Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sony Ericsson Phone Repair - Help Needed (SE Cedar)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්නේ මචන් දන්නේ නැත්තන් එහෙමත් නැත්තන් මේ හෑල්ල කියවන්න කම්මැලියි වගේ නම්, මට කරන උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ...

මචන් මගේ තිබුන සෝනි එරික්සන් Cedar එකක්...බොරු කියන්න ඕනේ නැහැ පට්ටම පට්ට ෆෝන් එක...මගේ දරුවෙක් වගේ හිටපු ෆෝන් එක...

වැඩේ කියන්නේ ගිය සතියේ සඳුදා මම උදේ ටිකක් නිදාගත්තා...10.30ට විතර එලාම් එකත් වැදුන..ඊට පස්සේ මම එක ඔෆ් කරලා අපහු නිදාගත්තා...ඊට පස්සේ අහරිලා ෆෝන් එක බලද්දී මු ඔෆ් වෙලා...

ඉස්සරත් ඔහොම වෙනවා එත් ඉස්සර ඔහොම වුනේ බැටරි එක ලුස් නිසා..මම එක අස්සට කොළ කෑල්ලක් ගැහුවහම එක හරිගියා...මේ වෙලාවෙත් කොළ කැල්ලක් ගහල තිබුනේ...ඉතින් බැටරි ලුස් අවුලක් වෙන්න බැහැ මේක කොහොමටවත් කියල මට ඒ වෙලාවේ හිතුනා...මම ෆෝන් එක ඕන කරාට ඕන වුනේම නැහැ..පස්සේ මම බැටරි එක ගලවල අපහු ඕන කර...එතකොට සුදු පාට ස්ක්‍රීන් එකක් එනවා එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ...

බැටරි එක ගලවන්නම ඕන ඔෆ් කරන්නත්...මම පස්සේ සොෆ්ට්වෙයා පැත්තෙන් කරන්න පුළුවන් හැම රෙද්දම ට්‍රයි කරා...හරියන්නෙම නැහැ..

මම ඔකේ සොෆ්ට්වෙයා එකෙන් ඉස්සර ඉදන් එක එක අනංමනං modding වැඩ කරලා තියෙනවා...සෝ මට ඒ පැත්ත පුරුදුයි..Far Manager එකෙන් detect කරනවා ෆෝන් එක එත් "Sending APP CSloader.." කියන එකේදී එක හිරවෙනවා...එතනින් එහාට උට මුකුත් කරගන්න බැහැ...

ඊට අමතරව මම Wotan Server එකෙන් සල්ලිවලට Credits අරගෙනත් අපහු debrand කරලා firmware එක මුල ඉදන්ම ගහන්න ට්‍රයි කර...Wotan එකත් ෆෝන් එක detect කරනවා එත් flash කරගන්න බැහැ...තව omnius එකෙනුත් මම ට්‍රයි කරා..උටත් ඒ සේතේම තමයි...සෝනි සපෝට් සෙන්ටර් එකෙනුත් flash කරගන්න බැහැ...

එක නිසා කොහොමත් මේක සොෆ්ට්වෙය අවුලක් නෙමෙයි හාඩ්වෙයාර් අවුලක් කියන එක සනාත වෙලා තියෙන්නේ..මම අද නිකන් ඉන්න එකේ මේක ගලවලත් බැලුව කෑල්ලෙන් කෑල්ල...

මුකුත් පිච්චිච්ච පාටක් පිටින් පෙන්නේ නම් නැහැ   මම ෆෝන් හාඩ්වෙයාර් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ මචෝ...

මේකේ පිච්චිලා තියෙන්නේ මොන කෑල්ලද කියල දැනගන්න මට උදව් කරන්න පුළුවන් එකෙක් ඉන්නවද මචෝ? මේ ෆෝන් එකෙන් මට අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් වුනා...මට නම් සෑහෙන වටිනා ෆෝන් එකක් බන්...හරියටම දැන් ඒ ෆෝන් එක මම අරගෙන අවුරුදු දෙකයි මාස හතරකට ලඟයි....

කරන්න දෙයක් නැතිකමට තාවකාලික පාවිච්චියට පොඩි ෆෝන් එකක් ගත්ත..එත් මේක මට හදාගන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා...දන්නා එකෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියපන්කො විස්තර...නැත්තන් හොදට ෆෝන් හදන මට එවෙලේම එතන ලග ඉඳන් හදාගන්න පුළුවන් තැනක් හරි කියපන්කො...

[QUOTE="pranathlcp, post: 16314640, member: 225352"] [SIZE="3"] [B][I]මුලින්ම කියන්නේ මචන් දන්නේ නැත්තන් එහෙමත් නැත්තන් මේ හෑල්ල කියවන්න කම්මැලියි වගේ නම්, මට කරන උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ...[/I][/B][I][/I] මචන් මගේ තිබුන සෝනි එරික්සන් Cedar එකක්...බොරු කියන්න ඕනේ නැහැ පට්ටම පට්ට ෆෝන් එක...මගේ දරුවෙක් වගේ හිටපු ෆෝන් එක... :no: වැඩේ කියන්නේ ගිය සතියේ සඳුදා මම උදේ ටිකක් නිදාගත්තා...10.30ට විතර එලාම් එකත් වැදුන..ඊට පස්සේ මම එක ඔෆ් කරලා අපහු නිදාගත්තා...ඊට පස්සේ අහරිලා ෆෝන් එක බලද්දී මු ඔෆ් වෙලා... :growl: ඉස්සරත් ඔහොම වෙනවා එත් ඉස්සර ඔහොම වුනේ බැටරි එක ලුස් නිසා..මම එක අස්සට කොළ කෑල්ලක් ගැහුවහම එක හරිගියා...මේ වෙලාවෙත් කොළ කැල්ලක් ගහල තිබුනේ...ඉතින් බැටරි ලුස් අවුලක් වෙන්න බැහැ මේක කොහොමටවත් කියල මට ඒ වෙලාවේ හිතුනා...මම ෆෝන් එක ඕන කරාට ඕන වුනේම නැහැ..පස්සේ මම බැටරි එක ගලවල අපහු ඕන කර...එතකොට සුදු පාට ස්ක්‍රීන් එකක් එනවා එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ... :no::no::no: බැටරි එක ගලවන්නම ඕන ඔෆ් කරන්නත්...මම පස්සේ සොෆ්ට්වෙයා පැත්තෙන් කරන්න පුළුවන් හැම රෙද්දම ට්‍රයි කරා...හරියන්නෙම නැහැ.. :angry::angry: මම ඔකේ සොෆ්ට්වෙයා එකෙන් ඉස්සර ඉදන් එක එක අනංමනං modding වැඩ කරලා තියෙනවා...සෝ මට ඒ පැත්ත පුරුදුයි..Far Manager එකෙන් detect කරනවා ෆෝන් එක එත් "Sending APP CSloader.." කියන එකේදී එක හිරවෙනවා...එතනින් එහාට උට මුකුත් කරගන්න බැහැ... :frown::frown: ඊට අමතරව මම Wotan Server එකෙන් සල්ලිවලට Credits අරගෙනත් අපහු debrand කරලා firmware එක මුල ඉදන්ම ගහන්න ට්‍රයි කර...Wotan එකත් ෆෝන් එක detect කරනවා එත් flash කරගන්න බැහැ...තව omnius එකෙනුත් මම ට්‍රයි කරා..උටත් ඒ සේතේම තමයි...සෝනි සපෝට් සෙන්ටර් එකෙනුත් flash කරගන්න බැහැ... :frown::frown: එක නිසා කොහොමත් මේක සොෆ්ට්වෙය අවුලක් නෙමෙයි හාඩ්වෙයාර් අවුලක් කියන එක සනාත වෙලා තියෙන්නේ..මම අද නිකන් ඉන්න එකේ මේක ගලවලත් බැලුව කෑල්ලෙන් කෑල්ල... :oo: :oo: මුකුත් පිච්චිච්ච පාටක් පිටින් පෙන්නේ නම් නැහැ :lol: :lol: මම ෆෝන් හාඩ්වෙයාර් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ මචෝ... :baffled::baffled: මේකේ පිච්චිලා තියෙන්නේ මොන කෑල්ලද කියල දැනගන්න මට උදව් කරන්න පුළුවන් එකෙක් ඉන්නවද මචෝ? මේ ෆෝන් එකෙන් මට අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් වුනා...මට නම් සෑහෙන වටිනා ෆෝන් එකක් බන්...හරියටම දැන් ඒ ෆෝන් එක මම අරගෙන අවුරුදු දෙකයි මාස හතරකට ලඟයි.... කරන්න දෙයක් නැතිකමට තාවකාලික පාවිච්චියට පොඩි ෆෝන් එකක් ගත්ත..එත් මේක මට හදාගන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා...දන්නා එකෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියපන්කො විස්තර...නැත්තන් හොදට ෆෝන් හදන මට එවෙලේම එතන ලග ඉඳන් හදාගන්න පුළුවන් තැනක් හරි කියපන්කො...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom