Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
soon!!! Nokia 7 • samsung s8 • iphone 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු කල් පැවැත්ම අඩුයි. updates නෑ. හැබැයි ඔය 2ම හිතන්නේ නැති ලාබෙ විතරක් හිතන මිනිහෙකුට ඕකක් අරගෙන අවුරුද්දක් හමාරක් ඒහැටි ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න බැරි කමකුත් නෑ. මොකද එහෙම කරපු මම දන්නා උන් ඉන්න නිසා.

ඒ වගේම ජෝන් කිල්ස්ලා වගේ සමාගම් කීපයක් සැම්සුන් වගේ බ්‍රෑන්ඩ් 2-3 කට වගකීමක් දෙනවා. වොරන්ටි එහෙම ඔක්කොම ok. ඒ නිසා සොෆ්ට් ලොජික් කියලා විශේෂයක් නෑ. අනික සැම්සුන් ගත්තොත්, මෙහෙ ටොයෝටා වාහන මාකට් එක වගේ මාකට් එක වැඩි නිසා වොරන්ටි පැනලා එන රෙපෙයාර් වලටත් බඩු/තැන් ඕන තරම් තියනවා.

සොෆ්ට් ලොජික් ෆෝන් ගැන නං මම දන්නේ නෑ හැබැයි ඩෙල් ලැප් අරගෙන නං හොඳ ටොපි සෙට් වෙලා තියන නිසා මම සතපහකට සොෆ්ට් ලොජික් විස්වාස කරන්නෙත් නෑ අනිත් උන්ට පිට රටකින් ලැප් එකක් ගෙන්නවා ගත්තොත් මිස ලංකාවෙන් ගන්න කියන්නෙත් නෑ.

දුරකනය පහසු මිලක් -

performance ගත්තොත් , features ගත්තොත්, hardware ගත්තොත් android වලට සාපේක්ෂව අඩුයි. එත් මහා ලොකු ගණන් වලින් නෙවේ නෙ. 30k-40k වෙනසක් නෑ නෙ?

ap සේරම තමුන්ට අඩු වර්ෂන් තියන උන්ට එනවා -

android ත් එසේමයි. තමන්ට අවශ්‍ය නැත්තම් update නොකර ඉන්න තියෙන්නේ. නමුත් නොකර හිටියා කියලා ඒ apps වැඩ නොකරන්නේ නැහැ. සමහර games වගේ කියපයක් ඇරෙන්න.

2013 ආපු ලුමියා වලටත් තාම අප්ඩේට් එනවා -

android වල ඒක හැමදාම වෙනවා. නමුත් තමන්ගේ ෆෝන් එකේ resources අනුව තමයි update කරන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය කරන්නේ. සමහර ෆෝන්ස් වලට updates available නෑ. මොකද අලුත් updates/upgrades වලට ඒවගේ resources (ram/internal memory/cpu/gpu...) මදි නිසා සහ සමහර companies ඒවා නවත්තලා නිසා. ඒ වුනාට් අවුරුදු 3-4ක් පරණ OS එකට උනත් apps වල අඩුවක් නෑ.

සියයට දහයක් බැටරිය තිබ්බත් අවම වශයෙන් පැය 2 ක්‍රියාකාරී තත්වයේ තියනවා ---

ඒක windows වල වාසියක් තමයි. නමුත් එතරමටම නොවුනත් දැන් එන ultra power saving mod එකෙන් අත්‍යවශ්‍ය apps, basic theme එකක් යටතේ 10% තිබ්බත් පැය 2ක 3ක් තියා ගන්න පුළුවන්.

කොර්ටානා නම් ජංගම දුරකන සහ්යිකාවගෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ගන්න පුළුවන් ---

සිරාවට? මන් දන්නා තරමින් ඇපල් වල හිටි එකාගෙනුත්, android වලට ආපු එකාගෙනුත් ඔකෙනුත් මිනිස්සු කවදාවත් වැඩක් ගත්තේ නෑ.  තමන්ට ඕන ඒවා තමන් ම කර ගන්නවා මිස.

[QUOTE="Murphyx9, post: 20469527, member: 557517"] ඔවු කල් පැවැත්ම අඩුයි. updates නෑ. හැබැයි ඔය 2ම හිතන්නේ නැති ලාබෙ විතරක් හිතන මිනිහෙකුට ඕකක් අරගෙන අවුරුද්දක් හමාරක් ඒහැටි ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න බැරි කමකුත් නෑ. මොකද එහෙම කරපු මම දන්නා උන් ඉන්න නිසා. ඒ වගේම ජෝන් කිල්ස්ලා වගේ සමාගම් කීපයක් සැම්සුන් වගේ බ්‍රෑන්ඩ් 2-3 කට වගකීමක් දෙනවා. වොරන්ටි එහෙම ඔක්කොම ok. ඒ නිසා සොෆ්ට් ලොජික් කියලා විශේෂයක් නෑ. අනික සැම්සුන් ගත්තොත්, මෙහෙ ටොයෝටා වාහන මාකට් එක වගේ මාකට් එක වැඩි නිසා වොරන්ටි පැනලා එන රෙපෙයාර් වලටත් බඩු/තැන් ඕන තරම් තියනවා. සොෆ්ට් ලොජික් ෆෝන් ගැන නං මම දන්නේ නෑ හැබැයි ඩෙල් ලැප් අරගෙන නං හොඳ ටොපි සෙට් වෙලා තියන නිසා මම සතපහකට සොෆ්ට් ලොජික් විස්වාස කරන්නෙත් නෑ අනිත් උන්ට පිට රටකින් ලැප් එකක් ගෙන්නවා ගත්තොත් මිස ලංකාවෙන් ගන්න කියන්නෙත් නෑ. ------------------------------------------------------ දුරකනය පහසු මිලක් - performance ගත්තොත් , features ගත්තොත්, hardware ගත්තොත් android වලට සාපේක්ෂව අඩුයි. එත් මහා ලොකු ගණන් වලින් නෙවේ නෙ. 30k-40k වෙනසක් නෑ නෙ? ap සේරම තමුන්ට අඩු වර්ෂන් තියන උන්ට එනවා - android ත් එසේමයි. තමන්ට අවශ්‍ය නැත්තම් update නොකර ඉන්න තියෙන්නේ. නමුත් නොකර හිටියා කියලා ඒ apps වැඩ නොකරන්නේ නැහැ. සමහර games වගේ කියපයක් ඇරෙන්න. 2013 ආපු ලුමියා වලටත් තාම අප්ඩේට් එනවා - android වල ඒක හැමදාම වෙනවා. නමුත් තමන්ගේ ෆෝන් එකේ resources අනුව තමයි update කරන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය කරන්නේ. සමහර ෆෝන්ස් වලට updates available නෑ. මොකද අලුත් updates/upgrades වලට ඒවගේ resources (ram/internal memory/cpu/gpu...) මදි නිසා සහ සමහර companies ඒවා නවත්තලා නිසා. ඒ වුනාට් අවුරුදු 3-4ක් පරණ OS එකට උනත් apps වල අඩුවක් නෑ. සියයට දහයක් බැටරිය තිබ්බත් අවම වශයෙන් පැය 2 ක්‍රියාකාරී තත්වයේ තියනවා --- ඒක windows වල වාසියක් තමයි. නමුත් එතරමටම නොවුනත් දැන් එන ultra power saving mod එකෙන් අත්‍යවශ්‍ය apps, basic theme එකක් යටතේ 10% තිබ්බත් පැය 2ක 3ක් තියා ගන්න පුළුවන්. කොර්ටානා නම් ජංගම දුරකන සහ්යිකාවගෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ගන්න පුළුවන් --- :rofl: සිරාවට? මන් දන්නා තරමින් ඇපල් වල හිටි එකාගෙනුත්, android වලට ආපු එකාගෙනුත් ඔකෙනුත් මිනිස්සු කවදාවත් වැඩක් ගත්තේ නෑ. :rolleyes: තමන්ට ඕන ඒවා තමන් ම කර ගන්නවා මිස. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom