Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Song needed! ""ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Song needed! ""ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද&#3

Song needed!

Who got this song! If any of you have it plz share it with me!

"ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති

ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

දෙදහස් හයසිය වසක් සපිරෙන

පණ්ඩිත විමල් අභයසුන්දර

දෙදහස් හයසිය වසක් වැජඹෙන

දෙදහස් හයසිය වසක් සමරන

දෙදහස් හයසිය වසක් තව පවතින

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති

ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

පෙර නොඇසු නිර්මල බුදුදම

තුන් ලෝ තුළ නැංවු බුදු සවන් නැණින්

තුන් ලෝ තලයම සැනසු

සැකි සිහ ගෝතම සම්බුදු හිමිගේ

සිරිමත් දුතිමත් පා යුග වඳිමි

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති

ශ්‍රී සම්බුදු පදවිය තුන් ලෝ තල නැංවු සම්බුද්ධත්ව ජයන්ති

පිළිවෙතින් පෙළ ගැසී

පිළිවෙතින් සිත් සදමු

පිළිවෙතින් තුන් රුවන් පුදමු

පිළිවෙතින් දම් රුවන් නඟමු

පිළිවෙතින් පින් දම් කරමු

පිළිවෙතින් පන්සිල් රකිමු

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති

ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

අරි අටඟ මාවත ඔස්සේ

සත් වග මැදි පිළිවෙතට යොමා

සිවුසස් සදහම් තුන් ලෝ තලයේ

කොඩිවැල් නැඟුවේ දම් රජයේ

සිදුහත් ගෞතම සම්බුදු සිරිපා

පිපි හද මල් පුදමින් වඳිමු

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති

ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති"

[QUOTE="badtnc, post: 10056365, member: 40697"] [b]Song needed! ""ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද[/b] Song needed! Who got this song! If any of you have it plz share it with me! [B][COLOR="Blue"]"ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති දෙදහස් හයසිය වසක් සපිරෙන පණ්ඩිත විමල් අභයසුන්දර දෙදහස් හයසිය වසක් වැජඹෙන දෙදහස් හයසිය වසක් සමරන දෙදහස් හයසිය වසක් තව පවතින ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති පෙර නොඇසු නිර්මල බුදුදම තුන් ලෝ තුළ නැංවු බුදු සවන් නැණින් තුන් ලෝ තලයම සැනසු සැකි සිහ ගෝතම සම්බුදු හිමිගේ සිරිමත් දුතිමත් පා යුග වඳිමි ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති ශ්‍රී සම්බුදු පදවිය තුන් ලෝ තල නැංවු සම්බුද්ධත්ව ජයන්ති පිළිවෙතින් පෙළ ගැසී පිළිවෙතින් සිත් සදමු පිළිවෙතින් තුන් රුවන් පුදමු පිළිවෙතින් දම් රුවන් නඟමු පිළිවෙතින් පින් දම් කරමු පිළිවෙතින් පන්සිල් රකිමු ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති අරි අටඟ මාවත ඔස්සේ සත් වග මැදි පිළිවෙතට යොමා සිවුසස් සදහම් තුන් ලෝ තලයේ කොඩිවැල් නැඟුවේ දම් රජයේ සිදුහත් ගෞතම සම්බුදු සිරිපා පිපි හද මල් පුදමින් වඳිමු ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති"[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom