Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
(Song For) Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන By Nòhìm Ys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Song For) Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන By Nòhìm Ys

මේකේ,,,

Lyrics - පලමු පේලි 2ක හැරෙන්න ඉතිරිය Nohim Ys

Melody - වෙන Song එකක නැත්නම් ඒකත් Nohim Ys

Vocals - ඒකනම් Nohim Ys තමා. පොඩ්ඩක් Robo කරලා

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

ලස්සන ඔය ඇස් දෙක මගේ හිත මත් කෙරුවා

මුනේ තියෙන සිරියාවට මම වහ වැටුනා

ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරලා

දගකරනා මගේ හිතට ඉගියක් පෑවා

රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා

එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා

හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා

අකමැති උනොතින්, අනිවා උස්සනවා

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

පහල ගෙදර මල්ලී, ඔයාගේ මිතුරා

ඌව දම්මලා ඔයාගේ කැමැත්ත ඇහුවා

අම්මට සිරි ගස්සලා මට අකමැති කීවා

කැමති වෙන්නේ නෑමයි ඔබ නැවතත් කීවා

එහෙම කරන්නට නම් බෑ මගෙ පොඩි නoගා

මේකේ ඉන්න දෙන්නේ නෑ අකමැති වීලා

නoගි පාරේ යනකොට අපෙ කොල්ලො වෙලා

මගෙ නම කිය කිය පස්සෙන් උන් පියමැන්නා

මමත් ඉතින් මැද්දට පැන සද්දය දාලා

යන්නට දීපo ඩෝ පව් නoගී කීවා

නoගි පැහැදුනා මo ගැන සිනහව පෑවා

ස්තුතියි අයියේ කියලා පියමැන්නා

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

Film Hall ගානේ තව පුස්තකලයේ

රේල් පාරෙ අපි යනවා බස් පෙම් මුල්ලේ

කලේ ගතවුනා මට දැන් ඇති යයි සිතුනා

හෙමින් සැරේ නවත්තන්න මo කල් මැන්නා

කොහෙද මේකි කැමති නෑනේ මoමලු ඕනා

අම්මට කියනවා කියලා මට ලෙඩේ දැම්මා

කියලා නේන්නම් මේකී අද පහුවෙනි දා

රෙජිස්ටාර් එක්කන් අපේ ගෙදරට ආවා

වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන

Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….//

මෙන්න සිoදුව

http://snd.sc/rm3Wj6

Player එක Add කීරිමට උත්සහ ගත් නමුදු අසාර්තක වීමි.

සිoදුව අසා හොද එකෙන් සලකතැයි බලාපොරොත්තු වෙම්.....

[QUOTE="Nohim Ys, post: 10953201, member: 370237"] [b](Song For) Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන By Nòhìm Ys[/b] [SIZE="5"][SIZE="5"][COLOR="Red"]මේකේ,,,[/COLOR] [/SIZE]Lyrics - [COLOR="DarkRed"]පලමු පේලි 2ක හැරෙන්න ඉතිරිය Nohim Ys Melody - වෙන Song එකක නැත්නම් ඒකත් Nohim Ys Vocals - ඒකනම් Nohim Ys තමා. පොඩ්ඩක් Robo කරලා :D [/COLOR] [/SIZE] [COLOR="Black"][SIZE="4"]වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….// ලස්සන ඔය ඇස් දෙක මගේ හිත මත් කෙරුවා මුනේ තියෙන සිරියාවට මම වහ වැටුනා ගැස්සෙන ඔය ඇහි බැම, ඇස් ලග දග කරලා දගකරනා මගේ හිතට ඉගියක් පෑවා රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා හිතා ගත්තා ඔයා වෙන්නෙ මගෙමයි කියලා අකමැති උනොතින්, අනිවා උස්සනවා වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….// පහල ගෙදර මල්ලී, ඔයාගේ මිතුරා ඌව දම්මලා ඔයාගේ කැමැත්ත ඇහුවා අම්මට සිරි ගස්සලා මට අකමැති කීවා කැමති වෙන්නේ නෑමයි ඔබ නැවතත් කීවා එහෙම කරන්නට නම් බෑ මගෙ පොඩි නoගා මේකේ ඉන්න දෙන්නේ නෑ අකමැති වීලා නoගි පාරේ යනකොට අපෙ කොල්ලො වෙලා මගෙ නම කිය කිය පස්සෙන් උන් පියමැන්නා මමත් ඉතින් මැද්දට පැන සද්දය දාලා යන්නට දීපo ඩෝ පව් නoගී කීවා නoගි පැහැදුනා මo ගැන සිනහව පෑවා ස්තුතියි අයියේ කියලා පියමැන්නා වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….// Film Hall ගානේ තව පුස්තකලයේ රේල් පාරෙ අපි යනවා බස් පෙම් මුල්ලේ කලේ ගතවුනා මට දැන් ඇති යයි සිතුනා හෙමින් සැරේ නවත්තන්න මo කල් මැන්නා කොහෙද මේකි කැමති නෑනේ මoමලු ඕනා අම්මට කියනවා කියලා මට ලෙඩේ දැම්මා කියලා නේන්නම් මේකී අද පහුවෙනි දා රෙජිස්ටාර් එක්කන් අපේ ගෙදරට ආවා වoගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන….// [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkOrange"]මෙන්න සිoදුව[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][URL="http://snd.sc/rm3Wj6"]http://snd.sc/rm3Wj6[/URL][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"] Player එක Add කීරිමට උත්සහ ගත් නමුදු අසාර්තක වීමි. :no::no::no: සිoදුව අසා හොද එකෙන් සලකතැයි බලාපොරොත්තු වෙම්.....[/COLOR][/SIZE] :D :D :D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom