Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Somarathna Disanayaka, Jakson Antony pls stop your new Drama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න.

කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ ඉඳගෙන මොහොතකට ඒ කලා නිර්මානයේ කතා වස්තුවට කා වැදිල මනෝ ලෝකයක රැවටෙන එක නේද? සමහර වෙලාවට මේ රසවින්දනය කතාවෙ චරිත වෙනුවෙන් කඳුළු සලන්න පව ඈතට දිව යනව.. ඉතින් මෙ වගෙ නිර්මනයක් කරන්න පුලුවන් කලා කරුවන් අපි දක්ෂ නිර්මාන ශිල්පීන් විදිහට දකිනවා..වැලඳගන්නව.. මම මුලින් කියපු කලා ශිල්පීන් දෙදෙනාත් එවැනි දක්ශ නිර්මාන ශිල්පීන්..

නමුත් රටක අනාගතය තීරන වෙන මේ වගෙ තීරනාත්මක වෙලාවක.. තමන්ගේ රැවටීමේ කලාව දේශපාලන වේදිකාවකට ගෙන ඒම අවාසනාවන්ත තත්වයක්..

රටේ ජනතාව සිය චන්දය පාවිච්චි කලයුතු ආකාරය කියාදෙන්න ඔවුනට ඇති අයිතිය කුමක්ද?

කලාව වෙනුවෙන් රැවටී ඔබේ නිර්මාන අගය කල අපි රට වෙනුවෙන් ඔබට රැවටෙන්නෙ නැති බව වගකීමකින් යුතුව මෙසේ ලියා තබමු..

අහිංසක ජනතාව අතරමං නොකර නිර්මානාත්මක කලා නිර්මානයක් එලි දක්වන්නට ඔබෙ වටිනා කාලය යොදවන්න, රට හෙටක් වෙනුවෙන් විශ්වාසනීය නයකත්වයක් තෝරාගන්නට ජනතාවට නිදහස දෙන්න..

අපි කලගුණ සලකන්නට හොඳින් දන්නෙමු... නිදහසේ එය ඉටු කරන්නට ඉඩ දෙන්න....

[QUOTE="shanfree, post: 6261188, member: 137902"] [SIZE=5]සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න. කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ ඉඳගෙන මොහොතකට ඒ කලා නිර්මානයේ කතා වස්තුවට කා වැදිල මනෝ ලෝකයක රැවටෙන එක නේද? සමහර වෙලාවට මේ රසවින්දනය කතාවෙ චරිත වෙනුවෙන් කඳුළු සලන්න පව ඈතට දිව යනව.. ඉතින් මෙ වගෙ නිර්මනයක් කරන්න පුලුවන් කලා කරුවන් අපි දක්ෂ නිර්මාන ශිල්පීන් විදිහට දකිනවා..වැලඳගන්නව.. මම මුලින් කියපු කලා ශිල්පීන් දෙදෙනාත් එවැනි දක්ශ නිර්මාන ශිල්පීන්.. නමුත් රටක අනාගතය තීරන වෙන මේ වගෙ තීරනාත්මක වෙලාවක.. තමන්ගේ රැවටීමේ කලාව දේශපාලන වේදිකාවකට ගෙන ඒම අවාසනාවන්ත තත්වයක්.. රටේ ජනතාව සිය චන්දය පාවිච්චි කලයුතු ආකාරය කියාදෙන්න ඔවුනට ඇති අයිතිය කුමක්ද? [COLOR=Purple][B]කලාව වෙනුවෙන් රැවටී ඔබේ නිර්මාන අගය කල අපි රට වෙනුවෙන් ඔබට රැවටෙන්නෙ නැති බව වගකීමකින් යුතුව මෙසේ ලියා තබමු..[/B][/COLOR] [COLOR=Red]අහිංසක ජනතාව අතරමං නොකර නිර්මානාත්මක කලා නිර්මානයක් එලි දක්වන්නට ඔබෙ වටිනා කාලය යොදවන්න, රට හෙටක් වෙනුවෙන් විශ්වාසනීය නයකත්වයක් තෝරාගන්නට ජනතාවට නිදහස දෙන්න.. [/COLOR] [SIZE=6][COLOR=Blue]අපි කලගුණ සලකන්නට හොඳින් දන්නෙමු... නිදහසේ එය ඉටු කරන්නට ඉඩ දෙන්න....[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom