Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sony photography awards !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝනි ඡායාරූප තරගාවලියේ ජයග්‍රහණය වෙත ළංවූ ඡායා

ලොව විශාලතම ඡායාරූප තරගාවලිය ලෙස සැළකෙන සෝනි ලෝක ඡායාරූප සමිමාන උළෙල සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන ලද ඡායාරූප අතරින් අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඡායාරූප ගණන බව පැවසේ.

වෘත්තිමය,යොවුන් සහ විවෘත යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 60කින් ඡායාරූප ශිල්පීන් 270ක් සහභාගී වී තිබේ.

තරගාවලියේ ජයග්‍රාහකයින් අප්‍රියෙල් මස 21 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර අදාළ ඡායාරූප අප්‍රියෙල් මස 22 වනදා සිට මැයි මස 8 වනදා දක්වා ලන්ඩන් නුවර සමර්සෙට් හවුස්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.

පහත දැක්වෙන්නේ ඡායාරූප තරගාවලියේ අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප අතරින් කිහිපයකි.

[QUOTE="freak88, post: 19787823, member: 143412"] [CENTER][B][SIZE="5"][COLOR="Red"]සෝනි ඡායාරූප තරගාවලියේ ජයග්‍රහණය වෙත ළංවූ ඡායා[/COLOR][/SIZE][/B] [SIZE="4"]ලොව විශාලතම ඡායාරූප තරගාවලිය ලෙස සැළකෙන සෝනි ලෝක ඡායාරූප සමිමාන උළෙල සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන ලද ඡායාරූප අතරින් අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඡායාරූප ගණන බව පැවසේ. වෘත්තිමය,යොවුන් සහ විවෘත යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 60කින් ඡායාරූප ශිල්පීන් 270ක් සහභාගී වී තිබේ. තරගාවලියේ ජයග්‍රාහකයින් අප්‍රියෙල් මස 21 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර අදාළ ඡායාරූප අප්‍රියෙල් මස 22 වනදා සිට මැයි මස 8 වනදා දක්වා ලන්ඩන් නුවර සමර්සෙට් හවුස්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ. පහත දැක්වෙන්නේ ඡායාරූප තරගාවලියේ අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප අතරින් කිහිපයකි.[/SIZE] [IMG]http://c4876ddf77bc52be5f67b69c55553092.lswcdn.net/images/image_gallery/arts/2016/2_February/SonyPhoto1_600px_16_02_29.jpg[/IMG] [IMG]https://media.giphy.com/media/l4KhTGPgrr7gin8ly/giphy.gif[/IMG] [IMG]http://dl4.glitter-graphics.net/pub/3361/3361854xq2h2pu8my.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom