Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Some Amazing Facts about Qatar
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදම රට කියන්න බැහැ .මෙහෙ තියෙන්නේසේක්ගේ නීතිය .විරුද්ද මත හිරේ යවන්න සුදුසුකමක් වෙනවා .ව්කිපක්ශයක් නැ මුළු රටේම අයිතිය ෂේක් ගේ .එකම හොදේ රට සාමකාමියි .තම්මත් සන්වර්දනේ වෙමින් තියෙන රටක් .ගොඩක් පාරවල් අලි නාවන්න පුළුවන් වලවල් වලින් පිරිලා .සමහර පාරවල් තියෙනවද කිල හොයන්න අමාරුයි  (industrial area / seyliyah )

එව්වා එක්ක බලනකොට ලංකාවේ පාරවල් 1000 % හොදයි

ලෝකෙට ලොකුවට පෙන්වන්නේ මෙහෙ තියෙන කොර්නිච් කියන කොටස විතරයි .එටිකේ ලොකු ලොකු බිල්ඩින් තියෙනවා

ලංකාවෙන් වෙනරටවල වැඩවලට යන ගොඩක් උන් (බොහෝ කම්කරුවෝ ) ඉන්නේ කුණු වලින් පිරිච්ච දුවිලි පිරුන අපායවල් වගේ තියෙන industrial area / seyliyah වලතමයි .\

දෝහා ඉන්න ලැබුනොත් වාසනාව තමා

බස්සෙර්විස් එක අන්තිමයි .ලංකාවේ උපරිම දුෂ්කර පළාත්වලත් මීට වඩා 1000 ගුණයක් හොද සේර්විස් එකක් තියෙනවා .ටැක්සිත එහෙමම තමා .ගිනිගණන්

මෙහෙ ගොඩක් වාහන ගණන් අඩුයි . කොටින්ම ලෑන්ඩ් කෘසර් එකක් රියල් ලක්සේ ඉදන් තියෙනවා .(රුපියස් 40 * 100000 ) බ්රෑන්ඩ් නිව් .වරන්ටි එක්කෙම

එනිසා වාහනයක් රෙන්ට් එකට හෝ තමන්ටම ගැනීම තමයි ලේසිම කරමේ

කම්කරුවන්ට සැලකීමේ ලොකු අවුලක් තියෙනවා .මේ නිසාම වර්ල්ඩ් කප් එක කටාර් වලින් අයින් කරන්නත් ගියා .එත් ප්රශ්නේ තාමත් ලොකුවට තියෙනවා .එව්වා ලෝකෙට දෙන්නේ නැ වහනවා . බිබිසි එකෙන් මේ ගැන වාර්තාවක් දැම්ම කියල ඒ මිඩියා යුනිට් එකම රටින් පිටුවහල් කළා

ඇත්තම නම් ඔය isis එක්ක කටාර් විතරක් නෙමේ සෞදියත් කෙලින්ම සම්බන්දයි .සෞදිය කලේ වැරදි ඔක්කොම කටාර් වලට පටවල ඇමරිකාවත් එක්ක ශේප් වුන එක

[QUOTE="මරුසිරා, post: 21834309, member: 394436"] [SIZE=4]හොදම රට කියන්න බැහැ .මෙහෙ තියෙන්නේසේක්ගේ නීතිය .විරුද්ද මත හිරේ යවන්න සුදුසුකමක් වෙනවා .ව්කිපක්ශයක් නැ මුළු රටේම අයිතිය ෂේක් ගේ .එකම හොදේ රට සාමකාමියි .තම්මත් සන්වර්දනේ වෙමින් තියෙන රටක් .ගොඩක් පාරවල් අලි නාවන්න පුළුවන් වලවල් වලින් පිරිලා .සමහර පාරවල් තියෙනවද කිල හොයන්න අමාරුයි :lol: (industrial area / seyliyah ) එව්වා එක්ක බලනකොට ලංකාවේ පාරවල් 1000 % හොදයි :cool: ලෝකෙට ලොකුවට පෙන්වන්නේ මෙහෙ තියෙන කොර්නිච් කියන කොටස විතරයි .එටිකේ ලොකු ලොකු බිල්ඩින් තියෙනවා :lol: ලංකාවෙන් වෙනරටවල වැඩවලට යන ගොඩක් උන් (බොහෝ කම්කරුවෝ ) ඉන්නේ කුණු වලින් පිරිච්ච දුවිලි පිරුන අපායවල් වගේ තියෙන industrial area / seyliyah වලතමයි .\ දෝහා ඉන්න ලැබුනොත් වාසනාව තමා :yes: බස්සෙර්විස් එක අන්තිමයි .ලංකාවේ උපරිම දුෂ්කර පළාත්වලත් මීට වඩා 1000 ගුණයක් හොද සේර්විස් එකක් තියෙනවා .ටැක්සිත එහෙමම තමා .ගිනිගණන් :lol: මෙහෙ ගොඩක් වාහන ගණන් අඩුයි . කොටින්ම ලෑන්ඩ් කෘසර් එකක් රියල් ලක්සේ ඉදන් තියෙනවා .(රුපියස් 40 * 100000 ) බ්රෑන්ඩ් නිව් .වරන්ටි එක්කෙම :yes: එනිසා වාහනයක් රෙන්ට් එකට හෝ තමන්ටම ගැනීම තමයි ලේසිම කරමේ :cool: කම්කරුවන්ට සැලකීමේ ලොකු අවුලක් තියෙනවා .මේ නිසාම වර්ල්ඩ් කප් එක කටාර් වලින් අයින් කරන්නත් ගියා .එත් ප්රශ්නේ තාමත් ලොකුවට තියෙනවා .එව්වා ලෝකෙට දෙන්නේ නැ වහනවා . බිබිසි එකෙන් මේ ගැන වාර්තාවක් දැම්ම කියල ඒ මිඩියා යුනිට් එකම රටින් පිටුවහල් කළා :dull: ඇත්තම නම් ඔය isis එක්ක කටාර් විතරක් නෙමේ සෞදියත් කෙලින්ම සම්බන්දයි .සෞදිය කලේ වැරදි ඔක්කොම කටාර් වලට පටවල ඇමරිකාවත් එක්ක ශේප් වුන එක :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom