘණ ආරෝපනයක් ලබාගැනීම සඳහා.. පාලක දොරටුවේ හා චාලක දොරටුවේ ඉලෙක්ට්‍රෝන බාධකයක් ලෙස ක්‍රියාකරනු ලබන අතර මෙහිදී චාලක දොරටුවේදී හුවමාරුවන ඉලෙක්ට්‍රෝන පාලනය කරන්නේද, මෙම කාර්යය අධීක්ෂණය කරනු ලබන්නේද "බහාලුම් උත්තෙජකය" (cell censor) නැමති උපකරණය මගිනි.

…මතු සම්බන්ධයි..

කලින් ත්‍රෙඩ් එකේ වගේම මේකත් කොහෙන්වත් උපුටාගත් එකක් නෙමෙයි.මෙය මා විසින්ම සිංහලට පරිවර්තනය කරනු ලැබූවක් බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="dial1, post: 12685132, member: 1586"] [b]Solid-State Drives (SSD) ක්‍රියාකාරීත්වය ගැන දැනගනිමු..[/b] [IMG]http://cdn.thetechjournal.com/wp-content/uploads/2011/03/intel-ssd-320.jpg[/IMG] …[SIZE="4"] …වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය දෙයක් තමයි මේ ක්ෂණික මතක (වචනෙ හරිද දන්නෙ නෑ.) එහෙමත් නැතිනම් Flash Memory. මේවා අපි අද භාවිතා කරන හැම ඩිජිටල් උපාංගයකම වගේ භාවිතා වෙනව. ජංගම දුරකථන, කැමරා, එම්.පී.ත්‍රී ධාවක ඒවායින් කීපයක් පමණයි. …[IMG]http://stat.homeshop18.com/homeshop18/images/product/sumane/1March11-Elec1219.jpg[/IMG] …මෙම ක්සණික මතක (Flash Memory) වර්ගයත් සොලිඩ් ස්ටේට් තාක්ශණයෙ (solid-state technology) එක් වර්ගයක් වෙනව, කොටින්ම කියනවනම් මෙහි අන්තර්ගත කිසිඳු අංගෝපාංගයක් චලනය වන්නේ නෑ. මෙම වර්ගයේ දෘඩ තැටි වල දත්ත (Data) තැන්පත් කරන්නේ චිපයක වීම එයට හේතුව වශයෙන් සඳහන් කරන්න පුලුවන්. …[IMG]http://www.mmdnewswire.com/images/stories/press-release-7/ssd.jpg[/IMG] … [B][COLOR="DarkRed"]චිපයේ ක්‍රියාකාරීත්වය. [/COlOr][/b] … …මෙම චිපයේ අන්තර්ගතයේ කොටු සැලැස්මක් පවතින අතර එය සිරස් සහ තිරස් බෙදුම් (rows & columns) වලින් සමන්විත අතර එක බහාලූවක (cell) ට්‍රාන්සිස්ටර 2ක් එක එක ඡේදනය වන අයුරින් එම කොටු සැලැස්මේ අන්තර්ගතයේ පිහිටා ඇත. මෙම ට්‍රාන්සිස්ටර 2ක වෙන්කර තිබෙන්නේ සියුම් ඔක්සයිඩ ස්ථරයකිනි. ඉන් එක් ට්‍රාන්සිස්ටරයක් වෙනස්වන/පාවෙන/චාලක දොරටුව (floating gate) ලෙස හඳුන්වන අතර අනෙක පාලන දොරටුව (control gate) වේ. මෙම කී පාවෙන/චාලක දොරටුව පේලියකට පමණක් සීමා වන අතර එය පාලන දොරටුව තුලින් යා යුතු වේ. මෙම සබැඳියාව තිබෙනතුරු බහාලුවේ (cell) අගය "1" වේ. අගය "0" වීමේ ක්‍රියාවලිය කුතුහලය දනවන එකකි. එය Fowler-Nordheim tunneling ලෙස හඳුන්වනු ලබයි. ටනලින් එහෙමත් නැත්නම් උමං කාර්යය (සෑම වචනයම සිංහලට පරිවර්තනය කිරීමේදී කියවන්නාට ඇතිවන අපහසුතාවයට සමාවන්න. :( ) යොදාගැනෙන්නේ පාවෙන/චාලක දොරටුවේ හැසිරෙන ඉලෙක්ට්‍රෝන වෙනස් කිරීමටයි. මෙම පාවෙන/චාලක දොරටුවේ විද්‍යුත් ආරෝපනය සාමන්‍යයෙන් වෝල්ට් 10ත් 13ත් අතර අගයකින් යුක්තවෙනව. මෙම ආරෝපනය එන්නෙ සිරස් අතට තිබෙන තීරු වලින් එහෙමත් නැත්නම් (bitline) එය තුලට ඇතුලුවී චාලක දොරටුවේදී මෙම ආරෝපනය ක්‍රමයෙන් අඩු වී භූමිගත වෙනව (ground). …මෙම විද්‍යුත් ආරෝපනය චාලක දොරටුවේ ට්‍රාන්සිස්ටරය ඉලෙක්ට්‍රෝන තුවක්කුවක්/ඉලෙක්ට්‍රෝන විදිනයක් විදියට ක්‍රියාකරනව. මෙය ඔක්සයිඩ ස්ථරයේ අනෙක් පැත්තේ සිරවී තිබෙන උත්තේජක ලෙස පවතින, සෘණ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක් සිදු කරනු ලබනව සෘණ ආරෝපනයක් ලබාගැනීම සඳහා.. පාලක දොරටුවේ හා චාලක දොරටුවේ ඉලෙක්ට්‍රෝන බාධකයක් ලෙස ක්‍රියාකරනු ලබන අතර මෙහිදී චාලක දොරටුවේදී හුවමාරුවන ඉලෙක්ට්‍රෝන පාලනය කරන්නේද, මෙම කාර්යය අධීක්ෂණය කරනු ලබන්නේද "බහාලුම් උත්තෙජකය" (cell censor) නැමති උපකරණය මගිනි. …[/SIZE] …මතු සම්බන්ධයි.. :rolleyes::rolleyes::P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1429562"][SIZE="3"]කලින් ත්‍රෙඩ්[/SIZE][/URL][SIZE="3"] එකේ වගේම මේකත් කොහෙන්වත් උපුටාගත් එකක් නෙමෙයි.මෙය මා විසින්ම සිංහලට පරිවර්තනය කරනු ලැබූවක් බව කරුණාවෙන් සලකන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom