Song Help! (සිංදු උදව්වක්)
මේ සින්දුව මං රේඩියෝ වෙලා යනවා අහලා නැහැ.
අම්මයි තාත්තයි ගැන කියන්නේ...ඇහුවම අඩේන්න තරම් වගේ...
සින්දුව ටිකක් අනිත් ඒවාට වැඩ ගොඩක් වෙලාව තියෙනවා (6-10Mins විතරවගේ මතක හැටියට.) සින්දුව පටන් ගන්නේ ඇර නිකන් බේරා පාට් එකක් කියලා (තෙයියත් තනත මා වැදු අම්මා මේ වගේ...) සින්දුවේ තව කැල්ලක් තියෙනවා "සම්මා සම්බුදු සරණයි මා වැදු අම්මා කියලා." පුලුවන්ම් හොයල දෙන්න..ලොකු ලොකු හෙල්ප් එකක්....දන්නේ නැත්තම් බම්ප් එකක් හරි දාල යන්න තව කෙනෙක්ට දකින්න...

Uge Profile eka dennako