Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Solution to life.. :|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට ඕන කරලා තියෙන්නේ ඉක්මනින්ම සල්ලි නේ ? එහෙනම් Ebay එකේ මොනවා හරි විකුණන්න

ඕනම දෙයක් විකුණන්න පුලුවන් ලාබෙට පිටකොටුවෙන් ගන්න ඕන නෑ ගෙදර use කරන්නේ නැති තියෙන බඩුවක් විකුණන්න රුපියල් 50000 වගේ හොයාගන්න පුලුවන් බඩු 4,5 විකුනගත්තා නම්. බටහිර එවුන් හොදට ගෙවනවා ඉතින් උබට පාඩුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ ඒ සල්ලි වලින් ඉතුරු ජීවිතේ ගෙට ගහ ගනින්. ඊට පස්සේ උබට පුලුවන් පිටකොටුවෙන් බඩු අරගෙන ebay seller කෙනෙක් වෙන්න වැඩි දුර ගෙනියන්න ඕනේ නම් නැත්නම් Odesk, Freelancing වගේ සෙට් වෙලා Job එකක් කරන්න. skills නැත්නම් ebook download කරලා ඉගෙන ගන්න. Logo design කරන එකට ලොකු ගාණක් හොයාගන්න පුලුවන් Odesk, freelancing සෙට් වුනා නම්. එකට ඕනේ Illustrator (torrent කරලා හොයාගන්න) ඊට පස්සේ මේ* Resources use කරන්න Tutorial එකක් හැටියට. ඒක දිගටම කරන්න Software develop කරන්න එපා ඒකෙන් ඒ තරම් Profit එකක් නෑ cracked software නිසා නමුත් Webpage හදන එක,Logo හදන එක, Articles write කරන එකට හොද Profit එකක් තියෙනවා ඒක කරන්න උබ Degree එක complete කරන කම්. හොද ගාණක් හම්බ වුනොත් හොද තැනකින් බලලා Online course එකකුත් කරපන්. දැන් ගොඩක් Online courses තියෙනවා. හැබැයි trusted sources එකකින් බලන්න. reviews කියවන්න සල්ලි ගෙවන්න කලින්.W3school එකේ PHP Certificate තියෙනවා ඒ course එකට 12000 ඕනේ.

http://www.w3schools.com/cert/cert_php.asp

ඒක වටිනවා කරන්න පුලුවන් නම් උබට PHP Developer කෙනෙක් හැටියට යන්න පුලුවන් එතකොට. උබ Degree එක ගත්තම qualifications පවා එතකොට වැඩි වෙනවා.

උබ ලග කැමරාවක් තියෙනවා කිව්වා නේ? උබට පුලුවන් Random pics අරගෙන ඒවා විකුණන්න online

http://www.sitepoint.com/15-places-to-sell-your-photos/

මේක කියවන්න.

http://www.smashingmagazine.com/2009/04/30/60-beautiful-logo-design-tutorials-and-resources/

All the Best

[QUOTE="moonrock, post: 16201163, member: 486885"] උබට ඕන කරලා තියෙන්නේ ඉක්මනින්ම සල්ලි නේ ? එහෙනම් Ebay එකේ මොනවා හරි විකුණන්න ඕනම දෙයක් විකුණන්න පුලුවන් ලාබෙට පිටකොටුවෙන් ගන්න ඕන නෑ ගෙදර use කරන්නේ නැති තියෙන බඩුවක් විකුණන්න රුපියල් 50000 වගේ හොයාගන්න පුලුවන් බඩු 4,5 විකුනගත්තා නම්. බටහිර එවුන් හොදට ගෙවනවා ඉතින් උබට පාඩුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ ඒ සල්ලි වලින් ඉතුරු ජීවිතේ ගෙට ගහ ගනින්. ඊට පස්සේ උබට පුලුවන් පිටකොටුවෙන් බඩු අරගෙන ebay seller කෙනෙක් වෙන්න වැඩි දුර ගෙනියන්න ඕනේ නම් නැත්නම් Odesk, Freelancing වගේ සෙට් වෙලා Job එකක් කරන්න. skills නැත්නම් ebook download කරලා ඉගෙන ගන්න. Logo design කරන එකට ලොකු ගාණක් හොයාගන්න පුලුවන් Odesk, freelancing සෙට් වුනා නම්. එකට ඕනේ Illustrator (torrent කරලා හොයාගන්න) ඊට පස්සේ මේ* Resources use කරන්න Tutorial එකක් හැටියට. ඒක දිගටම කරන්න Software develop කරන්න එපා ඒකෙන් ඒ තරම් Profit එකක් නෑ cracked software නිසා නමුත් Webpage හදන එක,Logo හදන එක, Articles write කරන එකට හොද Profit එකක් තියෙනවා ඒක කරන්න උබ Degree එක complete කරන කම්. හොද ගාණක් හම්බ වුනොත් හොද තැනකින් බලලා Online course එකකුත් කරපන්. දැන් ගොඩක් Online courses තියෙනවා. හැබැයි trusted sources එකකින් බලන්න. reviews කියවන්න සල්ලි ගෙවන්න කලින්.W3school එකේ PHP Certificate තියෙනවා ඒ course එකට 12000 ඕනේ. [url]http://www.w3schools.com/cert/cert_php.asp[/url] ඒක වටිනවා කරන්න පුලුවන් නම් උබට PHP Developer කෙනෙක් හැටියට යන්න පුලුවන් එතකොට. උබ Degree එක ගත්තම qualifications පවා එතකොට වැඩි වෙනවා. උබ ලග කැමරාවක් තියෙනවා කිව්වා නේ? උබට පුලුවන් Random pics අරගෙන ඒවා විකුණන්න online [url]http://www.sitepoint.com/15-places-to-sell-your-photos/[/url] මේක කියවන්න. * [url]http://www.smashingmagazine.com/2009/04/30/60-beautiful-logo-design-tutorials-and-resources/[/url] All the Best :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom