Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්රශ්නයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN][SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්රශ්නයට[/PLAIN]

සැ.යු. : මෙය වලංගු වන්නේ "Message 3507" error එකට පමණි!

ගොඩක් අයට මේ දවස් වල ආපු ප්රශ්නයක් තමයි account එකේ සල්ලි තිබ්බත් PayPal වලින් නොගෙවන එක.  මන් හිතන්නේ මේක එළකිරි එකේ මුලින් උනේ මටයි.  මන් එළකිරි එකේ හැමෝගෙන්ම ඇහුවම එතකොට කව්රුත් දැනගෙන හිටියේ නෑ, ඒ උනාට වැඩේ හදාගන්න පුළුවන් උනා.  මේ error එකෙන් කියන්නේ temporary problem එකක් නිසා ගෙවන්න බෑ කියල. Cookies clear කලාම හරියයි කියල. එත් එහෙම වෙන්නේ නෑ.

මම හිතන්නේ උඹ PayPal එක හදල ඇත්තේ මැලේසියාව හෝ වෙන රටක් දීල වෙන්න ඕනේ. එහෙම නොවුනත් කමක් නෑ. මටත් ඔය ලෙඩේ ආව මචෝ. මන් PayPal අයට mail දාල දාල පිළිතුරක් ගත්ත මෙහෙම

දැක්කා නේද?  වැඩි කතා ඕනේ නෑ. කරන්න තියෙන්නේ මුලින්ම උඹලගේ Card එක PayPal වලින් remove කරගනින්.

How to Remove a Card

ඊටපස්සේ PayPal account එක close කරපන්.

How to close PayPal account

ඊටපස්සේ Browser එකේ Cookies clear කරලා Sri Lanka විදියට රට දීල අලුතෙන් PayPal account එකක් හදපන්.  ඊටපස්සේ Card එක දියන්.. එච්චරයි

සැ.යු. :

1. නැවත වරක් PayPal වලට කාඩ් එක එකතු කරන විට මගෙන් $1ක මුදලක් කැපුනා (Verify වලට නෙවෙයි). එමනිසා ඔබගේ Card එකේ $1ට (රු.150ට ) වැඩියෙන් තිබේ නම් පමණක් add කරන්න. නැත්තම් කාඩ් එක add කරද්දී ප්රශ්න එන්න පුළුවන්.

2. නොදන්නා හැමෝම අතරේ බෙදාගන්න. ප්රශ්නයක් තියෙනවා නම් අහන්න

[QUOTE="dileeshakr, post: 16230188, member: 160527"] [b][PLAIN][SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්රශ්නයට[/PLAIN][/b] [SIZE=5][SIZE=3][SIZE=5][COLOR=DarkRed]සැ.යු. : මෙය වලංගු වන්නේ "Message 3507" error එකට පමණි! [/COLOR][/SIZE][/SIZE] ගොඩක් අයට මේ දවස් වල ආපු ප්රශ්නයක් තමයි account එකේ සල්ලි තිබ්බත් PayPal වලින් නොගෙවන එක. :confused: මන් හිතන්නේ මේක එළකිරි එකේ මුලින් උනේ මටයි. :yes: මන් එළකිරි එකේ හැමෝගෙන්ම ඇහුවම එතකොට කව්රුත් දැනගෙන හිටියේ නෑ, ඒ උනාට වැඩේ හදාගන්න පුළුවන් උනා. :cool: මේ error එකෙන් කියන්නේ temporary problem එකක් නිසා ගෙවන්න බෑ කියල. Cookies clear කලාම හරියයි කියල. එත් එහෙම වෙන්නේ නෑ. [IMG]http://i.imgur.com/VCmUYyHl.png[/IMG] මම හිතන්නේ උඹ PayPal එක හදල ඇත්තේ මැලේසියාව හෝ වෙන රටක් දීල වෙන්න ඕනේ. එහෙම නොවුනත් කමක් නෑ. මටත් ඔය ලෙඩේ ආව මචෝ. මන් PayPal අයට mail දාල දාල පිළිතුරක් ගත්ත මෙහෙම දැක්කා නේද? :rofl: වැඩි කතා ඕනේ නෑ. කරන්න තියෙන්නේ මුලින්ම උඹලගේ Card එක PayPal වලින් remove කරගනින්. [URL="https://www.paypal.com/ie/webapps/helpcenter/article/?solutionId=12788&topicID=800053&m=TCI"][U][I][COLOR=Red]How to Remove a Card[/COLOR][/I][/U][/URL] ඊටපස්සේ PayPal account එක close කරපන්. :lol: [URL="https://www.paypal.com/ca/webapps/helpcenter/article/?solutionId=FAQ1215&m=HTQ"][U][I][COLOR=red]How to close PayPal account[/COLOR][/I][/U][/URL] ඊටපස්සේ[B][COLOR=Red] Browser එකේ Cookies clear කරලා[/COLOR][/B] Sri Lanka විදියට රට දීල අලුතෙන් PayPal account එකක් හදපන්. :) ඊටපස්සේ Card එක දියන්.. එච්චරයි :shocked: [SIZE=3]සැ.යු. : 1. නැවත වරක් PayPal වලට කාඩ් එක එකතු කරන විට මගෙන් $1ක මුදලක් කැපුනා (Verify වලට නෙවෙයි). එමනිසා ඔබගේ Card එකේ $1ට (රු.150ට ) වැඩියෙන් තිබේ නම් පමණක් add කරන්න. නැත්තම් කාඩ් එක add කරද්දී ප්රශ්න එන්න පුළුවන්. :) 2. නොදන්නා හැමෝම අතරේ බෙදාගන්න. ප්රශ්නයක් තියෙනවා නම් අහන්න :nerd:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom