මමනම් දැන් මාස 6 ක් ඔය fon එක පාවිච්චි කරනවා.
මටනම් තවම කිසිම ලෙඩක් නෑ.
මං ගත්තේ 24කට.
මේ ගණනට ගන්න පුළුවන් සුපිරිම fon එකක්.
එත් මං කිවුවේ මගේ අදහස. උබ ගන්න කලින් තව ටිකක් හොයල බලපන්....,
පහල thread එකේ ඉන්න එකෙක්ගෙනුත් ටිකක් අහල බලපන්කො...
http://www.elakiri.com/forum/showthread.php?t=1360769
![]()
kohenda machoo gaththe
