Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
soon!!! Nokia 7 • samsung s8 • iphone 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා android 5000-10000 අතරේ තියන චයිනිස් ගැලැක්සි රෙප්ලිකා වලත් වැඩ කරනවා. ඉතින් එතකොට?

ඊට වඩා වින්ඩොව්ස් හොඳ වෙන්නේ කල්පැවැත්ම + පෙනුම හොඳ නිසා විතරයි.

android මාකට් එක ලොකු නිසා bugs/issues හදපුවා, updates/new apps වැඩියෙන්ම එන්නේ - මුලින්ම එන්නේ android වලට. එතකොට? (අපි ඇපල් පැත්තකින් තියමු.)

මන් දැක්කා ඔය imo වගේ apps වගයක් කොහෙද මේ ලඟදි ආවේ කියලා. ඕවා android වලට ඇවිල්ලා දැන් සැහෙන්න කල්. වින්ඩොව්ස් ඒවා එන්න පරක්කුයි.

ඉතින් ඇයි මිනිහෙක් සල්ලිත් වියදම් කරලා ඒවා එන්න පරක්කු වෙන device එකක් පාවිච්චි කරන්නේ?

අනික එන updates වලත් ප්‍රශ්න එන ප්‍රතිශතය වැඩි. සමහර updates සමහර ෆෝන් models වලට compatible නෑ. ඉතින් ඇයි මිනිහෙක් සල්ලිත් වියදම් කරලා එහෙම එකක් පාවිච්චි කරන්නේ?

අනිත් එක ඔයා ඔය කියන apps ටික ඔකේ තියනවා තමයි. doctors/engineers/teachers/programmers/games/sports/traveling/finance වගේ විවිදාකාර ක්ෂේත්‍ර වල ඉන්න ඒ ඒ අයට වෙනස් අවශ්‍යතා තියන මිනිස්සුන්ට උවමනා වෙන apps කොච්චර ඔකේ තියනවද? ebooks කොච්චර තියනවද? වෙනත් studies වලට උවමනා කරන apps කොච්චර ඔකේ තියනවද? ඔයා දන්නවනේ උත්තරේ? ඔයා windows එක්ක android app store එකයි apple app store එකක් compare කළා නං බලා ගන්න තිබ්බා.

අනික developers ලා ගත්තත් වැඩිම ගොඩක් ඉන්නේ android, ios වලට. හේතුව market එකේ සියිස් එක. ඉතින් client කෙනෙක් කතා කලත් උන් උන්ගේ business වලට specific apps ඉල්ලන්නේ ඔය දෙකෙන්. windows නෙවේ.

ඉතින් ඇයි මිනිහෙක් 5000 ක 6000 ක ලාබෙ බලලා android වෙනුවට windows ගන්නේ?

windows තව අවුරුදු 4-5ක් යද්දී ඕවා හැදිලා එයි සමහර විට. එතකන් අපිට තියෙන්නේ අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරන්න ඕන නැත්තම් ඒ අදාළ වෙනත් විකල්පයකට යන්න. මොකද customer කෙනෙක්ගේ අරමුණ වෙන්න ඕන තමන් ගෙවන මුදලට වටිනා බඩුවක් ගන්නවා මිසක් කොටිපති සමාගම් පෝසත් කරන එක නෙවේ.

[QUOTE="Murphyx9, post: 20469145, member: 557517"] ඕවා android 5000-10000 අතරේ තියන චයිනිස් ගැලැක්සි රෙප්ලිකා වලත් වැඩ කරනවා. ඉතින් එතකොට? ඊට වඩා වින්ඩොව්ස් හොඳ වෙන්නේ කල්පැවැත්ම + පෙනුම හොඳ නිසා විතරයි. android මාකට් එක ලොකු නිසා bugs/issues හදපුවා, updates/new apps වැඩියෙන්ම එන්නේ - මුලින්ම එන්නේ android වලට. එතකොට? (අපි ඇපල් පැත්තකින් තියමු.) මන් දැක්කා ඔය imo වගේ apps වගයක් කොහෙද මේ ලඟදි ආවේ කියලා. ඕවා android වලට ඇවිල්ලා දැන් සැහෙන්න කල්. වින්ඩොව්ස් ඒවා එන්න පරක්කුයි. ඉතින් ඇයි මිනිහෙක් සල්ලිත් වියදම් කරලා ඒවා එන්න පරක්කු වෙන device එකක් පාවිච්චි කරන්නේ? අනික එන updates වලත් ප්‍රශ්න එන ප්‍රතිශතය වැඩි. සමහර updates සමහර ෆෝන් models වලට compatible නෑ. ඉතින් ඇයි මිනිහෙක් සල්ලිත් වියදම් කරලා එහෙම එකක් පාවිච්චි කරන්නේ? අනිත් එක ඔයා ඔය කියන apps ටික ඔකේ තියනවා තමයි. doctors/engineers/teachers/programmers/games/sports/traveling/finance වගේ විවිදාකාර ක්ෂේත්‍ර වල ඉන්න ඒ ඒ අයට වෙනස් අවශ්‍යතා තියන මිනිස්සුන්ට උවමනා වෙන apps කොච්චර ඔකේ තියනවද? ebooks කොච්චර තියනවද? වෙනත් studies වලට උවමනා කරන apps කොච්චර ඔකේ තියනවද? ඔයා දන්නවනේ උත්තරේ? ඔයා windows එක්ක android app store එකයි apple app store එකක් compare කළා නං බලා ගන්න තිබ්බා. අනික developers ලා ගත්තත් වැඩිම ගොඩක් ඉන්නේ android, ios වලට. හේතුව market එකේ සියිස් එක. ඉතින් client කෙනෙක් කතා කලත් උන් උන්ගේ business වලට specific apps ඉල්ලන්නේ ඔය දෙකෙන්. windows නෙවේ. ඉතින් ඇයි මිනිහෙක් 5000 ක 6000 ක ලාබෙ බලලා android වෙනුවට windows ගන්නේ? windows තව අවුරුදු 4-5ක් යද්දී ඕවා හැදිලා එයි සමහර විට. එතකන් අපිට තියෙන්නේ අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරන්න ඕන නැත්තම් ඒ අදාළ වෙනත් විකල්පයකට යන්න. මොකද customer කෙනෙක්ගේ අරමුණ වෙන්න ඕන තමන් ගෙවන මුදලට වටිනා බඩුවක් ගන්නවා මිසක් කොටිපති සමාගම් පෝසත් කරන එක නෙවේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom