Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Somawathiya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝමාවතී චෛත්‍යරාජයානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ ක්‍රි.පූ. 02 වන ශතවර්ෂයේ දී පමන කියලාතමයි නිර්නය කරගෙන තියෙන්නේ. අප මහා ලෞතුරා බුදුරජානන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තමයි සෝමාවතිය ඉදි වෙලා තියෙන්නේ.

සෝමාවතිය ඉදි කරලා තියෙන්නේ වලගම්බාරජතුමා විසිනුයි. වලගම්බා රජු හා ඔහුගේ බිසව සෝමාවතී දේවිය මහවැලි නදිය අසබඩ සෝමපුරය නම් ප්‍රදේශයක වාසය කරන සමයේ සෝමාවතී දේවින් වහන්සේගේ වැදුම් පිදුම් වෙනුවෙන් මේ සෝමාවතිය වලගම්බා රජු අතින් ඉදි උනා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ.

මේ මහා වෙහෙර ඉදි කරන අවස්ථාවේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා පූජනීය යමක් ගෙන එන ලෙස වල ගම්බා රජු විසින් මහින්ද නම් මහ රහතන් වහන්සේ නමකගෙන් ඉල්ලීමක් කල බව කියවෙනවා. උන් වහන්සේ නාග ලොවට වැඩම කරවා එහි තිබූ බුදුරජානන් වහන්සේගේ අති පූජනීය දකුනු අකු ධාතුව ලක් දිවට වැඩම කර වූ බව සඳහන්. ඒ වගේම සෝමාවතිය කරවා වලගම්බා රජු විසින් මහහින්ද මහ රහතන් වහන්සේ වෙත පූජා කල බව සඳහන්.

අප අද වන්ශනා මාන කරන සෝමාවතිය, ඇත්තටම වලගම්බා රජතුමා හදපු සෝමාවතියද කියලා යම් තරමක සැකයක් ඉතිහාසය හදාරන අය තුල පවතිනවා. ඒකට හේතුව මේකයි. ඉතිහාසයේ කියවෙන විදියට මහවැලි ගඟට නැගෙනහොර දිසාවෙන් තමයි සෝමාවතිය පිහිටලා තිබිලා තියෙන්නේ. නමෞත් අද තියෙන්නේ මහවැලි ගඟට කි.මී. 1/2 ක් විතර බටහිරට වෙන්නයි. නමුත් පහුගිය වසර 800ක කාලයේ මහවැලියේ ගමන් මඟ වෙනස් වෙලා කියලත් මතයක් තියෙනවා. අතීතයේ සෝමාවතියට ගමන් කරන්නට තිබූ වැලි පාර ඉස්සර මහවැලි ගඟද කියලා මතයකුත් තියෙනවා.

වසර ගනනක් මහ ගන වනාන්තරයෙන් වැහිලා තිබ්බ සෝමාවතිය 1940 වසරේ යලි සොයා ගන්නවා. 1964 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැනීම් ආරම්භ කරනවා. ප්‍රධාන ස්තූපයේ කැනීම් කරන අවස්ථාවේ අඩි 05 යි අඟල් 05ක් යටින් කුඩා ස්තූපයක් ඔවුන්ට හමු වෙනවා. ඊ කුඩා ස්ථූපය ගිරි අභා රජු විසින් කරවන ලද මුල් සෝමවතිය ලෙසත් අනෙක් ප්‍රධාන වෙහෙර කන්නිත්ත තිස්ස රජු විසින් ක්‍රි.ව. 164 ප්රතිනිර්මානය කරවන ලද වෙහෙර ලෙසත් තමයි සලකන්නේ.

ඒ වගේම තමයි කැණිම් කරපු අවස්ථාවේ අඩි 3 1/2 ක් පමන දිගැති සිරිපතුල් ගලක් හමු වී තිබෙනවා.

සෝමාවතියේ හාස්කම් ගැන කතා කරනවා නම් ඒක වෙනම ත්‍රෙඩ් එකක්. ඒ තරම් පින්වන්ත පුද බිමක්. ගමන යම් තරමකට දුෂ්කර උනත් බෞද්ධයෙක් වශයෙන් එක් වරක් හරි වන්දනාමාන කරගත යුතු අති උතුම් පින්වන්ත පුද බිමක්.

We Highly Appreciate Your Ideas..

send your Suggestions and ideas :-

traveler@elakiri.com

[QUOTE="Mr PERERA, post: 9831071, member: 176031"] [CENTER][SIZE=3][IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/215716_156756511053123_100001563261148_401637_4730474_n.jpg[/IMG] සෝමාවතී චෛත්‍යරාජයානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ ක්‍රි.පූ. 02 වන ශතවර්ෂයේ දී පමන කියලාතමයි නිර්නය කරගෙන තියෙන්නේ. අප මහා ලෞතුරා බුදුරජානන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තමයි සෝමාවතිය ඉදි වෙලා තියෙන්නේ. සෝමාවතිය ඉදි කරලා තියෙන්නේ වලගම්බාරජතුමා විසිනුයි. වලගම්බා රජු හා ඔහුගේ බිසව සෝමාවතී දේවිය මහවැලි නදිය අසබඩ සෝමපුරය නම් ප්‍රදේශයක වාසය කරන සමයේ සෝමාවතී දේවින් වහන්සේගේ වැදුම් පිදුම් වෙනුවෙන් මේ සෝමාවතිය වලගම්බා රජු අතින් ඉදි උනා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ. මේ මහා වෙහෙර ඉදි කරන අවස්ථාවේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා පූජනීය යමක් ගෙන එන ලෙස වල ගම්බා රජු විසින් මහින්ද නම් මහ රහතන් වහන්සේ නමකගෙන් ඉල්ලීමක් කල බව කියවෙනවා. උන් වහන්සේ නාග ලොවට වැඩම කරවා එහි තිබූ බුදුරජානන් වහන්සේගේ අති පූජනීය දකුනු අකු ධාතුව ලක් දිවට වැඩම කර වූ බව සඳහන්. ඒ වගේම සෝමාවතිය කරවා වලගම්බා රජු විසින් මහහින්ද මහ රහතන් වහන්සේ වෙත පූජා කල බව සඳහන්. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/215844_156756417719799_100001563261148_401630_2658217_n.jpg[/IMG] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/215644_156756427719798_100001563261148_401631_4023567_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/216436_156756451053129_100001563261148_401633_6919606_n.jpg[/IMG] අප අද වන්ශනා මාන කරන සෝමාවතිය, ඇත්තටම වලගම්බා රජතුමා හදපු සෝමාවතියද කියලා යම් තරමක සැකයක් ඉතිහාසය හදාරන අය තුල පවතිනවා. ඒකට හේතුව මේකයි. ඉතිහාසයේ කියවෙන විදියට මහවැලි ගඟට නැගෙනහොර දිසාවෙන් තමයි සෝමාවතිය පිහිටලා තිබිලා තියෙන්නේ. නමෞත් අද තියෙන්නේ මහවැලි ගඟට කි.මී. 1/2 ක් විතර බටහිරට වෙන්නයි. නමුත් පහුගිය වසර 800ක කාලයේ මහවැලියේ ගමන් මඟ වෙනස් වෙලා කියලත් මතයක් තියෙනවා. අතීතයේ සෝමාවතියට ගමන් කරන්නට තිබූ වැලි පාර ඉස්සර මහවැලි ගඟද කියලා මතයකුත් තියෙනවා. [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/217288_156756401053134_100001563261148_401629_2988448_n.jpg[/IMG] වසර ගනනක් මහ ගන වනාන්තරයෙන් වැහිලා තිබ්බ සෝමාවතිය 1940 වසරේ යලි සොයා ගන්නවා. 1964 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැනීම් ආරම්භ කරනවා. ප්‍රධාන ස්තූපයේ කැනීම් කරන අවස්ථාවේ අඩි 05 යි අඟල් 05ක් යටින් කුඩා ස්තූපයක් ඔවුන්ට හමු වෙනවා. ඊ කුඩා ස්ථූපය ගිරි අභා රජු විසින් කරවන ලද මුල් සෝමවතිය ලෙසත් අනෙක් ප්‍රධාන වෙහෙර කන්නිත්ත තිස්ස රජු විසින් ක්‍රි.ව. 164 ප්රතිනිර්මානය කරවන ලද වෙහෙර ලෙසත් තමයි සලකන්නේ. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/207433_156756461053128_100001563261148_401634_6827653_n.jpg[/IMG] ඒ වගේම තමයි කැණිම් කරපු අවස්ථාවේ අඩි 3 1/2 ක් පමන දිගැති සිරිපතුල් ගලක් හමු වී තිබෙනවා. සෝමාවතියේ හාස්කම් ගැන කතා කරනවා නම් ඒක වෙනම ත්‍රෙඩ් එකක්. ඒ තරම් පින්වන්ත පුද බිමක්. ගමන යම් තරමකට දුෂ්කර උනත් බෞද්ධයෙක් වශයෙන් එක් වරක් හරි වන්දනාමාන කරගත යුතු අති උතුම් පින්වන්ත පුද බිමක්. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/215832_156756331053141_100001563261148_401624_4873341_n.jpg[/IMG] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/216924_156756361053138_100001563261148_401626_4445469_n.jpg[/IMG] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/207521_156756544386453_100001563261148_401639_5254409_n.jpg[/IMG] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/217588_156756554386452_100001563261148_401640_6549358_n.jpg[/IMG] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/207573_156756577719783_100001563261148_401641_4949725_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/216656_156756594386448_100001563261148_401643_5826839_n.jpg[/IMG] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/215772_156756607719780_100001563261148_401644_4134055_n.jpg[/IMG] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/207557_156756484386459_100001563261148_401635_4234159_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/217004_156756637719777_100001563261148_401646_7635011_n.jpg[/IMG] [/SIZE] _____________________________ [CENTER][URL="http://www.facebook.com/ElaKiriTraveler"][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5650[/IMG][/URL] [EMAIL="traveler@elakiri.com"][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5651[/IMG][/EMAIL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=660405"][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5649[/IMG][/URL][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5450[/IMG] [/CENTER] [B][COLOR=DarkSlateBlue] [/COLOR][/B][LEFT][B][COLOR=DarkSlateBlue] We Highly Appreciate Your Ideas..[/COLOR][/B] [B][COLOR=DarkSlateBlue] send your Suggestions and ideas[/COLOR] :- [/B] [SIZE=2][COLOR=DarkGreen][EMAIL="traveler@elakiri.com"]traveler@elakiri.com[/EMAIL][/COLOR][/SIZE] [/LEFT] [LEFT][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=4836[/IMG] [/LEFT] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom