Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some Amazing and Unknown Facts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මින් පෙර අසා නොතිබූ අමුතු දේවල්

කුහුඹුවන් කිසි දිනය නොනිදයි

සඳ ඔබේ හිසට ඉහලින් පිහිටා ඇති විට ඔබේ බර තරමක් අඩු වේ

දුරකතන සොයා ගත් ඇලෙස්සැන්ඩර් ග්රැහැම් බෙල් ට කෙදිනකවත් තමාගේ මවට හෝ බිරිඳට ඇමතීමට හැකියාවක් නොලැබුනු. මක් නිසාද ඔවුන් බිහිරි භාවයෙන් පෙළුනු නිසාය.

පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.

"I AM" යන්න ඉංග්රීසී භාෂාවේ කෙටිම වාක්යයි.

ලමයෙකු ඉපදෙන විට ඔහුගේ දනිස් පොල්කට්ට සැකසී නොතිබේ. සැබැවින්ම ඒවා ඇත්තේ කාටිලේජ ලෙසයි. ඒවා සවි වීමට අවම වසර 2ක් ගත වේ

සමනලුන් ආහාර වල රස ලබා ගන්නේ පාදයෙනි.

ඇස ඇර තිබියදී කිවිසුම් යැවීම සිදු කල නොහැක.

කතුර සොයා ගත්තේ ලියනාඩෝ ඩාවින්සි විසිනි

උශ්නත්වය සෙල්සියස් අංශක -40 ෆැරන්හයිට් අංශක -40 එක සමාන වේ.

“assassination” යන වචනය හා අප නිතරම භාවිතා කරන "Bump" යන වචන හදුන්වා දෙනු ලැබුවේ ශේක්ස්පියර් විසිනි.

වමතින් යතුරු ලියනය කල හැකි ලොකුම වචනය "Stewardesses" යන්නයි.

උඩ පැනිය නොහැකි එකම සත්තවයා අලියා ය.

සියලුම මහද්වීප වල නම ඉංග්රීසියෙන් ගත් විට එය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ එකම අකුරකිනි.

“The quick brown fox jumps over the lazy dog” යන වාක්ය තුල සියළුම ඉංග්රීසි අකුරු ඇතුලත් ය.

ලෝකයේ ඇති වූ කෙටිම යුද්ධය ලෙස සැලකෙන්නේ 1896 සැන්සිබාර් හා එංගලන්තය අතර ඇති වූ යුද්ධය යි . මෙය ආසන්න වශයෙන් මිනිත්තු 38ක් පැවතුනු බව සැලකේ.

සිරුරේ ඇති ශක්තිමත් ම මාංශ පේශිය වන්නේ දිව යි .

ඔටුවෙකුට ඇසිපිය තුනක් පිහිටා ඇත. එමඟින් ඔවුන් දරුණු වැලි කුණාටු වලදී පවා ඇස විවර කිරීමට හැකියාවක් ලැබේ.

යතුරු පුවරුවේ අකුරු පේලියක් භාවිතා කර ලිවිය හැකි ලොකුම වචනය වන්නේ TYPEWRITER යන්නයි.

ඔබ බලෙන් හුස්ම නොගන සිටියාට මිය නොයයි.

ඔබගේ බඩ තුල සෑම සති 2කට වරක් නව ශ්ලෙෂ්මල පටලයක් නිර්මාණය කරයි. නැතහොත් බඩ ඇතුලින් පැසවීම සිදුවේ!!!

ලෝකේ වැඩියෙන්ම REP දෙන කට්ටිය ඉන්නේ Elakiri එකේය.

[QUOTE="DaRk RiDeR, post: 16576437, member: 476053"] [SIZE="6"][CENTER][COLOR="Red"]මින් පෙර අසා නොතිබූ අමුතු දේවල් [/COLOR][/CENTER][/SIZE] [SIZE="5"]කුහුඹුවන් කිසි දිනය නොනිදයි . සඳ ඔබේ හිසට ඉහලින් පිහිටා ඇති විට ඔබේ බර තරමක් අඩු වේ . දුරකතන සොයා ගත් ඇලෙස්සැන්ඩර් ග්රැහැම් බෙල් ට කෙදිනකවත් තමාගේ මවට හෝ බිරිඳට ඇමතීමට හැකියාවක් නොලැබුනු. මක් නිසාද ඔවුන් බිහිරි භාවයෙන් පෙළුනු නිසාය. . පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය. . "I AM" යන්න ඉංග්රීසී භාෂාවේ කෙටිම වාක්යයි. . ලමයෙකු ඉපදෙන විට ඔහුගේ දනිස් පොල්කට්ට සැකසී නොතිබේ. සැබැවින්ම ඒවා ඇත්තේ කාටිලේජ ලෙසයි. ඒවා සවි වීමට අවම වසර 2ක් ගත වේ . සමනලුන් ආහාර වල රස ලබා ගන්නේ පාදයෙනි. . ඇස ඇර තිබියදී කිවිසුම් යැවීම සිදු කල නොහැක. . කතුර සොයා ගත්තේ ලියනාඩෝ ඩාවින්සි විසිනි . උශ්නත්වය සෙල්සියස් අංශක -40 ෆැරන්හයිට් අංශක -40 එක සමාන වේ. . “assassination” යන වචනය හා අප නිතරම භාවිතා කරන "Bump" යන වචන හදුන්වා දෙනු ලැබුවේ ශේක්ස්පියර් විසිනි. . වමතින් යතුරු ලියනය කල හැකි ලොකුම වචනය "Stewardesses" යන්නයි. . උඩ පැනිය නොහැකි එකම සත්තවයා අලියා ය. . සියලුම මහද්වීප වල නම ඉංග්රීසියෙන් ගත් විට එය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ එකම අකුරකිනි. . “The quick brown fox jumps over the lazy dog” යන වාක්ය තුල සියළුම ඉංග්රීසි අකුරු ඇතුලත් ය. . ලෝකයේ ඇති වූ කෙටිම යුද්ධය ලෙස සැලකෙන්නේ 1896 සැන්සිබාර් හා එංගලන්තය අතර ඇති වූ යුද්ධය යි . මෙය ආසන්න වශයෙන් මිනිත්තු 38ක් පැවතුනු බව සැලකේ. . සිරුරේ ඇති ශක්තිමත් ම මාංශ පේශිය වන්නේ දිව යි . . ඔටුවෙකුට ඇසිපිය තුනක් පිහිටා ඇත. එමඟින් ඔවුන් දරුණු වැලි කුණාටු වලදී පවා ඇස විවර කිරීමට හැකියාවක් ලැබේ. . යතුරු පුවරුවේ අකුරු පේලියක් භාවිතා කර ලිවිය හැකි ලොකුම වචනය වන්නේ TYPEWRITER යන්නයි. . ඔබ බලෙන් හුස්ම නොගන සිටියාට මිය නොයයි. . ඔබගේ බඩ තුල සෑම සති 2කට වරක් නව ශ්ලෙෂ්මල පටලයක් නිර්මාණය කරයි. නැතහොත් බඩ ඇතුලින් පැසවීම සිදුවේ!!! . [COLOR="Blue"]ලෝකේ වැඩියෙන්ම REP දෙන කට්ටිය ඉන්නේ Elakiri එකේය.[/COLOR][/SIZE] :rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom