Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Sony Xperia Users ලා එන්ඩෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sony use කරන උන් එන්ඩෝ.අලුත් sony phones වල දේවල්,updates,errors,custom rom බෙදාගමු.

මුලින්ම කියන්න ඕනේ මන් smartphone එකක් විදිහට ඉස්සෙල්ලම ගත්තේ sony එකක්.2012 තමා ගෙදරින් අරන් දුන්නේ o/l වලට A 9ක්  ගත්ත කියල ලොල්.එදා ඉදන් අද වෙනකල් ඒක තම පාවිච්චි කරන්නේ.ලබන අවුරුද්දේ මුල වගේ තියෙන flagship එකක් බලල ගන්න තම හිතන් ඉන්නේ.

මන් ගත්තේ xperia T එක.ඒ දවස්වලනම් 50ක් විතර උනා .කියන්න දුකක් නෑ ඒ ගාන දිඉල ගත්තට මට කිසි දුකක් නැ .මේ අවුරුදු ගානම phone එක කිසිම ලෙඩක් දීල නැ ..එකසැරයක් battery එකනම් dead උනා මන් මාස 6ක් exam නිසා phone එක off කරලා තිබිල.මේ අවුරුදු පහටම ෆොන් එක වෙනුවෙන් මන් රුපියල් 2000යි වියදම් කරලා තියෙන්නේ.එකත් ඔය backcover ටිකක් ගන්නයි battery එක දාගන්නයි.

ඔව් ඔව් මන් දන්නව එක මහා ලොකු දෙයක් නෙවෙයි කියල.එත් මන් ඉස්සර ඉදලම ආස xperia තමා.xperia එන්න කලින් ඒ කියන්නේ අර sony erricson තිබ්බ කාලේ මන් ලග තිබ්බේ k810i එකක්.ඒ කලේ ඉතින් cybershot phone එකක් කියන්නේ ඉතින් supiri තමයි.හෙහෙ.මන් නම් තාමත් ඒවාට අසයි .වෙන මොකටවත් නෙවේ ඒවගේ camera එකට.අර දැන් තියෙන මගුල් LED flasher වගේ නෙවෙයිනේ ඒ දවස්වල.xenon flasher ආවේ.ඇහැ කඩල යන එලිය.ඕනේ රෑක පට්ටෙට photo එකක් ගහන්න පුළුවන්.

ඉතින් මේ අවුරුදු පහට මගේ xperia එක බිම වැටිලා ඇති අනන්තවත්.එත් display අවුලක් වත් වෙන කිසි අවුලක්වත් ජීවිතේට ඇවිත් නැ .අපෝ නෑ tempered එකක් ජීවිතේට ගහල නැ මගේ එකට.

මගේ xperia T එකෙන් තම මන් android ගැන දන්නා හැමදේම ඉගෙන ගත්තේ. මට පොඩි ලෙඩක් තියෙනවා මොකක් හරි අලුත් මගුලක් net එකේ දැක්කම මට ඕක කරනකල් නින්ද යන්නේ නැ . එහෙම මගුල් නෙවේ ඔයි .අපෝ උබෙලගේ වල් හිත .මන් කියන්නේ ඔය tech මගුල්.ඉතින් ඔන්න හා හා පුර කියල මන් XDA එකේ thread එකකුත් හොයාගෙන හෙන ගේමක් දිඉල phone එකට custom rom එකක් ගැහුවා.අම්මේ තියෙන සතුට.ඕක root කරගන්න තම මන් පට්ටම දුකක් වින්දේ .පස්සේ තම අර app එක හොයාගත්තේ.නම මතක නෑනේ දැන්.අර make it rain කියල තියෙන්නේ.තත්පර දෙකෙන් root උන එක දාල.

කොහොම හරි CWM එකත් දාල cyanogenmod 12 ගැහුවා.අම්මේ අර ඉස්සෙලම boot වෙනකන් හිතේ තියෙන බය root කරපු එවුන් දන්නවා අතිය්නේ .ඉතින් ඔහොම කරල මාර happy .ඊට පස්සේ කොහොමහරි cm 14 වෙනකල් මන් ගැහුවා.එත් දැන්නම් තියන් ඉන්නේ original sony firmware එක.එකට හේතුව cm 14 එක ටිකක් කල් යද්දී ලෙඩ දෙන්න ගත්ත.අනික මට එකේ camera එක අමා බොක.superior auto එහෙම කොහෙද ඉතින් cm වල.කොහොම හරි මන් ඉන්නේ ලබන මාසේ වගේ lineageOS ගහල බලන්න.

ඔන්න ඕක තම මගේ කතන්දරේ.උබලටත් මෙහෙම කතා තියේනම බෙදාගන්න.එහෙඅ නැත්තන් sony වල අවුල් හරි අලුත් දේවල් හරි තියෙනවනම් ඒවත් දාපන්.මත හොයාගන්න දේවල් මේකේ දාන්නම්.

මට මෙහෙම ප්රශ්නෙය්කුත් තියෙනවා.මන් phone එක අරන් අද වෙනකල් එක පාරක් ඇරෙන්න කඩේකට හදන්න දෙන්න ගියේ නැ .මන් කිව්වා වගේ ෆොනේ එකෙන් කිසි ලෙඩක් දීල නෑ අද වෙනකල්.එකම එක පාරක් ගිය මුල් දවස්වල මන් cm flash කරන්න ගිහින් phone එක soft brick වෙලා එක හදාගන්න ඒ දවස්වල තේරුනේ නැති නිසා.

මගේ ගොඩක් යාලුවෝ use කරන්නේ samsung මගුල්.එත් උන් phone අරන් මාස 3ක් 4ක් යන්න කලින් අනිවා ලෙඩක් එනවාමයි.මන් දන්නා උන්ගෙන් බාගෙකට වැඩ ඕක උන.

නැ නැ උන් ගන්නේ ඔය නිකන් කඩ වලින් නෙවේ.ඔක්කොමල වගේ ගත්තේ samsung company එකෙන්./softologic එහෙම නැත්තන් champa එකෙන්.නුවර උන් දන්නවා.

ඉතින් ඔහොම අරගෙනත් එක්කෝ උන්ගේ charging pin වැඩ නැතුව යනවා.තව එකෙක්ගේ fast charge wada න.තව එකෙක්ගේ display එකේ pixel පිච්චිලා.ඔහොම එක එක ටහුකන ලෙඩ.

මට ඉස්සර ඉදලම samsung ඇල්ලුවේ නැ ,එකක් උන්ගේ interface එක මල ජරාවක්.අනිත් එක sony cam එක ලගින්වත් උන්ගේ එක තියන්න බෑ .අනික උන්ගේ pixel density පට්ට අඩුයි.2016 j7 එකෙත් 260ගානක් .මගේ එකෙත් තියෙනවා 323ක්.

මන් දන්නේ නැ ඕව තම මට හිතෙන දේවල්.මොනවා උනත් xperia නම් පට්ට.එච්චරයි.

උබල ලග තියෙන xperia ඒවත් කියපන්කො.මන් නම් පට්ට ආසාවේ ඉන්නේ x series ඒවාට

[QUOTE="suicxde, post: 21941079, member: 563226"] [CENTER][IMG]http://vectorlogo4u.com/wp-content/uploads/2015/11/Xperia-sony-logo-vector.jpg[/IMG][/CENTER] [SIZE="6"][B][COLOR="Blue"][CENTER]sony use කරන උන් එන්ඩෝ.අලුත් sony phones වල දේවල්,updates,errors,custom rom බෙදාගමු.[/CENTER][/COLOR][/B][/SIZE] [SIZE="5"][LEFT] මුලින්ම කියන්න ඕනේ මන් smartphone එකක් විදිහට ඉස්සෙල්ලම ගත්තේ sony එකක්.2012 තමා ගෙදරින් අරන් දුන්නේ o/l වලට A 9ක් :rofl: ගත්ත කියල ලොල්.එදා ඉදන් අද වෙනකල් ඒක තම පාවිච්චි කරන්නේ.ලබන අවුරුද්දේ මුල වගේ තියෙන flagship එකක් බලල ගන්න තම හිතන් ඉන්නේ.:yes: මන් ගත්තේ xperia T එක.ඒ දවස්වලනම් 50ක් විතර උනා .කියන්න දුකක් නෑ ඒ ගාන දිඉල ගත්තට මට කිසි දුකක් නැ .මේ අවුරුදු ගානම phone එක කිසිම ලෙඩක් දීල නැ ..එකසැරයක් battery එකනම් dead උනා මන් මාස 6ක් exam නිසා phone එක off කරලා තිබිල.මේ අවුරුදු පහටම ෆොන් එක වෙනුවෙන් මන් රුපියල් 2000යි වියදම් කරලා තියෙන්නේ.එකත් ඔය backcover ටිකක් ගන්නයි battery එක දාගන්නයි.:cool:;) ඔව් ඔව් මන් දන්නව එක මහා ලොකු දෙයක් නෙවෙයි කියල.එත් මන් ඉස්සර ඉදලම ආස xperia තමා.xperia එන්න කලින් ඒ කියන්නේ අර sony erricson තිබ්බ කාලේ මන් ලග තිබ්බේ k810i එකක්.ඒ කලේ ඉතින් cybershot phone එකක් කියන්නේ ඉතින් supiri තමයි.හෙහෙ.මන් නම් තාමත් ඒවාට අසයි .වෙන මොකටවත් නෙවේ ඒවගේ camera එකට.අර දැන් තියෙන මගුල් LED flasher වගේ නෙවෙයිනේ ඒ දවස්වල.xenon flasher ආවේ.ඇහැ කඩල යන එලිය.ඕනේ රෑක පට්ටෙට photo එකක් ගහන්න පුළුවන්.:confused::love: ඉතින් මේ අවුරුදු පහට මගේ xperia එක බිම වැටිලා ඇති අනන්තවත්.එත් display අවුලක් වත් වෙන කිසි අවුලක්වත් ජීවිතේට ඇවිත් නැ .අපෝ නෑ tempered එකක් ජීවිතේට ගහල නැ මගේ එකට. මගේ xperia T එකෙන් තම මන් android ගැන දන්නා හැමදේම ඉගෙන ගත්තේ. මට පොඩි ලෙඩක් තියෙනවා මොකක් හරි අලුත් මගුලක් net එකේ දැක්කම මට ඕක කරනකල් නින්ද යන්නේ නැ . එහෙම මගුල් නෙවේ ඔයි .අපෝ උබෙලගේ වල් හිත .මන් කියන්නේ ඔය tech මගුල්.ඉතින් ඔන්න හා හා පුර කියල මන් XDA එකේ thread එකකුත් හොයාගෙන හෙන ගේමක් දිඉල phone එකට custom rom එකක් ගැහුවා.අම්මේ තියෙන සතුට.ඕක root කරගන්න තම මන් පට්ටම දුකක් වින්දේ .පස්සේ තම අර app එක හොයාගත්තේ.නම මතක නෑනේ දැන්.අර make it rain කියල තියෙන්නේ.තත්පර දෙකෙන් root උන එක දාල. කොහොම හරි CWM එකත් දාල cyanogenmod 12 ගැහුවා.අම්මේ අර ඉස්සෙලම boot වෙනකන් හිතේ තියෙන බය root කරපු එවුන් දන්නවා අතිය්නේ .ඉතින් ඔහොම කරල මාර happy .ඊට පස්සේ කොහොමහරි cm 14 වෙනකල් මන් ගැහුවා.එත් දැන්නම් තියන් ඉන්නේ original sony firmware එක.එකට හේතුව cm 14 එක ටිකක් කල් යද්දී ලෙඩ දෙන්න ගත්ත.අනික මට එකේ camera එක අමා බොක.superior auto එහෙම කොහෙද ඉතින් cm වල.කොහොම හරි මන් ඉන්නේ ලබන මාසේ වගේ lineageOS ගහල බලන්න. ඔන්න ඕක තම මගේ කතන්දරේ.උබලටත් මෙහෙම කතා තියේනම බෙදාගන්න.එහෙඅ නැත්තන් sony වල අවුල් හරි අලුත් දේවල් හරි තියෙනවනම් ඒවත් දාපන්.මත හොයාගන්න දේවල් මේකේ දාන්නම්. :baffled::oo::confused: මට මෙහෙම ප්රශ්නෙය්කුත් තියෙනවා.මන් phone එක අරන් අද වෙනකල් එක පාරක් ඇරෙන්න කඩේකට හදන්න දෙන්න ගියේ නැ .මන් කිව්වා වගේ ෆොනේ එකෙන් කිසි ලෙඩක් දීල නෑ අද වෙනකල්.එකම එක පාරක් ගිය මුල් දවස්වල මන් cm flash කරන්න ගිහින් phone එක soft brick වෙලා එක හදාගන්න ඒ දවස්වල තේරුනේ නැති නිසා. මගේ ගොඩක් යාලුවෝ use කරන්නේ samsung මගුල්.එත් උන් phone අරන් මාස 3ක් 4ක් යන්න කලින් අනිවා ලෙඩක් එනවාමයි.මන් දන්නා උන්ගෙන් බාගෙකට වැඩ ඕක උන. නැ නැ උන් ගන්නේ ඔය නිකන් කඩ වලින් නෙවේ.ඔක්කොමල වගේ ගත්තේ samsung company එකෙන්./softologic එහෙම නැත්තන් champa එකෙන්.නුවර උන් දන්නවා. ඉතින් ඔහොම අරගෙනත් එක්කෝ උන්ගේ charging pin වැඩ නැතුව යනවා.තව එකෙක්ගේ fast charge wada න.තව එකෙක්ගේ display එකේ pixel පිච්චිලා.ඔහොම එක එක ටහුකන ලෙඩ. මට ඉස්සර ඉදලම samsung ඇල්ලුවේ නැ ,එකක් උන්ගේ interface එක මල ජරාවක්.අනිත් එක sony cam එක ලගින්වත් උන්ගේ එක තියන්න බෑ .අනික උන්ගේ pixel density පට්ට අඩුයි.2016 j7 එකෙත් 260ගානක් .මගේ එකෙත් තියෙනවා 323ක්. මන් දන්නේ නැ ඕව තම මට හිතෙන දේවල්.මොනවා උනත් xperia නම් පට්ට.එච්චරයි.:dull::oo::baffled: [/LEFT][/SIZE] [SIZE="4"] උබල ලග තියෙන xperia ඒවත් කියපන්කො.මන් නම් පට්ට ආසාවේ ඉන්නේ x series ඒවාට [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom