Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SOPA & PIPA ගැන අලුත් තොරතුරු (Updating).....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකානු රාජ්ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකර් ප්රහාරයක්!

ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්ය වෙබ් අඩවි සහ සිංදු ව්යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකර් ප්රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

එම වාර්තාවන්ට අනුව නිර්ණාමික හැකින්වරුන් විසින් ඇමෙරිකානු FBI වෙබ් අඩවිය සාර්ථක ලෙස අඩපන කර ඇත.

පසුව හැකරුන් විසින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය, යුනිවසල් මියුසික් ගෘෆ් වෙබ් අඩවිය, ඇතුලු වෙබ් අඩවි විශාල ප්රමාණයකට එම වෙබ් අඩවි අඩපන වන ලෙස හැකින් ප්රහාරයක් එල්ල කර ඇත.

පිළිවෙලින් Department of Justice, Universal Music Group, RIAA and Motion Picture Association of America යන වෙබ් අඩවි හැකින්වරුන් විසින් අඩපන කරන ලද වෙබ් අඩවි වී ඇත.

ලොව විශාලතම ගොනු හුවමාරු කරන්නා වු වෙබ් අඩවිය වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI පොලිසිය විසින් වසා දැමීමෙන් අනතුරුව එයට එකට එක කිරීමක් ලෙස මෙම හැකින් ප්රහාරය එම Megaupload වෙබ් අඩවියේ පැවැත්ම අපේක්ෂා කරන්නා වූ අතිවිශාල පිරිසක් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකේ.

මේවන විට ඉහත ඇමෙරිකානු රාජ්ය වෙබ් අඩවි ඇතුලු ඉහත සමාගම් වෙබ් අඩවි සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව වාර්තා වන අතර, එම වෙබ් අඩවි වලට නිර්නාමිකව ලෙව නන් දෙසින් නොනවතින හැකින් ප්රහාරයක් එල්ල වෙමින් පවතින බවද සඳහන් වේ.

දිනපතා මිලියන 50 ක පමණ ග්රාහක පිරිසක් සතු Megaupload වෙබ් අඩවිය ඇෙමරිකානු බලධාරීන් විසින් වසා දැමීමෙන් අනතුරුව එම වෙබ් අඩවිය නිර්මාතෘ ඇතුළු එයට ඝෘජුව සම්බන්ධ 4 දෙනෙකු නවසීලන්තයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, තවත් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගැනීම සඳහා ලොක් මට්ටමින් වරෙන්තුද නිකුත් කරනු ලැබීය.

ඇමෙරිකානු බලධාරීන් විසින් වසා දමනු ලැබූ Megaupload වෙබ් අඩවිය සතුව ලොව වටා පිහිටි ඇ. ඩො. මිලියන 50 ක පමණ දේපලද ඇමෙරිකානු බලධාරීන් විසින් අවහිර කර ඇත.

[CODE]

http://lankacnews.com/sinhala/foreign-news/43886/

[/CODE]

[QUOTE="Captain ජැක් ස්පැරෝ, post: 11893925, member: 374881"] [CENTER][COLOR=DarkRed][U][SIZE=5]ඇමෙරිකානු රාජ්ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකර් ප්රහාරයක්![/SIZE][/U][/COLOR] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/01/Anonymous-downs-American-government-and-music-industry-sites.jpg[/IMG] [SIZE=4]ඇමෙරිකානු බලධාරීන් විසින් Megaupload වෙබ් අඩවිය වසා දැමීමෙන් පසුව ඇමෙරිකානු රාජ්ය වෙබ් අඩවි සහ සිංදු ව්යාපාරික වෙබ් අඩවි සියල්ලටම පාහේ අති විශාල හැකර් ප්රහාරයක් නිර්නාමික ලෙස ලොව නන් දෙසින් එල්ල වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන් වේ.[/SIZE] [SIZE=4]එම වාර්තාවන්ට අනුව නිර්ණාමික හැකින්වරුන් විසින් ඇමෙරිකානු FBI වෙබ් අඩවිය සාර්ථක ලෙස අඩපන කර ඇත.[/SIZE] [SIZE=4]පසුව හැකරුන් විසින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය, යුනිවසල් මියුසික් ගෘෆ් වෙබ් අඩවිය, ඇතුලු වෙබ් අඩවි විශාල ප්රමාණයකට එම වෙබ් අඩවි අඩපන වන ලෙස හැකින් ප්රහාරයක් එල්ල කර ඇත.[/SIZE] [SIZE=4]පිළිවෙලින් Department of Justice, Universal Music Group, RIAA and Motion Picture Association of America යන වෙබ් අඩවි හැකින්වරුන් විසින් අඩපන කරන ලද වෙබ් අඩවි වී ඇත.[/SIZE] [SIZE=4]ලොව විශාලතම ගොනු හුවමාරු කරන්නා වු වෙබ් අඩවිය වන Megaupload වෙබ් අඩවිය ඇමෙරිකානු FBI පොලිසිය විසින් වසා දැමීමෙන් අනතුරුව එයට එකට එක කිරීමක් ලෙස මෙම හැකින් ප්රහාරය එම Megaupload වෙබ් අඩවියේ පැවැත්ම අපේක්ෂා කරන්නා වූ අතිවිශාල පිරිසක් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකේ.[/SIZE] [SIZE=4]මේවන විට ඉහත ඇමෙරිකානු රාජ්ය වෙබ් අඩවි ඇතුලු ඉහත සමාගම් වෙබ් අඩවි සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම අඩපන වී ඇති බව වාර්තා වන අතර, එම වෙබ් අඩවි වලට නිර්නාමිකව ලෙව නන් දෙසින් නොනවතින හැකින් ප්රහාරයක් එල්ල වෙමින් පවතින බවද සඳහන් වේ.[/SIZE] [SIZE=4]දිනපතා මිලියන 50 ක පමණ ග්රාහක පිරිසක් සතු Megaupload වෙබ් අඩවිය ඇෙමරිකානු බලධාරීන් විසින් වසා දැමීමෙන් අනතුරුව එම වෙබ් අඩවිය නිර්මාතෘ ඇතුළු එයට ඝෘජුව සම්බන්ධ 4 දෙනෙකු නවසීලන්තයේදී අත් අඩංගුවට ගනු ලැබූ අතර, තවත් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගැනීම සඳහා ලොක් මට්ටමින් වරෙන්තුද නිකුත් කරනු ලැබීය.[/SIZE] [SIZE=4]ඇමෙරිකානු බලධාරීන් විසින් වසා දමනු ලැබූ Megaupload වෙබ් අඩවිය සතුව ලොව වටා පිහිටි ඇ. ඩො. මිලියන 50 ක පමණ දේපලද ඇමෙරිකානු බලධාරීන් විසින් අවහිර කර ඇත.[/SIZE] [CODE] http://lankacnews.com/sinhala/foreign-news/43886/ [/CODE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom