Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SOLO Refund
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ කලින් දාපු ත්රෙඩ් එක

https://elakiri.com/threads/slt-payment-issue.2126387/

මට දැන් සති දෙකකට විතර කලින් refund එක හම්බුනා. වැඩේ උනේ මෙහෙමයි. මං සීන් එක කියලා මේල් එකක් දැම්මා. ඊටපස්සෙ customer service එකේ කෙල්ලෙක් කතා කලා. කේස් එක වෙලා මාස 3,4ක් ගිහින් හින්දා ඒකි නිකන් refund කරන එක ෂුවර් නැති කතාවක් කිව්වා. (මට ඉතින් ටිකක් මල පැන්නා, හරිද ) මං ඒ පාර කිව්වා මගෙ account එක තියෙන branch එකෙන් කිව්වෙ bank එකේ අවුලක් නැතිය, slt එකේ අවුලක් වෙන්න ඕනෙය කියලා, ඒ හින්දා slt එකට complaint එකක් දාලා උන් එහෙම payment එක ඇවිත් නැතෙයි කියනකන් මට මාස තුනක් බලන් ඉන්න උනාය කියලා. ඒ පාර ඒකි "හරි සර්, මේකට මොනවද කරන්න පුළුවන් කියලා අපි බලලා කියන්නම්" කියලා තිබ්බා. සතියක් විතර ගියා එත් මොකුත් ආරංචියක් නෑ. ඒ පාර මං ආයේ මේල් එකක් දැම්මා. පහුවදා උදේ ආපහු කෝල් එකක් ආවා. ෆෝන් එක දෙපාරයි රිං උනේ, අතට ගද්දිම කට් උනා. ඒ නම්බරේට ආයේ ගත්තම උන්ගේ hot line එකේ රෙකෝඩින් එකක් යනවා. ඒකෙන් උන්ගෙ agent කෙනෙක්ව contact කරගන්න විනාඩි 10ක් විතර ලයින් එකේ හිටියා, එත් හැම එකාම බිසී. තුන් පාරක් විතර හවස් වෙනකන් try කළා, ඒත් මොකෙක්වත් ගත්තේ නෑ.

එදා රෑ ආපහු මං මේල් එකක් දැම්මා ඔය ටික කියලා (ටිකක් තද tone එකකින් ). පහුවදා ආපහු අර වෙලාවටම උන් කෝල් කළා. මං රෙඩි පිට ඉඳලා ආන්සර් කළා. එදත් කෙල්ලෙක් ගත්තෙ. ඒකි කිව්වා payment එක reverse කරන්න පුළුවන්, ඒකට මං dispute එකක් දාන්න ඕනෙ කියලා. ඒකට අදාළ ෆෝම් එක site එකෙන් download කරගන්න හැටි කියලා, ඒක පුරවලා, sign කරලා මේල් එකක් දාන්න කිව්වා උන්ගේ cs එකට. මාත් ඉතින් pdf එකම එඩිට් කරලා, e sign එක ගහලා දැම්මා (සම්පුර්ණ විස්තරේ ආපහු කියලා ලියුමකුත් attach කළා). ඒක දාලා මාසයක් හමාරක් ගියත් උන්ගෙන් ආපහු update එකක් එන පාටක් තිබ්බේ නෑ. මගෙත් රතු කට්ට පැනගෙන යන ගමන් තිබ්බෙ. ආපහු යන්න ඉතුරුවෙලා තියෙන්නේ consumer affairs එක විතරයි. ඒත් dispute එකකට solution එකක් දෙන්න දවස් 120ක් උපරිම යන්න පුළුවන් කියලා ෆෝම් එකේ තිබ්බා. ඒකට agree වෙලා තිබ්බ හින්දා 120 පනිනකන් මොකුත් කරන්නත් බෑ. ඒ හින්දා මං ආපහු මේල් එකක් දැම්මා update එකක් ඉල්ලලා (ඒකත් ටිකක් තද tone එකකින් ). ඊට සතියකට පස්සේ අන්තරස්දාන වෙලා තිබ්බ ගාන මගෙ account එකට වැටිලා, උන් මේල් එකකුත් දාලා තිබ්බා වැඩේ හරි කියලා.

ඕක තමා උනේ. ඒත් overall උන්ගේ සර්විස් එක ගැන මං නම් එච්චර සැටිස් නෑ උන් නිකන් කට්ට කමට මාව වටේ යවලා, මට එපා කරවන්න හදනවා වගේ feeling එකක් මට තිබ්බෙ (තාම එහෙමයි). මං මෙච්චර හරියක් type කලෙත් තව එකෙක්ට මෙහෙම එකක් උනොත් උන් එක්ක ගනු දෙනු කරන්න මේ විස්තර ටික වැදගත් වෙයි කියලා. කොහොම හරි අන්තිමට මගේ සල්ලි ටික හම්බුනු හින්දා මං සතුටින්

[QUOTE="AVES, post: 29440766, member: 566447"] මේ තියෙන්නේ කලින් දාපු ත්රෙඩ් එක [URL]https://elakiri.com/threads/slt-payment-issue.2126387/[/URL] මට දැන් සති දෙකකට විතර කලින් refund එක හම්බුනා. වැඩේ උනේ මෙහෙමයි. මං සීන් එක කියලා මේල් එකක් දැම්මා. ඊටපස්සෙ customer service එකේ කෙල්ලෙක් කතා කලා. කේස් එක වෙලා මාස 3,4ක් ගිහින් හින්දා ඒකි නිකන් refund කරන එක ෂුවර් නැති කතාවක් කිව්වා. (මට ඉතින් ටිකක් මල පැන්නා, හරිද :frown:) මං ඒ පාර කිව්වා මගෙ account එක තියෙන branch එකෙන් කිව්වෙ bank එකේ අවුලක් නැතිය, slt එකේ අවුලක් වෙන්න ඕනෙය කියලා, ඒ හින්දා slt එකට complaint එකක් දාලා උන් එහෙම payment එක ඇවිත් නැතෙයි කියනකන් මට මාස තුනක් බලන් ඉන්න උනාය කියලා. ඒ පාර ඒකි "හරි සර්, මේකට මොනවද කරන්න පුළුවන් කියලා අපි බලලා කියන්නම්" කියලා තිබ්බා. සතියක් විතර ගියා එත් මොකුත් ආරංචියක් නෑ. ඒ පාර මං ආයේ මේල් එකක් දැම්මා. පහුවදා උදේ ආපහු කෝල් එකක් ආවා. ෆෝන් එක දෙපාරයි රිං උනේ, අතට ගද්දිම කට් උනා. ඒ නම්බරේට ආයේ ගත්තම උන්ගේ hot line එකේ රෙකෝඩින් එකක් යනවා. ඒකෙන් උන්ගෙ agent කෙනෙක්ව contact කරගන්න විනාඩි 10ක් විතර ලයින් එකේ හිටියා, එත් හැම එකාම බිසී. තුන් පාරක් විතර හවස් වෙනකන් try කළා, ඒත් මොකෙක්වත් ගත්තේ නෑ. එදා රෑ ආපහු මං මේල් එකක් දැම්මා ඔය ටික කියලා (ටිකක් තද tone එකකින් :frown:). පහුවදා ආපහු අර වෙලාවටම උන් කෝල් කළා. මං රෙඩි පිට ඉඳලා ආන්සර් කළා. එදත් කෙල්ලෙක් ගත්තෙ. ඒකි කිව්වා payment එක reverse කරන්න පුළුවන්, ඒකට මං dispute එකක් දාන්න ඕනෙ කියලා. ඒකට අදාළ ෆෝම් එක site එකෙන් download කරගන්න හැටි කියලා, ඒක පුරවලා, sign කරලා මේල් එකක් දාන්න කිව්වා උන්ගේ cs එකට. මාත් ඉතින් pdf එකම එඩිට් කරලා, e sign එක ගහලා දැම්මා (සම්පුර්ණ විස්තරේ ආපහු කියලා ලියුමකුත් attach කළා). ඒක දාලා මාසයක් හමාරක් ගියත් උන්ගෙන් ආපහු update එකක් එන පාටක් තිබ්බේ නෑ. මගෙත් රතු කට්ට පැනගෙන යන ගමන් තිබ්බෙ. ආපහු යන්න ඉතුරුවෙලා තියෙන්නේ consumer affairs එක විතරයි. ඒත් dispute එකකට solution එකක් දෙන්න දවස් 120ක් උපරිම යන්න පුළුවන් කියලා ෆෝම් එකේ තිබ්බා. ඒකට agree වෙලා තිබ්බ හින්දා 120 පනිනකන් මොකුත් කරන්නත් බෑ. ඒ හින්දා මං ආපහු මේල් එකක් දැම්මා update එකක් ඉල්ලලා (ඒකත් ටිකක් තද tone එකකින් :frown:). ඊට සතියකට පස්සේ අන්තරස්දාන වෙලා තිබ්බ ගාන මගෙ account එකට වැටිලා, උන් මේල් එකකුත් දාලා තිබ්බා වැඩේ හරි කියලා. ඕක තමා උනේ. ඒත් overall උන්ගේ සර්විස් එක ගැන මං නම් එච්චර සැටිස් නෑ උන් නිකන් කට්ට කමට මාව වටේ යවලා, මට එපා කරවන්න හදනවා වගේ feeling එකක් මට තිබ්බෙ (තාම එහෙමයි). මං මෙච්චර හරියක් type කලෙත් තව එකෙක්ට මෙහෙම එකක් උනොත් උන් එක්ක ගනු දෙනු කරන්න මේ විස්තර ටික වැදගත් වෙයි කියලා. කොහොම හරි අන්තිමට මගේ සල්ලි ටික හම්බුනු හින්දා මං සතුටින් :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom